මුස්ලිම් නොවන ඔන්ලයින් ෂොප්ස්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    උඹ හිතන්නේ ඕක ලහිරු පද්මලාල්ගේ කියලද? නැත්තං කාලිංගගේ කියලද? උන් දෙන්නම කරන්නේ Moosajee Sons එක අයිති Murtaza Moosajee කියන හම්බයට හම්බු කරලා දෙන එක තමයි.

    Ta' ikei kiwwalu :shocked: man hithuwe Lahiru Founder & Kalinga Co-Founder kiyala. Henagahanawa yako munta. aith nam paththa palathe yanne na oya site eka patthe. thuk thuk thukkk
     
    Last edited:

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    MyDeal එකේ මට වුණ සිද්ධියක්

    MyDeal එකේ මට වුණ සිද්ධියක් කියන්නම්. මම නිතරම ඔය සයිට් එකට ගිහින් online බඩු order කරලා shop එකට ගිහින් collect කරන්න පුරුදුවෙලා හිටියා. පහුගිය සිංහල අවුරුද්දට කලිනුත් item හත අටක් order කරලා online payment එකත් කලා. බඩුටික collect කරන්න විතරයි තිබ්බෙ.

    shop එක සතියේ දිනවල රාත්‍රී 7 වෙනකන් ඇරල තියෙන බව මම දන්නව. අවුරුදු නිවාඩුවට 13 ඉඳල 16 වෙනකන් shop එක වහල කියල website එකේ තිබ්බ.

    12 වෙනිද මම office එකේ වැඩ කලින් ඉවර කරල ගියා අර බඩුටික collect කරන්න. යනකොට shop එක වහල. ඇතුලෙ සෙනඟ ඉන්නව. අකුලන ගේට්ටුව ගාව සුදු ෂර්ට් එකකුයි කළු කලිසමකුයි ඇඳගත්ත එකෙක් ලොක් නොකරපු දොර අල්ලගෙන ඉන්නව.

    මම ගිහින් දොර ඇරගෙන ඇතුල්වෙන්න හැදුව. අරූ කිව්ව දැන් shop එක වැහුව. ආයෙ අරින්නෙ ඊළඟ සඳුද කියල. මම කිව්ව shop එක වහන්නෙ හතටනෙ. ඇයි දැන් කියල. අද 5 ට වැහුව කිව්ව. එතකොට වෙලාව 4.55 යි. මම phone එක පෙන්නල කිව්ව තව විනාඩි 5 ක් තියෙනවනෙ මල්ලි. මගෙ බඩු වගයක් තියෙනව. payment එකත් කරල තියෙන්නෙ. මට ඇතුලට යන්න දෙන්න ඒ ටික collect කරන්න විතරයි තියෙන්නෙ කියල. කතා කරද්දි මට වැටහුණා මිනිහ මුස්ලිම් කියල. මිනිහ shop එක වහල කියල ඇතුල්වෙන්න හදපු මාව එළියට තල්ලු කළා.

    මට හොඳටම කේන්ති ගියත් ඒ බව නොපෙන්නා ටිකක් එහාට ගිහින් කල්පනා කළා මොකද කරන්නෙ කියල. සල්ලිත් ගෙවල තියෙද්දි බඩු ටිකත් නොගෙන පාච්චල් වෙලා හිස් අතින් යන්න හිත දුන්නෙම නෑ. අනිත් එක අවුරුද්දට එක එක අයට තෑගි දෙන්න හිතාගෙන ගත්තු බඩු අවුරුද්දෙන් පස්සෙ මඟුලටද?

    මම දැක්ක මට පස්සෙත් කාර් වලින් එහෙම ආපු HiFi Posh පොරවල් ඇතුළට යන්න ට්‍රයි කරනව. මම නම් පාරෙ බස් එකේ ආපු සොක්ක. බලාගෙන හිටියෙ එකෙක් හරි ඇතුළට ගත්තොත් සද්දෙයක් දාල හොඳින් බැරිනම් නරකින් ඇතුළට යන්න. ඒ වුනාට උන් එකෙක්වත් ඇතුළට ගත්තෙ නෑ. හැරිල ගියා.

    පාර cross කරල බම්බලපිටිය ප්ලැට්ස් ඉස්සරහ බස් හෝල්ට් එකට ඇවිදගෙන ගියා. එතන ඉඳල shop එකේ ගේට්ටුව දිහා බලාගෙන ඉන්න ගමන් උන්ගෙ Hotline එකට call කළා දෙපාරක්. Line එක no answer. දැන් වෙලාව 5.08 යි. තවමත් මිනිස්සු එනව. ඇවිත් හැරිල යනව. වැඩිදෙනා එන්නෙ වාහන වල. අරූ එන හැමෝම ආපහු හරවනව.

    ඇතුළෙ ඉන්න customersල එකා දෙන්න බඩු අරගෙන එළියට එනව සැරින් සැරේට. මට පොඩි idea එකක් ආව. දැන් වෙලාව 5.20 යි.

    හෙමින් සැරේ ආයෙම shop එක ළඟට ගියා. ඇතුළෙ හිටපු පොරක් Flat Screen TV එකක් අරන් එළියට ආව. ඒක ගන්න ගේට්ටුව අරිනකොටම මම පැනල ගේට්ටුව හරස් කළා. අරූට කිව්ව මගේ බඩු ටික නැතුව යන්නෙ නෑ කියල. එතකොට අර කවුන්ටරේ ඉස්සරහම ඉන්න Lady මා දිහා බැලුව. මම එයාට ඉංග්‍රිසියෙන් කිව්ව මා නිතරම එහි එන බවත්, මිල ගෙවූ බඩු වගයක් ලබා ගතයුතු බවත්, අරූගේ අනපේක්ෂිත වැළැක්වීම පිළිබඳව සම්පූර්ණයෙන් අසතුටු වන බවත්.

    පස්සෙ ඒ Lady මට කතා කරල vouchers හදල බඩුටික දුන්න. කලින් shop එක වහන එක ගැන ඇසුවාම එදා 5 ට වහන බව නොදැන්වීම ගැන කණගාටුව පළකළා.

    ඒ වුණාට එදයින් පස්සෙ මම MyDeal ගියෙ නැහැ. අපේ සල්ලිත් දීල සිංහල වුනත් දෙමළ වුනත් මුස්ලිම් වුනත් එක එක බල්ලන්ට පාච්චල් වෙන්න ඕනැයැ අපේ කාලෙත් නාස්ති කරගෙන.

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Bro professional widihata wade karapan machan... Umbe web eke kisima Professional look eka nane Umbawa down karanna kiyanawa newe but... customer kenek apu gaman badu hoyganna lesi wenna,professional look ekak thiyenna oni.. podi idea ekak dunne

    Thanks machan.
    ow meka godak kalekata kalin karapu 1k.wenas karanna thma hitan inne ada hetama.
     

    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    mama www.ideals.lk eken sim card reader ekak gatta offer ekakata dala eyalage me elakiri ekemai dala tibbe rs:50kata free dilivery kale mata phone eken 50 charge kale tax ekka 70 ganak charge una mata phone eken bank hari card hari pay kalanam 50i yanne mata lesiyata phone eken pay kale mama matnam kisima awulak une ne eyala diliver kara kiyapu dawasta pahu wenida awa mata

    10590536_943327045713156_3580262919322958754_n.jpg
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    mama www.ideals.lk eken sim card reader ekak gatta offer ekakata dala eyalage me elakiri ekemai dala tibbe rs:50kata free dilivery kale mata phone eken 50 charge kale tax ekka 70 ganak charge una mata phone eken bank hari card hari pay kalanam 50i yanne mata lesiyata phone eken pay kale mama matnam kisima awulak une ne eyala diliver kara kiyapu dawasta pahu wenida awa mata

    10590536_943327045713156_3580262919322958754_n.jpg

    oka wadada bn?