මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩ

    මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩංගුවට ගත් දෙදෙනා නිදොස්කොට නිදහස්

    මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉකුත් මැයි මස 21 දා අලුයම කාලයේදී කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරමින් මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර අසාඩ් සාලි වැනි පිරිස් මුස්ලිම් ජනතාව කුලප්පු කිරීමේ නින්දිත උත්සහයක ද යෙදුණා හ.

    ඇති වු තත්ත්වය හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මෙම බෝම්බ ප්‍රහාරය මුස්ලිම් පල්ලියට එල්ල කිරීම සම්බන්ධව ගලගොඩාඅත්තේ හිමිගේ බොදුබල සේනාවේ සමාජිකයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවයි. ඒ සඳහා ඒ දිනවල මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුනි.

    එහෙත් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල එම සැකකාර තරුණයන් දෙදෙනා පොලිසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකිරීම පසුගිය දා කුරුණෑගල මහේස්ත්‍රාත් විසින් නිසා නිදොස් කොට නිදහස් කර ඇත.

    රස පරීක්ෂක ඇතුළු සියලු වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා වැරදි නිගමනයන්ට එලබ මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තරුණියන්ව සැක පිට අත් අඩංගුවට ගැනීම පිලිබඳව පොලිසියට දැඩිලෙස අවවාදය කොට එම තරුණයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ


    http://www.colombotoday.com/36334-23261/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් උන්ට තියෙන්නේ මානව හිමිකම් යන්න. නිසි පරීක්ෂනයකින් තොරව අත් අඩන්ගුවට අරන් අයිතිවාසිකම් කඩ කලා කියල. උන් දෙන්නා අල්ලනකොට කවුරුවත් උද්ඝෝෂන කලේ නෑද්ද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෑන් උන්ට තියෙන්නේ මානව හිමිකම් යන්න. නිසි පරීක්ෂනයකින් තොරව අත් අඩන්ගුවට අරන් අයිතිවාසිකම් කඩ කලා කියල. උන් දෙන්නා අල්ලනකොට කවුරුවත් උද්ඝෝෂන කලේ නෑද්ද

    :yes::yes::yes: