මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහ&#3546

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහ&#3546

    මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ! පූජාව තහනම්! ගියොත් මරණවා - ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොවිලේ ආගමික කටයුතු නතර කෙරේ


    දරුණු ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොටහේන බාබර් වීදියේ හින්දු කොවිලේ ආගමික කටයුතු නතර කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන් කාන්තන් මහතා පවසනවා. කොටහේනේ ඉස්ලාම් ආගමික කටයුතු හැර අනෙකුත් ආගමික කටයුතු නිදහසේ කරගෙන යෑමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බව ඒ මහතා පවසනවා. ජාතිවාදය වපුරන ඉස්ලාමීය අන්තවාදීන් පාලනය කිරීමට මනෝ ගනේෂන් ඇමති වරයා මුළුමනින්ම අසමත් වී ඇති බවට ඒ මහතා චෝදනා කරනවා.

    ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් 6ක් අයි.එස් ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බවට මේ වන විටත් හෙළි වී ඇති බවත් මෙම අන්තවාදී මත දරන්නන්ට රට තුල නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීමෙන් ඉදිරියේ දී ත්‍රස්තවාදී ක්‍රියා ඇති විය හැකි බවද ඒ මහතා රජයට අණතුරු අගවනවා. හින්දු සහ බෞද්ධ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක මෙම දරුණු අන්තවාදීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකා හින්දු සම්මේලනය වෙනුවෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.

    http://www.colombotoday.com/extremists-activities-at-barbar-street/


    මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ

    කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. කෝවිල් ප්‍රකාශකයකු colombotoday සමග පැවසූවේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ආවොත් කෝවිල් භාරකරුවන් මරා දමන බවට මුස්ලිම් පිරිස විසින් තර්ජණය කළ බවයි. අද (7)පෙරවරුවේ කෝවිලේ පූජාව පැවති අවස්ථාවේදී ද එම පිරිස පැමිණ කලහකාරී ලෙස හැසිරුණ බවත් ඔහු පවසනවා.

    කලම්බු ටුඩේ

    Source: http://denethharinna.blogspot.dk/2015/10/blog-post_97.html
     
    • Like
    Reactions: 2osama

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්තර් ආගමික සහජීවනය බිද දමන ත්රෙඩ් විතරක් දාන්න එපා බන්ස්....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ශ් ... ෂ් ....
    කෑ ගහන්න එපා .....
    සහජීවනේ නැති ..වෙයි ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ශ් ... ෂ් ....
    කෑ ගහන්න එපා .....
    සහජීවනේ නැති ..වෙයි ..
    ශ් ... ෂ් ....
    කෑ ගහන්න එපා .....
    බයියො හැංගිලා ඉන්නෙ
    හම්බයො ගේමට ආවොත් අපිට තනියෙන් ගුටි කන්නයි වෙන්නෙ