මොකද්ද මල්ලි මේ උත්තර , ලැජ්ජයි
අවංකවම පිලිගන්න ඔය සුරංගනා ලෝක සෙට් එක ගැන කිසි කෙන්ගෙඩියක් දන්නැහැ කියලා
එතකොට මට පුලුවන් ඊලග සොමියට යන්න "පුනරුත්පත්තිය"
![]()
තුවාන් අය්යේ අපේ ලැජ්ජාව ගැන අහන්න කලින්, අපිට අවංකව අරක මේක පිළිගන්න කියන්න කලින් අර ඇටකටු ත්‍රෙඩ් එකට ගිහින් පොස්ට් එකක් දැම්මනං නරකද "මම දාපු ත්‍රෙඩ් එකේ තියෙන ඔක්කොම ෆොටෝෂොප් කරපුව, ඒ ගැන කනගාටුයි මගේ අතින් වැරද්දක් උනේ මම දැනගෙන හිටියේ නෑ කලින් කියල"
සාමාන්‍යෙන් කොන්දක් තියෙන ප්‍රතිපත්තිගරුක වැදගත් මනුස්සයෙක් නං එහෙමයි කරන්නේ තමන්ගේ අතින් වැරද්දක් උනාම, නැතුව ශේප් එකේ ලිස්සල යන්නේ නෑ
එහෙම නොකර අපෙන් ලැජ්ජද කියල මෙහෙම අහන එක ඇත්තටම විහිලු සහගතයි

Last edited:





