මුස්ලිම් බිස්නස් ට්‍රික්ස්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla ape patte muslim ekek paint shop ekak karanawa..mekai uge model eka;

    eg;
    1. credit ekata supplier gen badu gannawa paint liter eka Rs.100 kiyamu as an example(wholesale price)
    2. mu athpita vikunanawa Rs.80. patta senagak inne, sinhala paintshop karayo anathai.

    itin mu padu tiyagena kohomada bn mase antimata supplier ta gewanne? hoyala baluwama mu rolak gahanawalu. kohomada bn mu 80 dila mase antimata 100 ta vada hoyanne ?

    danna kenek kiyapnko, mun oya salli monawa valada invest karanne oya credit period eka atule return ekak labenna ? ?


    okama thamai ara instabuy ekat karanne mata hitenn, patta risky habai..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අනෙක් සින්හල උන්ගෙ Business කඩන්න මුස්ලිම් තොග වෙළෙන්දො මුට cost එකට දෙනව ඇති.
    මට මතක විදියට ලංකාවෙ paint manufacture කරන factory owners මුස්ලිම් තමයි
    whole sale / import කරන්නෙ ගොඩක්ම මුස්ලිම් එවුන්
    ඉතින් උන් මුස්ලිම් එකාට දෙනවා cost එකට හෝ පොඩි margin එකකින් සිංහල එකාට ඊට වැඩි ගානකට දෙන්නෙ
    මුස්ලිම් එකාට අඩුවට දෙන loss එකත් සින්හල එකාට වැඩී ගානට දීල තමයි අල්ලන්නෙ
    ඉතින් සිංහල එවුන්ට තරඟයක් දෙන්න අමාරුයි මුස්ලිම් whole sellers ලගෙන් ගන්නකම්
    තොග වෙළඳාම එවුන් අතේ තියෙනකම් උන් ගේම ගහනවා

    සින්හල එවුන් whole sale කරන ඒවගෙත් උන් සින්හල එකා කියල විශේශෙන් සලකන්නෙ නෑ
    උන්ට එහෙම කරන්නත් බෑ
     
    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මුලදි එහෙම කරලා කට්ටිය අල්ලා ගනියි . වටේ අනිත් සොප් වලට බිස්නස් නැතුව වැහිලා යයි එතකොට එයා තමයි එකාධිකාරය ඒපැත්තේ එතකොට ඒපැත්ඩේ ඩීලස්ලයි කස්ටමස්ලයි නටන්නේ ඒයාගේ පදේට ඊලගට බලන්න අනෙක් අයිටමුත් එයා දායි ලගදිම සිංහළුන්ට පුකෙන් යන්න
    na bn eka thanikara paint shop ekak...anika aluthen patan gatte masa 2-3 athi
     

    HmNRazor

    Well-known member
  • ඉන්ස්ට බයි එක පැත්තක තියමු ඒක ගැන ලඟදී සීන් එක එනවා තව මැතිවරණ දෙක තුනකින් හා ජනාධිපතිවරණය කින් පස්සේ ගැන. (පුලු පුලුවන් කාලේ ගන්න උවමනා දේවල් ටික සෙනිකව ගන්න එකයි තියෙන්නෙ. දැනට ලක්‍ෂ 3ක බඩු ගත්තා මම වෙනම ගන්න ගියානම් මට කොස්ට් වෙනවා ලක්‍ෂ 5ක් අවම) තැටිය රත් වෙන වෙලේ රොටිය පුච්ච ගත්තා කියලා කාරි නෑ. ඒක තමා තිරිය

    හම්බයන්ට / දෙමලුන්ට පුක දෙනවා කියන්න එපා. හරි දේ හරි නම් හරි කියන්න ඔනි. මුස්ලිම් උන් දෙන customer service එක වෙන කවුරුත් මේ ලංකාවේ දෙන්නේ නෑ. තාමත් මම සිංහලයෙක් වෙලා නෝලිමිට් / ෆැෂන් බග් වලට යනවා. ආතල් ආවාම පැය දෙක බොරුවට අත පත ගගා ඉඳලා රෙදි කෑල්ලක් ගන්නවා. සමහර වෙලාවට කොට කලිසම පිටින් (ශෝටයි බාටයි දාගෙන) ගිහින් බොරුවට ටයි තෝරනවා කුප්ප කමට. ඒ අතින් මගේ customer satisfaction ලෙවල් එක නම් උපරිමයි මුස්ලිම් උන්ගේ services ගැන
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කීපදෙනෙක් එකතුවෙලා කම්පැනි එකෙන් ලොකු ප්‍රමානයක් එකපාර ගන්න නිසා ලොකු ඩිස්කව්න්ට් එකක් හම්බෙනව. ඒ නිසා අඩුවට දෙන්න පුලුවන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය බිස්නස්වල අපි නොදකින පැති තියෙනවා.

    උඹලා දන්නවද සමහර බඩු කම්පැනියෙන් ඩිරෙක්ට් ගන්න බෑ ඒජන්ට් දෙන ගානට. හිතමුකො එක බඩුවක ගාන 45යි. කම්පැනියෙන් බඩුවක් විකුනන්නෙ කඩකාරයට 40ට කියලා. සමහර ඒජන්ට්ලා ඒක කඩකාරයට දෙනවා 35ට විතර. හැබැයි එක කොන්දේසියක් උඩ. සල්ලි එවලෙම දෙන්න ඕනෙ. එතකොට කම්පැනියෙන් කඩකාරයට දෙන්න දවස් 45ක් කාලයක් දෙනවනෙ සල්ලි රිටර්න් කරන්න.

    ඒජන්ට් කරන්නෙ ඒ සල්ලි වලින් රෝලර් ගහන එක. බොහෝදුරට තව බිස්නස් එකකට දාලා එතන රෝලර් ගහන එක.

    ඊටපස්සෙ කඩකාරයගෙ ට්‍රික් එක තමයි තොග ගන්නවානම් අඩුයි කියලා 40ට 42ට වගේ දෙන එක. එතකොට බඩු ටික ඉක්මනඉන් ඉවරවෙලා උගේ ගාන කවර් වෙනවා.

    ඔය කඩ බිස්නස්වල හරිම කම්ප්ලෙx දේවල් තියෙනවා. නිකම් කවුරුහරි ගෙනත් දෙන එකක් විකුනලා ලාභ තියාගන්නවා කියලා කරොත් නම් දියුණුවෙන්න බෑ.

    බිස්නස් වල ඉතින් හොඳටම ට්‍රික් එක තමයි තමුන් වගේම අනික් මිනිහටත් ලාභයක් පහසුවක් සලසන එක. උඹට ඕනනම් ගනින් කියලා හරියන්නෙ නෑ.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Uba kohomada danne u 100 gannawa kiyala
    දිස් ඉස් ද point . නොර්මල් agent / distributor දාන රේට් එක 100 වෙන්න පුළුවන්. එත්, volume projection එකක් එක්ක ඊට වඩා ලොකු discount එකක් ගන්න පුළුවන්. සහ extended credit period ගන්න පුළුවන්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දිස් ඉස් ද point . නොර්මල් agent / distributor දාන රේට් එක 100 වෙන්න පුළුවන්. එත්, volume projection එකක් එක්ක ඊට වඩා ලොකු discount එකක් ගන්න පුළුවන්. සහ extended credit period ගන්න පුළුවන්.
    ඔයා හරි. එත් මම කියන්නේ මෙයා කියන බේස් එකේ ඉදලා. කොමද 100 ට මේ මුස්ලිම් මුදලාලිට දෙනවා කියල හරියටම දන්නේ?
    නැත්නම් ඔයා කිව්වා වගේ dynamite1234 මේ ගණන් ගත්තේ ප්‍රදේශයේ වෙන මුදලාලි කෙනෙක්ට කතා කරලාද? ඕක තම විසදගන්න ඕනේ

    example ekak vidiyata gatte mchn...
    Mata hithanne oya gaththa Cost eka (100) waradi machan.
    volume projection ekath ekka Discount watenawa thoga weladamedi. eth 100 ekak 80 ta denne nam na distributor loweth wena gemak nathnam

    කරන්න තියන එකම දේ අර මුස්ලිම් එකාට බඩු දාන එකා වෙන කඩ වලට (උදා සිංහල එකෙක් ගනින්කෝ ) උට දෙන ප්‍රයිස් එකත් හොයා ගත්තා නම් සහසුද්දෙන්ම වැඩේ අල්ල ගන්න පුළුවන්
    ------ Post added on Mar 31, 2021 at 5:31 PM
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    hama town ekakama muslim pakayo kadawal daagena.tawa rika kaalekin ehemmama gam tika alla gani.ita passe සිංහලුන් ta muhude thama inne wenne☹️
     
    • Dislike
    Reactions: Alex Wood

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Target cover karama wena benefits labenawaa
    Wena badu walain cost eka cover karanwaa profit adu karagena dapu mula nisaa me de ka thamayi hithanne

    Mama danna loku business uncle la tikak dannawa using import business karanne yataing kudu thoga maru karanawaa thama danuwathwa policeyen allala nha


    Anith Business eka thiyenne cover ekak widiyata
     
    • Like
    Reactions: banda065

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    අපේ පැත්තේ Supermarket එකක් තියෙනවා. වෙන Supermarkets වලට වඩා කිරි පිටි (Anchor/Nespray) වගේ ඒවා රුපියල් 20 වගේ adui. ඉතින් මිනිස්සු ගොඩක් යනවා..

    උන් කරන්නේ expire වෙන්න ලඟ stocks අඩුවට ගන්නවා කොහෙන් හරි.. ගොඩක් කිරි පිටි 1 month - 1 1/2 Months වගේ thiyenne expire වෙන්න..

    ඒවා un අඩුවට අරගෙන, රුපියල් 20 වගේ අඩුවට දෙනව..

    කිරි පිටි වගේ ඒවා ගොඩක් මිනිස්සු masayak - 1- masa 1 1/2 වගේ kalayakadi bonawa නේ .... ඉතින් කාටවත් අවුලක් නැ...

    හරි popular market price එකට වඩා අඩුවෙන් දෙන නිසා... cargills/keells වලටත් business adui උන් නිසා
     
    • Like
    Reactions: banda065