අපේ උන් කාලකන්නි වෙන්නේ උන්ගෙම වරදින්... බලපං.. අවුරුදු 5 ඉඳන් නිදහස් අධ්‍යාපනය ලබනවා.. ඊට පස්සේ කැම්පස් යනවා.. උපාධියක් ගන්නවා.. ආණ්ඩුවේ ජොබක් බලාගෙන ඉන්නවා පඩි මදි කියලා ස්ට්‍රයික් කරනවා, වර්ජන, තව කරන වැඩකුත් නෑ ( හැමෝම නෙමේ ). ඒ අස්සේ කැම්පස් උන් කෑ ගහනවා පෞද්ගලික විද්‍යාල වහන්න කියලා. හැමෝම බලන්නේ තමන් රජ වෙන්න විතරයි. අනිත් උන්ට ගෑස් පෙන්නන්න.. තව එකෙක්ට නැගිටින්න අත දෙන්නෑ. කෝටිපති ආරාම පන්සල් තියෙනවා. දුෂ්කර පන්සලකට උදව්වක් වත් කරනවද..? තමන්ට වතුර වීදුරුවකින් හරි උදව් කරපු මනුස්සයට කළගුණ සළකන උන් කී දෙනාද ඉන්නේ.. තම්බියා හරකෙන්,එළුවෙක් මැරුවා කියලා බොරුවට කෑ ගහන්න එපා. උගෙ කරුම ඌ ගෙවයි. හරි හැටි පනතක් සම්මත කර ගන්න බැරි අපි. හලාල් වර්ජනය කරන්න ද්ඟලනවා...... පාන් පිටි මිලටයි, කිරි පිටි මිලටයි පාරට් බැහැලා උද්ගෝඉෂන කරන්න පුළුවන්. ගෙදර වැස්සිව මස් කඩේට යවනවා කසිප්පු බෝතලේට. කියන්න ඕන ටික කිව්වා..