මුස්ලිම් ම්ත්‍රයනි! ගෑටලු කීපයක් ඈත!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    The power of Allah...........
    سم الله الرحمن الرحيم

    Bismillah ir-Rahman ir-Rahim

    :):)

    මචං මුස්ලිම් පල්ලිය කියෙන්නේ අපේ ගේ ඉස්සරහ ...:P
    ඉතිං මට ඔව්වා ඔක්කොම කට පාඩම්.:yes:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    මේකේ ඉන්න එක මුස්ලිමෙක්ට වත් හරියට අහන ප්‍රශ්නයකට කෙලින් උත්තර දෙන්ඩ නම් බෑ.

    වැල් බයිලා ගහලා උත්තර දුන්නා කියනවා.
    මුන්ට පිස්සු.
    :lol:

    අමු වැල් බයිලා බන්
    ඒවා උත්තරද??
    බලහන්කො දිනන්න බැරි උනේ අයි කියල ඇහුවහම ෆේමස් උන් ගැන කතා කරනවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අෆ්ෆා හා.?මච කොහෙද.?:)

    අම්පාර ..අහලා තියෙනවද බං .:rolleyes:.
    තාමත් එකම මුස්ලිම් කඩයක්වත් නැති ලංකාවෙ එකම ටවුන් එක .:cool:..(1950 ගනන්වල තිබ්බ එකක් නම් තාම තියෙනවා ඒකට මුකුත් අවුලක් නෑ දැන් ඉඛෙම වැහිලද කොහෙද)
    අපි එන්න දෙන්නෙත් නෑ....;)
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    http://www.elakiri.com/forum/showthread.php?p=12813512&posted=1#post12813512

    පොදුවේ මේවගේ ප්‍රශ්නවලට උත්ත්‍ර දෙන එකක් තේරුමක් නැති වැඩක් උනත්...
    හැමදාම ඉස්ලාම් ආගමයි මුස්ලිම් භක්තිකයන් ගැනයි විතරක්ම හොයන්න උත්සුකවෙන ඔයාලාවගේ අයට උත්ත්‍රයක් දීල පැත්තක්ට කරන්න පුලුවන්නම් ලොකු දෙයක්... (නමුත් ආයිත් ඒ පරන ප්‍රශ්න පත්ත්‍රේම උස්සන් එනව කියලත් නොදන්නවා නෙවෙයි )





    පොඩ්ඩක් හොයල බැලුවේ නැද්ද මුස්ලිම් ෆේමස් ක්‍රීඩයන් ලෝකේ කොච්චර ඉන්නවද කියන එක.... පිරිමි විතරක්ම නෙවෙයි ගැහැණුන් පවා ඉන්නවා.. පොඩ්ඩක් මෙන්න මේක කියවන්නකෝ...
    http://muslimwomeninsports.blogspot.com/


    http://www.elakiri.com/forum/showthread.php?p=12813512&posted=1#post12813512
    oka balapan..



    පඩේකට ගනන් ගන්නේ නැත්තේ කාවද මුස්ලිම්ලාවද?
    එහෙනම් ඔබාමා ඊජිප්තුවේ කරපු ඓතිහාසික කතාව ඇහුවේ නැද්ද ඈ?
    මෙන්න මෙතනින් අහලම තීරනයකට එන්න.. මුස්ලිම්ලාව ඇමේරිකාව පඩේකට ගනන් ගන්නවද නැද්ද කියන එක....
    http://www.npr.org/templates/story/story.php?storyId=104891406

    ප්‍රංශෙ මුස්ලිම්ලාව පඩේකට ගනන් ගන්නේ නැතිනිසාද එහෙනම් ෆේස් කවර් කරන්න එපා කියල කියකිය ඉන්දලා අන්තිමට බෑන් කරේ... ඒක කට කියන්නේ බය කියලයි.. ඒක එයාලම පිලිගත්තු දෙයක්....




    මේකට උත්තර දෙන්න යද්දි හිනා යනවා.. එහෙනම් දැන් කියහං බලන්න කවුද නහයෙන් අඬන්නේ "අනේ අපිට කියල තියෙන්නේ මේ පුන්චි රට විතරයි.... මුස්ලිම්ලාට මොකෝ ඕනතරම් රට්වල් තියෙනවා.. මුස්ලිම් අය අපේ ජාතියව ටොපි දීලා වඳකරනවා.... අයියෝ තව ටික කාලෙකින් මේ රටත් හම්බස්ථාන් කියල නමදාගනීවී...." කියලා ඈ? දැන් කියහං බලන්න කවුද මේවා කියන්නේ.. මුස්ලිම්ලාද වෙන උන්ද?




    උබලවිතරක් නෙවෙයි ලෝකේ උබලාවගේම අදහස් දරන ලක්ශ ගනන් මිනිස්සු ඉස්ලාම් ආගමට එරෙහිව මඩගහද්දි ලෝකේ වැඩියෙන්ම හා වේගයෙන්ම ව්‍යාප්තවෙන ආගම ඉස්ලාම් කියල කියන්නේ ඇයි කියල පොඩ්ඩක් ඇයි කියන එකත් තේරුම් ගන්න බලපන් කොල්ලෝ.....




    ඒ කාන්තාරවල වැඩට එන ගෘහසේවක සේවිකාවෝ ගානත් ඒහාසමානව වැඩියි... නමුත් මේ බහුතර කාන්තාර රටවල තෙල් වලට ලෝකෙම පදිරියි...



    "සමහරක් මුස්ලිම් අය" කියද්දිම බහුතරය එහෙම නෙවෙයි කියන අදහස ඔයා පිලිගන්න නිසා මම ඒක ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ... නමුත් ලංකාවට සුද්දා සමහරක් කියල නෙවෙයි යුධ අපාරාධ/ කළු ජූලියේ අපරාධ/ අන්‍යාඅගමික සිද්ධස්ථාන විනශකිරීමේ වකකීම දාන්නේ...



    http://www.elakiri.com/forum/showthread.php?p=12813512&posted=1#post12813512
    oka balapan.....ubata uttara hamba wei...:rolleyes::rolleyes::)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අම්පාර ..අහලා තියෙනවද බං .:rolleyes:.
    තාමත් එකම මුස්ලිම් කඩයක්වත් නැති ලංකාවෙ එකම ටවුන් එක .:cool:..(1950 ගනන්වල තිබ්බ එකක් නම් තාම තියෙනවා ඒකට මුකුත් අවුලක් නෑ දැන් ඉඛෙම වැහිලද කොහෙද)
    අපි එන්න දෙන්නෙත් නෑ....;)

    අහලා තියනවා ගිහිල්ලා නෑ.....:P:P අපෝ ඒනම් ටවුමම වේලිලා ඇති....:(මුස්ලිම් කඩවල් නැති උනාට කමක් නෑ....:lol:ඔයාගේ ගෙදර ඉස්සහරාම පල්ලියක් තියනවනේ ;):rofl::rofl:
    මං කඩයක් දාන්නම්කෝ........:rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අහලා තියනවා ගිහිල්ලා නෑ.....:P:P අපෝ ඒනම් ටවුමම වේලිලා ඇති....:(මුස්ලිම් කඩවල් නැති උනාට කමක් නෑ....:lol:ඔයාගේ ගෙදර ඉස්සහරාම පල්ලියක් තියනවනේ ;):rofl::rofl:
    මං කඩයක් දාන්නම්කෝ........:rofl::rofl:

    වෙලිලා නම් නැහැ ..එළටම තියෙනවා .:lol:..උඔට කඩයක් දාන්න ඔනිනම් ජාතියයි ආගමයි දෙකම අතඅරින්න වෙයි .:P.

    එහෙනම් උඔ කැමතියි නේද....:rofl:
    :):)සිරාජ් සිංහල බෞද්ධ කොල්ලෙක් වෙනවලු ඔන්න.....:):)