පොදුවේ මේවගේ ප්රශ්නවලට උත්ත්ර දෙන එකක් තේරුමක් නැති වැඩක් උනත්...
හැමදාම ඉස්ලාම් ආගමයි මුස්ලිම් භක්තිකයන් ගැනයි විතරක්ම හොයන්න උත්සුකවෙන ඔයාලාවගේ අයට උත්ත්රයක් දීල පැත්තක්ට කරන්න පුලුවන්නම් ලොකු දෙයක්... (නමුත් ආයිත් ඒ පරන ප්රශ්න පත්ත්රේම උස්සන් එනව කියලත් නොදන්නවා නෙවෙයි )
පොඩ්ඩක් හොයල බැලුවේ නැද්ද මුස්ලිම් ෆේමස් ක්රීඩයන් ලෝකේ කොච්චර ඉන්නවද කියන එක.... පිරිමි විතරක්ම නෙවෙයි ගැහැණුන් පවා ඉන්නවා.. පොඩ්ඩක් මෙන්න මේක කියවන්නකෝ...
http://muslimwomeninsports.blogspot.com/
http://www.elakiri.com/forum/showthread.php?p=12813512&posted=1#post12813512
oka balapan..
පඩේකට ගනන් ගන්නේ නැත්තේ කාවද මුස්ලිම්ලාවද?
එහෙනම් ඔබාමා ඊජිප්තුවේ කරපු ඓතිහාසික කතාව ඇහුවේ නැද්ද ඈ?
මෙන්න මෙතනින් අහලම තීරනයකට එන්න.. මුස්ලිම්ලාව ඇමේරිකාව පඩේකට ගනන් ගන්නවද නැද්ද කියන එක....
http://www.npr.org/templates/story/story.php?storyId=104891406
ප්රංශෙ මුස්ලිම්ලාව පඩේකට ගනන් ගන්නේ නැතිනිසාද එහෙනම් ෆේස් කවර් කරන්න එපා කියල කියකිය ඉන්දලා අන්තිමට බෑන් කරේ... ඒක කට කියන්නේ බය කියලයි.. ඒක එයාලම පිලිගත්තු දෙයක්....
මේකට උත්තර දෙන්න යද්දි හිනා යනවා.. එහෙනම් දැන් කියහං බලන්න කවුද නහයෙන් අඬන්නේ "අනේ අපිට කියල තියෙන්නේ මේ පුන්චි රට විතරයි.... මුස්ලිම්ලාට මොකෝ ඕනතරම් රට්වල් තියෙනවා.. මුස්ලිම් අය අපේ ජාතියව ටොපි දීලා වඳකරනවා.... අයියෝ තව ටික කාලෙකින් මේ රටත් හම්බස්ථාන් කියල නමදාගනීවී...." කියලා ඈ? දැන් කියහං බලන්න කවුද මේවා කියන්නේ.. මුස්ලිම්ලාද වෙන උන්ද?
උබලවිතරක් නෙවෙයි ලෝකේ උබලාවගේම අදහස් දරන ලක්ශ ගනන් මිනිස්සු ඉස්ලාම් ආගමට එරෙහිව මඩගහද්දි ලෝකේ වැඩියෙන්ම හා වේගයෙන්ම ව්යාප්තවෙන ආගම ඉස්ලාම් කියල කියන්නේ ඇයි කියල පොඩ්ඩක් ඇයි කියන එකත් තේරුම් ගන්න බලපන් කොල්ලෝ.....
ඒ කාන්තාරවල වැඩට එන ගෘහසේවක සේවිකාවෝ ගානත් ඒහාසමානව වැඩියි... නමුත් මේ බහුතර කාන්තාර රටවල තෙල් වලට ලෝකෙම පදිරියි...
"සමහරක් මුස්ලිම් අය" කියද්දිම බහුතරය එහෙම නෙවෙයි කියන අදහස ඔයා පිලිගන්න නිසා මම ඒක ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ... නමුත් ලංකාවට සුද්දා සමහරක් කියල නෙවෙයි යුධ අපාරාධ/ කළු ජූලියේ අපරාධ/ අන්යාඅගමික සිද්ධස්ථාන විනශකිරීමේ වකකීම දාන්නේ...