මුස්ලිම් යනු අපේම නෑදෑයෝ කොටසක්

Status
Not open for further replies.

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
මුස්ලිම් යනු අපේම නෑදෑයෝ කොටසක්

ic7qde.jpg





මොණර කොලය නමින් හදුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලද සිටින මිනිසා පිලිබදව අපූර්ව වූ කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලද සිටිනා මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙකු බව ඔබ දැන සිටියාද?

ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ හස්ති රාජයා රාජා නමින් නම් කල අතර දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි.ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්‍ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත.

1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය.

මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ රාජා හස්ති රාජයා දළදා මාළිගාවට පරිත්‍යාග කල උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියල් 1000 නෝට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කරන්නට තීරණය කරන ලදී.
 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
මිනිස්කම රෑදී ඇත්තේ ඔබ අදහන ආගම මත නොව ඔබ එය පිළිපදින ආකාර මතය.
 
  • Like
Reactions: Fire_Bird

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරු දාන්න එපා යකෝ
    කොහෙන්ද කියපන් උඔ මේ විසතර ගත්තේ
    ඒ ඉන්නේ ඇත්ගොව්වෙක්
    ඇත්ගොව්වගේ නිල ඇදුමට තමයි ඒ තොප්පිය එන්නේ
    තොප්පි දාන (ජටාව) දාන හැම එකාම තම්බි නෙමෙයි බොල
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බොරු දාන්න එපා යකෝ
    කොහෙන්ද කියපන් උඔ මේ විසතර ගත්තේ
    ඒ ඉන්නේ ඇත්ගොව්වෙක්
    ඇත්ගොව්වගේ නිල ඇදුමට තමයි ඒ තොප්පිය එන්නේ
    තොප්පි දාන (ජටාව) දාන හැම එකාම තම්බි නෙමෙයි බොල



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    බොරු දාන්න එපා යකෝ
    කොහෙන්ද කියපන් උඔ මේ විසතර ගත්තේ
    ඒ ඉන්නේ ඇත්ගොව්වෙක්
    ඇත්ගොව්වගේ නිල ඇදුමට තමයි ඒ තොප්පිය එන්නේ
    තොප්පි දාන (ජටාව) දාන හැම එකාම තම්බි නෙමෙයි බොල


    ou ou umba kiyana kathaawe aththakuth thiyenawa. kalisam andina hema ekaama mahaththayek newei. hariyata jaathiwaadaya hise thiyaagena aagamika yuddayak awuluwannata try karana thopi wage
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බොරු දාන්න එපා යකෝ
    කොහෙන්ද කියපන් උඔ මේ විසතර ගත්තේ
    ඒ ඉන්නේ ඇත්ගොව්වෙක්
    ඇත්ගොව්වගේ නිල ඇදුමට තමයි ඒ තොප්පිය එන්නේ
    තොප්පි දාන (ජටාව) දාන හැම එකාම තම්බි නෙමෙයි බොල

    මුස්ලිම් කෙනෙක් හොඳ වැඩක් කරාම ඒක ඉබේටම බොරු වෙනවද මචන්?


    http://www.elephantsinsrilanka.com/history_culture.htm#intresting


    http://www.elephant.se/database2.php?elephant_id=4755
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ou ou umba kiyana kathaawe aththakuth thiyenawa. kalisam andina hema ekaama mahaththayek newei. hariyata jaathiwaadaya hise thiyaagena aagamika yuddayak awuluwannata try karana thopi wage

    අපිට අවුලන්න ඕනි ඇටයක් නෑ යකෝ
    අපි හදන්නේ අපේ රට අපේ ආගම ආරක්ෂා කරගන්න
    ඔව් බොල
    මං කලිසන් අන්දට මහත්තයෙක් නෙමෙයි තමයි
    මොකද මං හොද සිංහලයෙක් යකෝ
    මං ඔය සුද්දන්ට කත් ඇදපු තොපි වගේ තම්බින්ට කඩේ ගිය උන්ගෙන් නෙමෙයි එන්නේ
    හොද සිංහල ලේ දුවන හින්ද තමයි තොපි වගේ පොන්නයන්ව පේන්නම බැරි
    මේක බුදුන්ගේ දේශය
    අදටත් හෙටටත් හැමදාටමත්
     
    • Like
    Reactions: kandya

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බොරු තමයි:frown:

    ඔය link වලට ගිහිල්ල බැලුවාද? ඒවායෙත් මුස්ලිම් කුමන්ත්‍රණයක ප්‍රථිපලයකින්ද බොරු ලියල තියෙන්නෙ? අලි ගැන ලියලා තියෙන සයිට් 2කම මුස්ලිම් උන්ට වාසි වෙන්න බොරු ලියලා?
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Wadi sadtha dandepa yako.......


    Pusage wade pusa balapang mehe avilla koti vennathuwa........

    Amu rodi pataw..........

    Thuk vithaak

    හම්බ හැත්ත.. කොනක පාලුවෝ .. තොපි රොඩියන්ටයි ඉන්න තුප්පැහි බල්ලොන්ටයි මොල්ලි ඔටුවන්ටයි ජාතක වෙලා කොනක පාලු හැත්ත...... :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Mr. Giripala

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අපේම නෑදෑයෝ කොටසක් නම් ඉතින් අපේ ඉඩම් බලහත්කරයෙන් අල්ලාගන්නේ මොකද ?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපිට අවුලන්න ඕනි ඇටයක් නෑ යකෝ
    අපි හදන්නේ අපේ රට අපේ ආගම ආරක්ෂා කරගන්න
    ඔව් බොල
    මං කලිසන් අන්දට මහත්තයෙක් නෙමෙයි තමයි
    මොකද මං හොද සිංහලයෙක් යකෝ
    මං ඔය සුද්දන්ට කත් ඇදපු තොපි වගේ තම්බින්ට කඩේ ගිය උන්ගෙන් නෙමෙයි එන්නේ
    හොද සිංහල ලේ දුවන හින්ද තමයි තොපි වගේ පොන්නයන්ව පේන්නම බැරි
    මේක බුදුන්ගේ දේශය
    අදටත් හෙටටත් හැමදාටමත්
    :yes::yes:
    සිංහල මිනිස්සු හිත හොද කමට සලකන කොට මුං දන්නේ ඒවැයි ප්‍රයෝජන ගන්න...
    සක්කිලි හැත්ත...
     

    Nolimit truth

    Banned
    Apr 6, 2012
    300
    13
    0
    හම්බ හැත්ත.. කොනක පාලුවෝ .. තොපි රොඩියන්ටයි ඉන්න තුප්පැහි බල්ලොන්ටයි මොල්ලි ඔටුවන්ටයි ජාතක වෙලා කොනක පාලු හැත්ත...... :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    Sadu sadu saadu silent please!
     
    Status
    Not open for further replies.