මුස්ලිම් රටක් බිහි කරමු

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
okata ithin enna kiyapanko bn :lol: puduma ponnayekne. :lol: ai pakayata dan enna bariluda oya kiyana ewa karanna? :lol:

11-103. පරලොව දඩ.ුවම ගැන බිය වන අයට නියත වශයෙන් එහි දැනමිතිකමක් ඇත. එය සකල ජනයාම එක් රැුස් කරනු ලබන දිනයයි. තවද එය (සකල නිර්මාණය පමුණුවා) දැක බලා ගන්නා දිනයයි.

11-104. නියමිත කලකට විනා අපි එය(දිනය) පමා නොකරන්නමු.

11-105. එය(දින) පැමිණෙන දින කිසිවෙක් ඔහු(අල්ලාහ්)ගේ අවසරයෙන් විනා කතා නොකරන්නේය එවිට ඔවුන්ගෙන් සමහරු අභාග්‍යවන්තයෝද (සමහරු) භාග්‍යවන්තයෝද වෙති.

11-106. අභාග්‍යවන්තයෝ නම් ඔවුහු (නිරා)ගින්නෙහිය. ඔවුනට එහි සුසුම්ලෑමත්, ඉකිබ්දීමත්ය.

11-107. නුඹගේ රබ්(පරමාධිපති) වෙනත් ලෙසකින් නියම කළා නම් මිස, ඔවූහු අහස් හා මහපොළව පවතිනා තාක් සඳහටම එහි වෙසෙති. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) ඔහු සිතන දෑ සිදුකරන්නේය.
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සේරම මවපු අල්ලට ඕක තාම කොරගන්න බැරිවුනානේ :lol::lol:

    අර මිස්ටේක් එකක් වෙච්ච උරටවත් කියල බලපන් මුස්ලිම් කොරගන්න පුලුවන්ද කියල ..

    සමහරවිට අල්ලත් ඌරට බය එකේ උරාට ඕක කොරන්න පුළුවන් වෙයි :yes::yes:
    :lol::lol:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මරුසිරා;22884722 said:
    සේරම මවපු අල්ලට ඕක තාම කොරගන්න බැරිවුනානේ :lol::lol:

    අර මිස්ටේක් එකක් වෙච්ච උරටවත් කියල බලපන් මුස්ලිම් කොරගන්න පුලුවන්ද කියල ..

    සමහරවිට අල්ලත් ඌරට බය එකේ උරාට ඕක කොරන්න පුළුවන් වෙයි :yes::yes:
    :lol::lol:


    64-4. අහස්හීද මහපොළොවෙහිද දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑද නුඹලා හෙළි කරන දෑද ඔහු දනියි. තවද සිත්හී දෑද අල්ලාහ් මැනවින් දනී.

    65-12. අහස් හතද එමෙන්ම මහපොළොවද නිර්මාණය කළේ අල්ලාහ්ය. ඒ අතරට ඔහුගේ අණ පහළ වන්නේය. නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ කෙරෙහි බලසම්පන්න යැයිද නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ ගැන හාත්පසින් දන්නේම යැයිද නුඹලා දැනගනු පිණිස.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113

    64-4. අහස්හීද මහපොළොවෙහිද දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑද නුඹලා හෙළි කරන දෑද ඔහු දනියි. තවද සිත්හී දෑද අල්ලාහ් මැනවින් දනී.

    65-12. අහස් හතද එමෙන්ම මහපොළොවද නිර්මාණය කළේ අල්ලාහ්ය. ඒ අතරට ඔහුගේ අණ පහළ වන්නේය. නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ කෙරෙහි බලසම්පන්න යැයිද නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ ගැන හාත්පසින් දන්නේම යැයිද නුඹලා දැනගනු පිණිස.

    meka labba kiyawanna nam ba ban :lol:
    Allah ponnayata dan enna be kiyalada kiyanne ethakota oya kiyapu ewa karanna?
    :lol:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    meka labba kiyawanna nam ba ban :lol:
    Allah ponnayata dan enna be kiyalada kiyanne ethakota oya kiyapu ewa karanna?
    :lol:


    21-16. අහස්ද මහපොළොව සහ ඒ දෙක අතර පවතින දෑද විනෝදය සදහා අපි නිර්මාණය නොකළෙමු.

    21-17. විනෝදයක් ලෙස කිසිවක් කිරිමට අප සිතුවේ නම් අපගේ සන්නිධානයෙන්ම එය කළ හැකිව තිබුණි.

    21-18. නමුත් අපි සත්‍යය අසත්‍යය මත හෙළන්නෙමු. එවිට එය (සත්‍යය, අසත්‍ය) සුනු විසුණු කරන්නේය. එවිට එය(අසත්‍යය) අතුරුදන්වී යන්නේය. නුඹලා ගොතා පාන දැයින් නුඹලාට විනාශයයි.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    karanna deyak naha. tawa aurudu 2500 kin komath minissu amanussayo (muslim) wenawa etakota itin marayage lokyak tami

    එහෙම නෙමෙයි,
    ඔය මැටි රුප වලට වැදලා මිත්‍යාවේ හිටපු කට්ටියට සත්‍ය පැහැදිලා ස්වර්ගයට යන්න අවස්ථාව ලැඛෙනවා :cool: