මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳ එකෙක් නැත්නම් නොදී හිටියම ඉවරයි. නරක උන්ගෙ සාපේක්ෂ හොඳ හොයන්නෙ නැතුව.

    හම්බේ ටොයි theory....ගැට තමයි ගැට...

    දැන් මෙහෙම බලන්නකෝ...මේ පාර වැඩියෙන්ම උදාසීන කව්ද ? UNP චන්ද දායකය ?

    ඇයි ඒ ? පක්ෂේ හේදිලා ගිහිල්ල...මිනිස්සු චන්දෙ දාන්න යන එකක් නෑ....ජෙප්පොන්ගේ 3% එහෙම්මමයි...වෙනසක් නෑ...

    චන්දෙ දාන්න එපා කියල රැල්ලක් හැදුවම මොකද වෙන්නේ ....දිනන්න ඉන්න මිනිස්සුත් දාන්න යන්නේ නෑ ...එතකොට මොකද වෙන්නේ….
    ---------------------------------------------------------
    @BadBlueGenius කව්ද අප්පේ ඉතින් ඔය මනුස්සය ?
     
    • Haha
    Reactions: Dr.Amdan

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙතන උනත් එකමුතුක් නැතිබව පේනව සිංහලුන්ගෙ. සමහර උන්න්නම් අන්තවාදී මුස්ලිම්වරු වෙන්න ඇති. ඒ කෙසේවෙතත් සිංහලු එකමුතුවෙලා මේකට විසදුමක් හෙව්වොත් නරකද? මොකද්ද මේකට අපිට කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: Boralugoda01

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බවත් ඉන් හතරක් ප්‍රධාන පාර්ශ්ව වශයෙන් කටයුතු කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (13) පැවසූහ.

    ඉස්ලාම් අන්තවාදී මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව හතරක් වන තබ්ලික් ජමාත් මතවාදය, වහාබ් වාදය, සලෆි මතවාදය සහ ජමාතේ ඉස්ලාම් හෙවත් ඉහ්වාන් මුස්ලිම් ලෙසින් මෙරට තුළ පවතින බවද ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ කොමිස හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළහ.

    අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති විනිසුරු), අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්. එම්. අධිකාරී යන මහත්ම මහත්මීන්ගෙන් සැඳුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ගැනීම සිදුවිණි.

    එහිදී සාක්ෂි දුන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ.
    අන්තවාදී ඉස්ලාම් මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව හතරින් එකක් වන එනම් දරුණුතම මතවාදය වන ජමාතේ ඉස්ලාම් හෙවත් “ඉහ්වාන්” මුස්ලිම් මතවාදය හරහා පාස්කු ප්‍රහාරයේ සහ්රාන් හෂීම් වැන්නන් බිහිවීම ආරම්භය මෙන්ම සන්නද්ධ වීම දක්වා දුරදිග ගියා. “දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕන. ඒක තමයි ඉස්ලාම් දහමට කරන ලොකුම පරිත්‍යාගය” යන්න ඔවුන්ගේ මතය වෙයි. ජාත්‍යන්තර වශයෙන් අයි එස් අයි එස් මෙන්ම අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන අනුගමනය කරන මතයට සමාන මතයක් වන මෙම ජමාතේ ඉස්ලාම් හෙවත් “ඉහ්වාන්” මුස්ලිම් මතවාදය මෙරට උලමා සභාවේ නායකයන් පවා අනුගමනය කරනවා. “වහාබ් වාදය” අන්තර්ගතව ඇති “කිතාබුත් තවුහිද්” ග්‍රන්ථය මේ වන විට දකුණු ආසියාතික, යුරෝපීය හා රුසියාව ඇතුළු රටවල් විස්සක් පමණ තහනම් කර තිබෙන ග්‍රන්ථයක්. එම ග්‍රන්ථය මේ වන විට මෙරට අලෙවි කෙරෙනවා. එසේම, තවත් ග්‍රන්ථයක් වන “තක් වියත් උල් ඊමාත්” නමැති ග්‍රන්ථයේ ද අන්තවාදී ඉගැන්වීම් ඇතුළත්ව තිබෙනවා. එම ග්‍රන්ථය ද මෙරට ග්‍රෑන්ඞ් මර්කස් පල්ලිවල අලෙවි කරනවා.

    කොමිසම : ඔබ වහන්සේ සඳහන් කළ ප්‍රධාන මතය දරන්නන් අතුරින් “ඉහ්වාන් මුස්ලිම්වරු” යනු කවුරුන්ද?
    ඤානසාර හිමි : ඊජිප්තුවේ “යුසූෆ් අල් කර්දාරී” නම් දැඩි අන්තවාදී මතධාරී නායකයකු කේන්ද්‍ර කොට ගනිමින් තමයි මෙය ක්‍රියාත්මක වන්නේ. මෙම ඉස්ලාම් අන්තවාදී මතය දරන්නන් පිරිසක් විසින් බේරුවල පිහිටි “ජාමියා නලීමියා” නම් ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ද පිහිටුවා ගෙන තිබෙනවා. මෙම “යූසූෆ් අල් කර්දාරී” නම් අන්තවාදී මත දරන නායකයා ඉකුත් 2013 වර්ෂයේ අප්‍රේල් මස 28 වැනි දින මෙරටට පැමිණ මෙරට පුද්ගලයන් තිදෙනෙකු හමුවී තිබෙනවා. (සාක්ෂිකාර හිමියෝ ඡායාරූපයක් කොමිසම වෙත ඉදිරිපත් කළහ) හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ මස්සිනා වන මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී නයිමුල්ලා, දැනට කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ඉනාමුල්ලා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එස්. එම්. අමීන් හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් මේ. මෙම “යූසුෆ් අල් කර්දාරී” නම් නායකයා මේ පුද්ගලයන් තිදෙනා හමුවීමෙන් පසු ඉනාමුල්ලා නමැත්තා විසින් අරාබි රටවල ක්‍රියාත්මක වන රජුට උපදෙස් ලබාදෙන සංවිධානයක් වූ “ශූරා සභාව” නම් සංවිධානයක් මෙරට තුළ ආරම්භ කර තිබුණා. එය පිහිටුවීමෙන් පසු මොවුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. (මෙහිදී සාක්ෂිකාර ඤාණසාර හිමියෝ සාක්ෂියට අදාළ තවත් ඡායාරූපයක් කොමිසම වෙත ඉදිරිපත් කරති.) NFGG (National Front for good governors) හෙවත් “යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ” යන සංවිධානය විසින් 2015 වර්ෂයේදී යහපාලනය ස්ථාපිත කිරීමට බොහෝ සෙයින් උදව් උපකාර කරමින් කටයුතු කළා. ඉකුත් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සඳහා ඉක්මනින් මඟ පෑදුනේ මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය නිසයි.

    කොමිසම : මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් ඔබ වහන්සේට මුල් වරට තොරතුරු ලැබුණේ කුමන කාලයක සිටද?
    ඤාණසාර හිමි : ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් මස එක්තරා දිනෙක තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා කාර්යාලයට මුස්ලිම් තරුණ කණ්ඩායම් හතරක් පැමිණීයා. ඔවුන් මා හමුවී කිව්වේ, හාමුදුරුවනේ වැඩි කාලයක් යන්න කලින් රටේ ප්‍රශ්න ඇතිවෙනවා මේ වහාබ් වාදය නිසා. මේ ගැන අපිට කතා කරන්න බැහැ. අපේ හත් අට දෙනෙක් මේ වෙද්දි මරා දමා තිබෙනවා. ඒ වගේම අතුරුදන් වෙලත් තිබෙනවා කියලයි.

    කොමිසම : ඔබ වහන්සේ හමුවට පැමිණී ඒ පුද්ගලයන් ගේ නම් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙනවාද?
    ඤාණසාර හිමි : මේ වන විට එම තැනැත්තන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇතිවෙලා තිබෙනවා. (මෙහිදී සාක්ෂිකාර හිමියෝ අදාළ නම් කොමිසම වෙත රහසිතව ලබා දුන්හ.) අපේ රටේ ඉස්ලාමිය පෙළපොත් වල එනම් 9 ශ්‍රේණිය, 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය ඉස්ලාම් පොත්වල ඊජිප්තුවේ “යූසුෆ් අල් කර්දාරි” කියන දරුණු අන්තවාදී නායකයා සම්බන්ධයෙන් වන ඉගැන්වීම් ඇතුළත් කර තිබෙනවා. 13 ශ්‍රේණියේ ඉස්ලාමීය ගුරු මාර්ගෝපදේශ පොතෙහි 43, 63, 109 සහ 123 වන පිටුවල එය අන්තර්ගතව තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටත් අවස්ථා ගණනාවකදී ලිඛිතව මෙම අන්තවාදී ක්‍රියා පිළිබඳව දැනුම් දුන්නා.

    හිටපු පොලිස්පතිවරයාට අවස්ථා හතරකදීත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට අවස්ථා පහකදීත් මේ බව දැනුම් දුන්නා. ඉකුත් 2012 වර්ෂයේ සිට පාස්කු ප්‍රහාරය දක්වාම කිසිදු රජයක් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඉගැන්වීම් පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු කළේ නැහැ. නමුත් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාටද මම මේ බව දැනුම් දුන්නා. එතුමා පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැදවා මේ පිළිබදව විමසීමක් කළා.

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙයෙවීමෙන් ජනාධිපති කොමිසම අද (15) දහවල් 12. 30ට යළි රැස්වීමට නියමිතව ඇත.

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙයෙවීමෙන් සහ තුර්කි ආධාර යටතේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදුකරන අරාබි ජාත්‍යන්තර පාසල් ඡාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වෙනවා. එවැනි පාසල් 30කට ආසන්න සංඛ්‍යාවක් මෙරට ස්ථාපිතයි. එම පාසලක නමක් සදහන් ප්‍රකාශයක් කළොත් ඊට පසුදිනම එම පාසලේ නම වෙනස් කිරීමක් සිදුකරනවා. විශේෂයෙන්ම අන්තර්ජාලයේවත් එවැනි නමක් සොයා ගන්න බැහැ ඊට පස්සේ.

    කොමිසම: ඔබ වහන්සේ එවැන්නක් ප්‍රකාශ කරන්න තිබෙන පදනම කුමක්ද?
    ඤාණසාර හිමි : ඒ හැම පාසලකම ප්‍රධානීන් විදිහට කටයුතු කරන්නේ ඉහ්වාන් මුස්ලිම් මත සහ ජමාතේ ඉස්ලාම් මත දරන අය. ඒ වගේම වහාබ් වාදය සහ සලෆි වාදය මෙම පාසල්වලට මූලික තැන ලබා දෙන්නේ. මෙම පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප්‍රදේශවල. අයි එස් අයි එස් ක්‍රියාකාරීකයකු ලෙසින් ශ්‍රී ලංකාවේදී හදුනාගත් ගලේවෙල පුද්ගලයා ද එම ප්‍රදේශයේ අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙක්.

    කොමිසම : මෙරට තුළ ෂරියා විශ්ව විද්‍යාල ඇති බවට ඔබ වහන්සේට තොරතුරු ලැබී තිබේද?
    ඤාණසාර හිමි : මෙරට කිසිදු විශ්ව විද්‍යාලයක් රටේ නායකයකුගේ නමින් හෝ ආගමික නායකයකුගේ නමින් නම් කර නැහැ. එවැනි පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් ”මලික් අබ්දුල්ලා” යන සෞදි අරාබි රජකුගේ නමින් මෙරට තුළ විශ්ව විද්‍යාලයක් ඉදිකළා. එහි ෂරියා නිතිය උගන්වන්නේ නැහැ කියලා ඒ අය කිව්වත්, ෂරියා නිතීය ඉගැන්වීම සඳහා එහි වෙනම පීඨයක් ස්ථාපිත කරලා තිබුණා. එම විශ්ව විද්‍යාලය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධතා දැක්වුවත් ඒක නවත්වන්න බැරි වුණා. ඒත් මේ විරෝධතා නිසා ‘මලික් අබ්දුල්ලා’ යන නම ගලවා දැමීමට හැකිවුණා. මේ වන විට එය බැටිකලෝ කැම්පස් ලෙස පවතිනවා. ඒ වගේම අබ්දුල් රාසික් නමැති පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන බිකාස් නමැති අධ්‍යාපන ආයතය තුළ ද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදුකරනවා. එසේම, විදේශයන්හි සිට අන්තවාදීන් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරීම සඳහා මෙරට තුළ තවමත් නිසි ක්‍රමවේදයක් නැහැ.

    ජනාධිපති කොමිසම අද (15) දහවල් 12. 30ට යළි රැස්වීමට නියමිතව ඇත.

    bump
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හොඳ එකෙක් නැත්නම් නොදී හිටියම ඉවරයි. නරක උන්ගෙ සාපේක්ෂ හොඳ හොයන්නෙ නැතුව.
    එහෙම ඉන්න තිබුන චන්දෙ නොදීපු උන් ටික අර පත්වෙන එකාගේ පාලනේට අහුනොවෙන වෙනම කලාපෙකට දාල උඹල කැමති දෙයක් කරගනිල්ල කියල නිකන් ඉන්නවනං :yes:
     
    • Like
    Reactions: naleen rox

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්බේ ටොයි theory....ගැට තමයි ගැට...

    දැන් මෙහෙම බලන්නකෝ...මේ පාර වැඩියෙන්ම උදාසීන කව්ද ? UNP චන්ද දායකය ?

    ඇයි ඒ ? පක්ෂේ හේදිලා ගිහිල්ල...මිනිස්සු චන්දෙ දාන්න යන එකක් නෑ....ජෙප්පොන්ගේ 3% එහෙම්මමයි...වෙනසක් නෑ...

    චන්දෙ දාන්න එපා කියල රැල්ලක් හැදුවම මොකද වෙන්නේ ....දිනන්න ඉන්න මිනිස්සුත් දාන්න යන්නේ නෑ ...එතකොට මොකද වෙන්නේ….
    ---------------------------------------------------------
    @BadBlueGenius කව්ද අප්පේ ඉතින් ඔය මනුස්සය ?
    එහෙම ඉන්න තිබුන චන්දෙ නොදීපු උන් ටික අර පත්වෙන එකාගේ පාලනේට අහුනොවෙන වෙනම කලාපෙකට දාල උඹල කැමති දෙයක් කරගනිල්ල කියල නිකන් ඉන්නවනං :yes:
    දෙන්නගෙම අදහස තමන් චන්දෙ නොදුන්නොත් අනික් උන් චන්දෙ දීල තමන් අකමැති එකෙක් පත්වෙයි කියන එකනෙ. ඔය මතය මිනිස්සු තමන්ගෙ හිත හදාගන්න පාවිච්චි කරන දෙයක්.

    ඒ කියන්නෙ තමන්ට චන්දෙ දෙන්න ඕනෙ පොහොට්ටුවට, යූඇන්පියට හෝ වෙන පක්ෂෙකට / අපේක්ෂකයෙකුට නම් ඒක එහෙම හිතල ඒ අයට චන්දෙ දෙන්න. තමන් කැමති කෙනාට චන්දෙ දෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදෙ.

    බොරුවට "සාපේක්ෂ හොඳ නිසා දුන්නෙ නැත්නම් දෙන්නෙ නෑ" කියල කියන්නෙ නැතුව. ඇයි ඉතින් හිත රවට්ටගන්නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුස්ලිම් රාජ්‍යයක් වුනොත් ජෙප්පන්ට නම් අවුලක් නෑ,කලින්ම කොන කපලානේ
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙන්නගෙම අදහස තමන් චන්දෙ නොදුන්නොත් අනික් උන් චන්දෙ දීල තමන් අකමැති එකෙක් පත්වෙයි කියන එකනෙ. ඔය මතය මිනිස්සු තමන්ගෙ හිත හදාගන්න පාවිච්චි කරන දෙයක්.

    ඒ කියන්නෙ තමන්ට චන්දෙ දෙන්න ඕනෙ පොහොට්ටුවට, යූඇන්පියට හෝ වෙන පක්ෂෙකට / අපේක්ෂකයෙකුට නම් ඒක එහෙම හිතල ඒ අයට චන්දෙ දෙන්න. තමන් කැමති කෙනාට චන්දෙ දෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදෙ.

    බොරුවට "සාපේක්ෂ හොඳ නිසා දුන්නෙ නැත්නම් දෙන්නෙ නෑ" කියල කියන්නෙ නැතුව. ඇයි ඉතින් හිත රවට්ටගන්නෙ.

    මට මේක කියපන්කො...දැන් උඹල 2015 මයිත්රීට දුන්නේ ඇයි ? මහින්ද ට වඩා සාපේක්ෂව හොඳයි කියල හිතුනු නිසානේ….
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොඳ එකෙක් නැත්නම් නොදී හිටියම ඉවරයි. නරක උන්ගෙ සාපේක්ෂ හොඳ හොයන්නෙ නැතුව.

    හොදම එකෙක් නෑති හින්දා අපි චන්දේ නොදා ඉදලා නරකම එකා පත් වුනොත් කොහොමද?
     
    • Like
    Reactions: nicjosh83

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇත්තට්ම විජේදාස නොකියන කතාවකුත් තියෙනවා.
    හලාල්, නිඛාබ්, අරාබි පාසැල් , අරාබි බැංක රාජ්‍ය අනුග්‍රහයත් එක්කම පටන් ගත්තු කාලේ. ඒ කාලේ කියන්න විජේදාස රාජපක්ෂට කොන්දක් නෑ. ඇරත් විජේදාස මේ කරන්නේ කල දුටු කල වල ඉහගන්න එක. මතකනේ පොරම කිව්වා කලින් මේක කොහෙද සිංහල බෞද්ධ රටක් වෙන්නේ කියල ඒ කාලේ. දැන් මාකට් වෙන්නේ හම්බ විරෝධය හින්දා ඒක ගැන කයිය
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මෙතන උනත් එකමුතුක් නැතිබව පේනව සිංහලුන්ගෙ. සමහර උන්න්නම් අන්තවාදී මුස්ලිම්වරු වෙන්න ඇති. ඒ කෙසේවෙතත් සිංහලු එකමුතුවෙලා මේකට විසදුමක් හෙව්වොත් නරකද? මොකද්ද මේකට අපිට කරන්න පුලුවන්?

    මේක එකෙක් වත් දැක්කේ නෑ වගේ යනවා..මේකේ ඉන්න සින්හළුන්ටත් ඕන පක්ෂ වලට බෙදිලා මරගන්නම විතරයි වගේ :(:(
     
    • Like
    Reactions: Superman101

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දෙන්නගෙම අදහස තමන් චන්දෙ නොදුන්නොත් අනික් උන් චන්දෙ දීල තමන් අකමැති එකෙක් පත්වෙයි කියන එකනෙ. ඔය මතය මිනිස්සු තමන්ගෙ හිත හදාගන්න පාවිච්චි කරන දෙයක්.

    ඒ කියන්නෙ තමන්ට චන්දෙ දෙන්න ඕනෙ පොහොට්ටුවට, යූඇන්පියට හෝ වෙන පක්ෂෙකට / අපේක්ෂකයෙකුට නම් ඒක එහෙම හිතල ඒ අයට චන්දෙ දෙන්න. තමන් කැමති කෙනාට චන්දෙ දෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදෙ.

    බොරුවට "සාපේක්ෂ හොඳ නිසා දුන්නෙ නැත්නම් දෙන්නෙ නෑ" කියල කියන්නෙ නැතුව. ඇයි ඉතින් හිත රවට්ටගන්නෙ.
    පක්ෂයක්/අපේක්ෂකයෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නෙම සාපේක්ෂව අනික් උන්ට වඩා මුන් හොඳයි කියල හිතන හින්ද තමා නැතුව මම අහවල් පක්ෂෙට දෙන්න ඕනේ කියල සිතුවිල්ලක් ඉබේ පහල වෙන්නේ නෑ. මිනිස්සු එහෙම සාපේක්ෂව හිතන්නේ නැත්තන් ජීවිතේට ආණ්ඩු මාරු කරන්න වෙන්නේ නෑ හැමදාම එකම පක්ෂේ/අපේක්ෂකය දිනයි.

    මම කාටවත් චන්දෙ දුන්නේ නෑ ඒ හින්ද මම මගේ වගකීමෙන් නිදහස් කියල හිතන එක තමා ලොකුම හිත රවට්ටගැනීම.
     
    • Like
    Reactions: nicjosh83

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    @BadBlueGenius කව්ද අප්පේ ඉතින් ඔය මනුස්සය ?
    එහෙම එකෙක් නැහැ .
    කවදාවත් එන එකකුත් නැහැ .
    උබවගේ හොද රටකට පැනගන්න එක තමයි එකම විසදුම .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මම කාටවත් චන්දෙ දුන්නේ නෑ ඒ හින්ද මම මගේ වගකීමෙන් නිදහස් කියල හිතන එක තමා ලොකුම හිත රවට්ටගැනීම.
    මොකා ආවත් අපිට අරින එක නියතයක්.
    ඒ වගේම මගේ තනිචන්දෙන් අවසාන ප්‍රතිපලයට වෙනසක් කරන්න පුළුවන් කියල හිතන එකත් විහිළුවක් .
    හොදම සුරංගනා කතාව කියන කෙනා, බුහුතරයකගේ පොදු ප්‍රශ්නයක් හොයාගෙන එකට විසදුමක් දෙන්න
    පොරොන්දු වෙන කෙනා දිනනවා .
    එකෙක්ටවත් නොදී පැත්තකට වෙලා බලන් ඉන්න එක ආතල් .
     
    • Like
    Reactions: Boralugoda01

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මේක කියපන්කො...දැන් උඹල 2015 මයිත්රීට දුන්නේ ඇයි ? මහින්ද ට වඩා සාපේක්ෂව හොඳයි කියල හිතුනු නිසානේ….
    පක්ෂයක්/අපේක්ෂකයෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නෙම සාපේක්ෂව අනික් උන්ට වඩා මුන් හොඳයි කියල හිතන හින්ද තමා නැතුව මම අහවල් පක්ෂෙට දෙන්න ඕනේ කියල සිතුවිල්ලක් ඉබේ පහල වෙන්නේ නෑ. මිනිස්සු එහෙම සාපේක්ෂව හිතන්නේ නැත්තන් ජීවිතේට ආණ්ඩු මාරු කරන්න වෙන්නේ නෑ හැමදාම එකම පක්ෂේ/අපේක්ෂකය දිනයි.

    මම කාටවත් චන්දෙ දුන්නේ නෑ ඒ හින්ද මම මගේ වගකීමෙන් නිදහස් කියල හිතන එක තමා ලොකුම හිත රවට්ටගැනීම.
    සාපේක්ෂව හොඳ එකාට දෙනව කියල කියන්න පුලුවන් ඇත්තටම එහෙම කරන කෙනෙකුට. විපක්ෂෙ ඉන්න කෙනෙක් සාපේක්ෂව ආණ්ඩුපක්ෂෙ එකෙකුට වඩා හොඳ වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනව.

    2015දි මෛත්‍රිට ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් චන්දෙ දුන්න නම් ඒක සාපේක්ෂව හොඳ එකාට චන්දෙ දුන්න කියල පිලිගන්න පුලුවන්. 2010දියි 2015 දියි මහින්දට දීල 2020දි ආයෙ මහින්දට දෙන එකාට කියන්න බැහැ සාපේක්ෂව හොඳ නිසා මහින්දට දෙන්නෙ කියල.

    මහින්දව උදාහරණයකට ගත්තට ඒ වගේම හැමදාම රනිල්ට අනුරට දෙන අයට කියන්න බෑ සාපේක්ෂ හොඳකම නිසා දෙන්නෙ කියල.

    හැමදාම එකාටම කතිරෙ ගහල සාපේක්ෂ හොඳකම ගැන කියවන්නෙ හිත හදාගන්න.

    හොදම එකෙක් නෑති හින්දා අපි චන්දේ නොදා ඉදලා නරකම එකා පත් වුනොත් කොහොමද?

    එතකොට තමන්ට හිත හදාගන්න පුලුවන් මම චන්දෙ දුන්නෙ නෑ මූට කියල. :unsure:
    මම කියන්නෙ චන්දෙ දෙන්න එපා කියල නෙවෙයි. දෙන එකාට දීගන්න බොරු සාපේක්ෂ හොඳක් ගැන කියන්නෙ නැතුව කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @malakadss , @nicjosh83
    අපිනේ මහජනතාව අපිට පුළුවන් වෙන්න ඕන අපි අතරෙන් හොදම එකාව
    එහෙම එකෙක් නැහැ .
    කවදාවත් එන එකකුත් නැහැ .

    බලපන් උඹ කියන කුණුහරප...ඔන්න quote කරලා කහ කළා....

    Paradox නේ බන්….
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    8dcc5ea77e9546e6c24e8e9c4049ef06.jpg

    බෝධිසත්වයෙක් මැතිවරණයට ඉදිරිපත් වන තෙක් බලා සිටින ස්වාධීන ජෙප්පෙක්/ අලියෙක්
     
    • Haha
    Reactions: HSW and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    8dcc5ea77e9546e6c24e8e9c4049ef06.jpg

    බෝධිසත්වයෙක් මැතිවරණයට ඉදිරිපත් වන තෙක් බලා සිටින ස්වාධීන ජෙප්පෙක්/ අලියෙක්

    ඈයි ඉතින් ජීවිතේට බොරුවක් කියලා නෑති අ කු දි ඉන්නේ.