මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අඩෝ අර මරාගෙන මැරුණ එකාගෙ wedding එකට පහුගිය ආන්ඩුවෙ ඇමතිල දෙන්නෙක් ගියා කියල මැරුණ ගෑනිගෙ අම්ම කොමිසමට සාක්ෂි දීල නේද? මුන් ඔක්කොම ගජ යාලුවො.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    http://www.lankadeepa.lk/news/රිෂාඩ්ගේ-මල්ලී-සහරාන්ව-2017-දී-ඉන්දියාවට-යවලා/101-574189

    රිෂාඩ්ගේ මල්ලී සහරාන්ව 2017 දී ඉන්දියාවට යවලා

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් යන අය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දිනෙක මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි දෙමින් පැවසීය.

    වර්ෂ 2017 මාර්තු මාසයේ දිනෙක මඩකළපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහ්රාන් හෂීම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී, රිෆ්ඛාන් බදියුදීන් යන අය මෙලෙස ක්‍රියා කර ඇතැයි ද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සිය සාක්ෂියෙන් සඳහන් කළේය.

    සහ්රාන් හෂීම් යන අය තවත් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සමග මඩකලපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේදී ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් මොහු සම්බන්ධයෙන් අවස්ථා 09 කදී තමන් ජාතික බුද්ධි ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කළ බවත් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

    කාත්තන්කුඩි අල්ලියාර් ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට අදාළව වරෙන්තුකරුවකු වූ සහ්රාන් හෂීම් එම ප්‍රදේශයෙන් පැන ගොස් මාවනැල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සැගවී සිට පසු අවස්ථාවක මන්නාරම් ප්‍රදේශයට ගොස් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
    යුද හමුදාපතිටත් 2019දී සහරාන් ගැන දැන්වූවා...

    එසේම, 2018 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට සහ්රාන් හෂීම් නමැත්තා යළි මෙරටට පැමිණි බව තම බුද්ධි තොරතුරු ඡාලයට හසුවූ බව ද සාක්ෂිකරු පැවසීය.

    වරෙන්තු ලැබ සිටි සහ ජාතික ආරක්ෂාවට බලපෑම් කළ හැකි පුද්ගලයකුට රටින් පිටවීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරයකු උපකාර කිරීම සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිවරයාව සිටි මහේෂ් සේනානායක මහතා දැනුවත් කර 2019 මාර්තු මස 22 වැනිදා ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියා ද දැනුවත් කළ බවද ඔහු කීවේය.

    එම ලිපිය යැවූ පසු මාර්තු මස 26, අප්‍රේල් මස 02 සහ අප්‍රේල් මස 09 වැනිදා යන තෙදින තුළ බුද්ධි රැස්වීම් තුනක් පැවතියද, ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමක් නොපැවති බවත්, රිෆ්ඛාන් බදියුදීන් සම්බන්ධයෙන් වූ මෙම තොරතුර ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි ප්‍රධානියා කිසිදු අවස්ථාවක සාකච්ඡාවට බදුන් නොකළ බවත් සාක්ෂිකරු සදහන් කළේය.

    මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා ද ඊයේ (23) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණා වූද වැල්ලම්පිටිය තඹ කම්හලේ අයිතිකරු වූද ඉන්සාෆ් අහමඩ් නමැත්තා පාස්කු ප්‍රහාරයට පෙර ජාතික තවුහිද් ජමාද් සංවිධානයට රුපියල් කෝටි හතර හාමාරක මුදලක් යොදවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.

    මෙම කෝටි හතර හමාරක මුදල කිසිදු කාරණයක් සඳහන් නොකර ඉන්සාෆ් අහමඩ් නමැත්තා ඔහුගේ ගිණුමෙන් ලබාගෙන ඇති බව ඔහුගේ ගණකාධිකාරීවරයා ප්‍රකාශ ලබා දී ඇතැයි ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නේය.
    මෙම ස්වයං ඝාතකයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට මුදල් ලබාදීම සඳහා තම ගිණුමෙන් අවසන් වරට මුදල් ලබාගෙන ඇත්තේ ඉකුත් 2019 අප්‍රේල් මස 10 වැනිදා බවද සාක්ෂිකරු පැවසීය.

    • Like
    Reactions: LazyLizard

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    up
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ මාර්ගෝපදේශයට පටහැනිව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු ඉන්සාන් අහමඩ්ගේ ‘‘කොලොසස් සමාගම’’ට වැඩි ප්‍රමාණයක් අබලි ද්‍රව්‍ය ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය විනැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක III ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (23) සාක්‍ෂි දෙමින් පැවසීය.

    ඉන්සාෆ් අහමඩ් නැමැත්තා ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වන්නේ ඉකුත් 2017 වර්ෂයේදී බවත්, එම වර්ෂයේ සිටම ඔහුට තඹ ලැබුණු බවත් සාක්‍ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

    එසේම ඉකුත් 2018 වර්ෂයේදී තඹ ආනයනය පිළිබඳ ගැටලුවක් පැන නැගී ඔහු එවකට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යරවයා වශයෙන් සිටි රිෂාඩ් බදියුදීන් මහතා හමු වී තිබූ බවද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද සාක්‍ෂිකරු පැවසීය.
    ඉන්පසු ඉන්සාෆ් අහමඩ් නැමැත්තාගේ සමාගමට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් 2017 වර්ෂයේදී තමා ලැබී ඇත්තේ සීයට 17ත් 18ත් අතර ප්‍රමාණයක් වූවද, එය 2018 වර්ෂයේ සීයට 35ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අබලිද්‍රව්‍ය නිකුත්කිරීම් මාර්ගෝපදේශයට පටහැනිව බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයිද සාක්‍ෂිකරු ප්‍රකාශ කළේය.

    අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා (සභාපති විනිසුරු), අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්‍ෂි ලබාගැනීම සිදුවිය.

    මෙහිදී වැඩිදුරටත් සාක්‍ෂි ලබාදෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක රවින්ද්‍ර විමලසිරි මහතා මෙසේද ප්‍රකාශ කළේය.
    2019 අප්‍රේල් 21 වන විට මා විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළා. පොලිස් රාජකාරියට අමතරව මා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙස කටයතු කරනවා. ඊට අදාළ විභාගයක් සඳහා මා ඉකුත් 2019 අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ රාජකීය විද්‍යාලයේ සිටියා. විභාගය අවසන් වුණේ සවස 3.00ට ඒ වන විට මාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා මගේ ජංගම දුරකතනයට ඇමතුම් රාශියක් අරගෙන තිබුණා. මා වහාම එතුමාට කතා කළා. ඒ වෙද්දී ඔහු රැඳී සිටියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මට වහාම එතැනට එන්න කියලා ඔහු අණ දුන්නා. මා එතනට යන විට වේලාව 4.15ට පමණ ඇති සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබුණා. එදින සිද්ධි කිහිපයක් වුණා. විමර්ශන කණ්ඩායම් කිහිපයක් බෝම්බ පිපිරුණු ස්ථානවල කටයුතු කළා. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන පුද්ගලයා හෝටලයට ඇතුළු වෙද්දී ඔහුගේ නම හෝටලයට. දීලා තිබුණා. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකාරු වූයේ. මොහොමඩ් ඊ බ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තායි. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූයේ.

    මොහොමඩ් ඊබ්‍රහීම් ඉල්හාම් අහමඩ් නමැත්තායි. මේ දෙන්නා සහෝදරයෝ කියලා ඩී.එන්.ඒ. වාර්තා මගින් සැසඳුනා. ඒ වෙනකොටත් කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තිබුණා. ඊට පසු අප දෙපාර්තමේන්තුව විමර්ශන භාරගත්තා. ඒ අනුව අධිකරණ නියෝග ප්‍රකාරව මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් යන අයගේ මව වන ජුනියිඩින් කදීජා උම්මා යන අයව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කළා. මෙම බෝම්බකරු 2019 අප්‍රේල් 17 වැනි දින ක්‍රෙස්කැට් ආයතනයේ සිට සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය වෙන ත්‍රිරෝද රථයකින් පැමිණ තිබෙන බවට සී.සී.ටී.වී. දර්ශන මගින් අනාවරණය කරගත්තා.

    අප අප්‍රේල් 29 වැනි දින මොහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නවා. එහිදී ඇය ප්‍රකාශ කරනවා 2019/4/19 දින තම සැමියා ව්‍යාපාර කටයුත්තක් සඳහා ‘සැම්බියාවට’ යන බව පැවසූ බව. ඒ අනුව ඔහු සිය පවුලේ සියලු දෙනාත් සමග කටුනායක ගුවන් තොටුපළට පැමිණ. තිබුණා. ඔවුන් සවස 3.30ත් 4.00 ත් අතර කාලයේදී ගුවන්තොටුපළට පැමිණ තිබුණා. පසුව ඉන්සාෆ් අහමඩ් ගුවන්තොටුපළට ඇරලවූ පිරිස මන්නාරම බලා ගොස් තිබුණා. ඔහු ගුවන් යානයට නොගොස් නැවත දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවසට පැමිණිලා. ඔහු එදින රාත්‍රියේ නිවසින් පිටත්ව කොල්ලුපිටියේ පිහිටි ඩයින්මෝ ආපන ශාලාවට පැමිණෙනවා. එවිට වෙලාව රාත්‍රි 10.00ට විතර වෙනවා. ඔහු නැවත එම ආපන ශාලාවෙන් දෙහිවල ප්‍රදේශයට ගොස් එතැනින් පානදුර ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුණා.

    මොහු දෙහිවලින් වාහනයට නගින්නේ තවත් පුද්ගලයකු සමගයි. ඒ පුද්ගලයා කවුද කියලා අනාවරණය වෙලා නෑ. ඒ වාහනය අංක WPCBS 5933 දරන ලා කොළ පැහැති ‘වැගන් ආර්’ රථයක්. ඔවුන් ගොස් තිබුණේ පානදුර ආරක්ෂිත නිවස අසලට. ඔහු එම නිවසෙන් 20 වැනිදා පිටත්වෙලා තිබෙන්නේ ඔය වාහනයෙන්. ඔහු 2019 අප්‍රේල් මස 20 වැනිදා සවස 7.06 ට පමණ ඔහු සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ තිබෙනවා. ඔහු එම හෝටලයේ අංක 425 දරන කාමරය වෙන්කරලා ඊට ඇතුළු වෙනවා. පසුව ඔහු නැවත රාත්‍රි 8.12ට හෝටලයෙන් පිටව ගල්කිස්සේ පන්සල පාරේ පිහිටි පෑන් ටවර් කියන නිවාස සංකීර්ණයට ගොස් තිබෙනවා. එවිට වෙලාව රාත්‍රි 8.30ට පමණ වෙනවා.

    21 වැනිදා ඔහු කෙලින්ම එන්නේ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයටයි. ඔහු ඇවිත් තියෙන්නේ උදෑසන 7.00ට පමණ. ඒ අනුව ඉන්සාෆ් අහමඩ් ඔහු කලින් වෙන්කරවා ගත් හෝටල් කාමරයට ගොස් පසුව තැප්ප්‍රබේන් ආපන ශාලා කොටසට ඇවිත් බෝම්බය පුපුරා ගෙන තිබුණා. ඉන්සාෆ් අහමඩ්ගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය භාරයේ තිබූ ‘හඬපට’ හතරක් අත්අඩංගුවට ගත්තා. එහි දෙමළ, ඉංග්‍රීසි මෙන්ම සිංහල භාෂාවෙන්ද කතා කොට තිබුණා. ඔහු එහි කරුණු කිහිපයක් සඳහන් කර තිබුණා. ඔහු පවුලට, සේවකයන්ට, බිරිඳට සහ සාමාන්‍ය ප්‍රකාශ හතරක් කරනවා.

    (හඬපට කොමිසම ඉදිරියේ විකාශනය කරයි) එම හඬපටවල සඳහන්ව තිබුණේ.

    ‘‘මට වෛර කරන්න එපා. මං වංචාවක් ඔබලාට කළේ නෑ. මං ඔයාලා ඔක්කෝටම ආදරෙයි. මම රටට ද්‍රෝහි වුණේ නෑ.
    හිස් චෙක් 10ක් අත්සන් කරලා ඇති. කලෝනියල් ආයතනයේ අයිතිකරු ලෙස ඔබ නම් කරනවා. වැල්ලම්පිටිය තඹ කම්හල දරුවෝ නමට ලියලා තියෙනවා. මේ සියල්ල රහසිගතව තබා ගන්න. මේ රට ආරක්ෂාව නැහැ කියලා හිතෙනවා නම් මැලේසියාවට යන්න. මේ සිද්ධියෙන් පස්සේ ඔයාලව අත්අඩංගුවට ගත්තොත් ඒක අල්ලාහ්ගේ තීරණයක්. යන කරුණු අඩංගු හඬපට හතර කොමිසම හමුවේ ප්‍රචාරය කෙරිණි.

    කොමිසම:- මේ හඬපට සමග ඔබලා තවත් මොනවද අත්අඩංගුවට ගත්තේ?
    සාක්ෂිකරු:- හඬපට සමග පෙන්ඩ්‍රයිව් දෙකක් භාරයට ගත්තා.
    අත්අඩංගුවට ගත් පෙන්ඩුයිව් වල අයි.එස්. සංවිධානයට අදාළ විඩියෝ පට කිහිපයක් තිබුණා. මේවා ඩවුන්ලෝඩ්කරපු කාලවකවානුව හොයාගන්න බැහැ. WPC AS 1411 දරන සුදු පාට වී එයිට් වර්ගයේ ජීප් රථයක් ඉන්සාෆ් අහමඩ් නමින් ලියාපදිංචි වෙලා තිබුණා. ඔහුගේ බිරිඳ ෆාතිමා සික්කා ඉන්සාෆ් අහමඩ් ඔහුගේ පියාගේ රියැදුරා වන රිම්සාන් ඔහුගේ දරුවන් වන ඉන්සාෆ් අහමඩ් මොහොමඩ් ආනිල්, අමිනා, අමීරා, අනිකා මේ වාහනයේ ඉඳලා තිබෙනවා. මේ අය මන්නාරමේ බිරිඳගේ පියාවන අලවිඩින් මහතාගේ නිවසට ගොස් තිබෙනවා. ඇලවිඩින් මහතා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක්. ඔහු දේශපාලන කටයුතුවලට සහභාගීවෙලා තියෙනවා කියලා ප්‍රකාශකළා. මුස්ලිම් මන්ත්‍රිවරයාගේ පක්ෂයේ ලේකම්වරයකු ලෙස සේවයකරලා තියෙනවා කියලා ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා.

    ඉන්සාෆ් අහමඩ් ජීවත්වුණේ ඔහුගේ බිඳගේ නිවසේ එය පිහිටියේ අංක 07 මල්පාර කොළඹ 03 ප්‍රදේශයේ බිරිඳගේ පියා ඇතුළු පවුලේ අයත් වෙනම කොටසක එහි ජීවත්වුණා. ඔහු පිටරට යනවා කියලා එයාර් ෆෝට් එකට ගිහිල්ලා ගෙදර අය වාහනයෙන් ගියාට පස්සේ කෙලින්ම යන්නේ මහවිල උද්‍යානයේ නිවසට. ඔහු අවසන්වරට එනම් 2019 අප්‍රේල් මස 19 වැනිදා ඔහුගේ සේවකයකුට දුරකථන ඇමතුමක් අරගෙන තියෙනවා. ඔහු දුරකථන අංක 2 ක් භාවිතා කළා. ඒවා එකකට එකක් ඩයිවර්ඩ් කරලා තියෙන්නේ. ඉන්සාෆ් අහමඩ් තඹ සකස්කරලා වයර් වශයෙන් ඉන්දියාවට යවනවා කියලා විමර්ශනවලින් අනාවරණය වුණා. ඔහු 2017 වසරේ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙනවා. 2017 සිට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් තඹ ලැබෙනවා. රත්මලානේ පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයෙන්. ඔහුගේ සමාගම කලෝෂස් සමාගම.

    2019 අප්‍රේල් මස 25 වැනිදා අහමඩ්ගේ බිඳ අත්අඩංගුවට ගන්නවා. ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. එහිදී ඇය සඳහන් කළා අප්‍රේල් මස 21 වැනිදා උදේ ඇයට ඇගේ සැමියා වඩ්ස්අප් කෝල් එකක් අරගෙන ‘‘ඔයාගේ තාත්තාගෙන් රුපියල් ලක්ෂ 60 ක් ඉල්ලගත්තා ඉඩමක් ගන්න. ඒක අහපු දෙන්න. ඔයාගේ බෑග් එකේ පෙන්ඩ්‍රයිව් දෙකක් දැම්මා ඔයාට ඉඩක් ලැබුණ වෙලාවක බලන්න’’ කියලා කියලා තියෙනවා.

    අප්‍රේල් 21 වැනිදා උදේ වනතුරු ඇයට ඔහු වට්ස් අප් මගින් සම්බන්ධවෙලා තියෙනවා. එක්තරා අවස්ථාවක ඔහු කියලා තියෙනවා ‘මම දැන් කෙන්යාවේ ඉන්නවා. සැම්බියාවට යන්නයි සූදානම් වන්නේ’ යනුවෙන්. ඇය කියන්නේ ඔහුගේ සහෝදරයා වන ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ නිසා තමයි තමන්ගේ ස්වාමියා නරක් වුණේ කියලා. ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ අමුතුගති පැවැතුම් ඇති සමාජයෙන් වෙන්වී දරුවන්ට පවා වෙනමම තබාගෙන සිටි අයකු වන නිසා ඇයගෙන් ඇයගේ ස්වාමි පුරුෂයාට මේ නරක ගති පුරුදුවී පසුව ඒවා තම ස්වාමියාට ලැබී ඇති බවත් ඇය කියනවා. මේ හේතුවෙන් පසුකාලීනව දෙමටගොඩ මහවිල උද්‍යානයේ ඇති නිවසට තමුන් නොගිය බවද ඇය කියනවා.

    කොමිසම යළි අද (24) දහවල් 12.30 ට කැඳවනු ඇත.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    https://mawbima.lk/news-more/52949?...jPhLGgdtmbku1DDftdHd-41MQRgm5xFZ0R8wQbIkO76B4

    පියවර 4ක් ඔස්සේ මෙරට මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ දරුණු සැලසුමක් - විජේදාස සියල්ල හෙළි කරයි

    View attachment 82316
    View attachment 82317
    View attachment 82318
    View attachment 82319
    View attachment 82320
    View attachment 82322
    View attachment 82323
    View attachment 82324
    View attachment 82325
    View attachment 82326
    ගූ පනින්න දෙන්නේ සිංහල උබලට
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අවුලක් නෑ. අපිට "ස" ඉන්නවනෙ.ස ඉන්නකල් මේක මුස්ලිම් රාජ්‍යක් වෙන්නෙ නෑ 😑🖐🤣😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චන්දයක් ලංවෙනකොට තමයි අන්තවාදියො මතුවෙන්නෙ. neda @erozan
    අන්තවාදියෝ ඈත්තටම ඉන්නවා.. ඒ අන්තවාදය නෑති කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද චන්දෙට පාවිච්චි කරන්න පුලුවන් හින්දා.. අන්තිමට අන්තවාදියොත් අරන් 2/3 හදා ගන්නවා..
     
    • Like
    Reactions: hasithayad

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අන්තවාදියෝ ඈත්තටම ඉන්නවා.. ඒ අන්තවාදය නෑති කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද චන්දෙට පාවිච්චි කරන්න පුලුවන් හින්දා.. අන්තිමට අන්තවාදියොත් අරන් 2/3 හදා ගන්නවා..
    උදාහරණ කීපයක් දෙන්න ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උදාහරණ කීපයක් දෙන්න ...
    සහරාන් ගේ කෑම්ප් වලට කොච්චර දෙනෙක් ඈවිත් පුහුණු වෙලා තියෙනවාද? ඒ හෑමෝම අන්තවාදීයෝ.. අහුවුනේ කී දෙනාද තව කොච්චර ඉන්නවාද? අබ්දුල් රාසීක් වගේ එවුන් තව කොච්චර ඉන්නවාද? ලන්කාවෙන් ඉස්ලාම් ත්‍රස්තවාදියෝ එක්ක සෙට් වෙන්න ගිය එවුන් කොච්චර ඉන්නවාද?
    බදුර්දීන් කෑලේ කපලා සින්හල දෙමළ එවුන් පදින්චි කලාද? මුස්ලිම් අය විතරයි නේද පදින්චි කලේ? බදුර්දීන් කර්මාන්ත ඈමති වෙලා පෝෂණය කරලා තියෙන්නේ මුස්ලිම් ත්‍රස්තවාදීන්ව නේද? සහරාන්ගේ සහෝදරයා ඉස්පිරිතාලේ ඉන්නකොට බලන්න ගියේ හකීම් නේද?

    අන්තවාදය කියන්නේ දේශපාලකයන්ට වාසියක්. උන් ඒක නෑති කරන්නේ නෑ වෑවෙන්න දෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්බේ ටොයි theory....ගැට තමයි ගැට...

    දැන් මෙහෙම බලන්නකෝ...මේ පාර වැඩියෙන්ම උදාසීන කව්ද ? UNP චන්ද දායකය ?

    ඇයි ඒ ? පක්ෂේ හේදිලා ගිහිල්ල...මිනිස්සු චන්දෙ දාන්න යන එකක් නෑ....ජෙප්පොන්ගේ 3% එහෙම්මමයි...වෙනසක් නෑ...

    චන්දෙ දාන්න එපා කියල රැල්ලක් හැදුවම මොකද වෙන්නේ ....දිනන්න ඉන්න මිනිස්සුත් දාන්න යන්නේ නෑ ...එතකොට මොකද වෙන්නේ….
    ---------------------------------------------------------
    @BadBlueGenius කව්ද අප්පේ ඉතින් ඔය මනුස්සය ?
    🖖