Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් ව්‍යාප්ත වාදය සහ මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් ව්‍යාප්ත වාදය සහ මම

මුලින්ම කියන්න ඕන මට අම්බානෙක නිදිමතයි බට් හෙට වෙනකොට මට වැඩ තියෙයි සහ මේක අමතක වෙයි සෝ දානව.

අනිත් එක තමයි මට මේකෙ කවුරුත් සුද්ධ කරන්න වත්, පහර ගහන්න වත් මුකුත් යටි අරමුණක් නෑ. වෙච්ච දේවල් ඒ හැටියෙන්ම දානව.

දැන් රටේ මුස්ලිම් අයට විරුද්ධව මහා රැල්ලක් යනවනෙ.. ඒකයි මට මගේ අත්දැකීම් කියන්න හිතුණෙ.

අපි ඉන්න ගම් වල මුස්ලිම් අය නෑ. දෙමළ අය නම් කළු ජූලිය ට කලින් ඉඳල. මුස්ලිම් අය ඉන්නව ටවුමෙ.

මම ගියපු ඉස්කොලේ මුස්ලිම් ළමයි හිටිය අපිත් එක්ක ඉගෙනගන්න. කිසිම වෙනසක් තිබ්බෙ නෑ. උන් බුදුන් වඳින්නෙ නැති එකයි භාවනා කරන්නෙ නැති එකයි සිකුරාද ට කලින් යන එකයි විතරයි. එකෙක් හිටිය සෙක්ෂන් එකෙන්ම හොඳටම සිංහල සාහිත්‍යය එහෙම පුලුවන් ඌට. ඔක්කොම දෙමළ කතා කරාට උන්ට දෙමළ ලියන්න බෑ.

උන් ගොඩක් අය නෝම්බි දවස් වලටත් කෑව. අපිත් එක්ක බත් මුල පොරකාල කනව. ඌරුමස් තියේද හලාල් ද උන්ට ගාණක් නෑ.

අදටත් උන් අපේ හොඳ යාලුවො. G2G එනව. සෙල්ලම් කරන්න එනව. උන් FB වල අන්තවාදී කතා දාන්නෙ නෑ. උඹල දන්නවනෙ මුස්ලිම් අයට සංගීතය අකැපයි කියල. ඒත් එකෙක් ඉන්නව ඌ චාමර වීරසිංහ එක්ක බුදියන්නෙ නැති එක විතරයි

ටවුමෙ ඉන්න මුස්ලිම් අයත් වෙනසක් නෑ. පල්ලි වල මහ හයියෙන් ප්‍රචාර නැහැ. කල්ලි ගැහෙන්නෙ නැහැ. මම ඕනතරමි දැකල තියනව හලාල් නැති සිංහල කඩවලින් උන් කනව.

ඉතින් කොළඹ ඇවිල්ල ප්‍රයිවට් කැම්පස් එකේ සෙට් වුණා මුස්ලිම් කෙල්ලො. අදටත් එක්කෙනෙක් මගේ හොඳම යාලුවෙක්. ඒ කෙල්ල බැඳල ඉන්න කොල්ල නම් මාරම හොඳයි. බොරු කියන්න ඕන නෑනෙ එක මුස්ලිම් කෙල්ලෙක් ගැන මගේ ක්‍රෂ් එකකුත් තිබ්බ. ඒක අහපු අර කලින් කියපු කෙල්ල තමා කිව්වෙ ඒකි හරි නෑ කරගන්න එපා කියල.

ආණ්ඩුවෙ කැම්පස් එකෙත් සෙට් වුණා මුස්ලිම් කෙල්ලො 2ක් (සෙට් වුණා සෙට් වුණා කිව්වෙ යාලු කම් පැවැත්තුවා හරිය?) උන් දෙන්නටම කසාද බැන්දට පස්සෙ ඉගෙනීම නවත්තන්න වුණා. හරි පව්  හොඳට ඉගෙනගන්න පුලුවන්. එකියක් මටත් කුප්පි දැම්ම.

මම ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයෙත් ඔක්කොම වගේ මුස්ලිම්. දෙමළ 4ක් 5ක් ත් ඉන්නව (එකෙක් යාපනේ මා එක්ක හිනා වෙන්නෙත් නෑ ඌ එල් ටී ටී ඊ  ). මම මුස්ලිම් club එකක් හොයගෙන ගියේ නෑ.. ගියපු ඒවයින් මාව ගන්න බෑ කිවුව මුන් ගත්ත. ප්‍රැක්ටිස් කරද්දිත් මම නිසා මුං සිංහලෙන් තමා කතා කරන්නෙ අනික් හැම එකාගෙම මවු භාෂාව දෙමළ වෙලත්. උන්ගෙත් කිසි වෙනසක් නෑ. මැච් අස්සෙ එකෙක් දෙකෙක් පැදුරු එලාගෙන ප්‍රේ කරනව බහුතරයක් එහෙම නෑ අනික් අය මුකුත් කියන්නෙත් නෑ. සිගරටි බීම මුන්ට හරාම් වුනාට කට්ටියක් chain smoke කරනව. මම බොන්නෙ නැති නිසා මම ඉන්න තැන බොනව නම් අවුලක් නෑ නේද කියල තමා බොන්නෙ.

තව මගේ ඔන්ලයින් යාලු කෙල්ලෙක් ඉන්නව 21යි. බස් එකක් දැකලවත් නෑ ඒ තරම් සල්ලි බොඩි ගාර්ඩ් ලත් ඉන්නව  එයා නම් ආගම ගැන කතා කරනව. ගෑණි මිනිහට බය වෙලා ඉන්න ඕන වගේ මෝඩ අදහස් තියනව හැබැයි අනිත් වෙලාවට හොඳයි. කියන්න අමතක උනා ඉස්සර කියපු කැම්පස් කෙල්ලෙකුත් මට email forward කළා ආගම ප්‍රමෝට් කරපු.

තව අපි රෙදි බිස්නස් කරනව. තොග ගන්නෙ දෙමළ හා මුස්ලිම් අයගෙන් සිංහලත් ගන්නව ඒත් සිංහල අය අඩුයි නෙ. මුස්ලිම් කඩේට ගියා අපි ට වාඩිවෙන්න සීට් දීල කන්න බොන්න ත් දෙනව. අපේ ඒවට සිග්නල් නැති නිසා කතා කරන්න වෙනම ෆෝන් එකකුත් දෙනව. අවුලක් නැතිව ක්‍රෙඩිට් දෙනව.

හ්ම්ම මම ඔච්චර තමා මුස්ලිම් අය ආශ්‍රය කරල තියෙන්නෙ. තව කැම්පස් කාලෙ මුස්ලිම් යාලුවෙක් හිටය මරුතුමුනායි. ඌ ප්‍රොජෙක්ට් එකක ප්‍රශ්නයක් ඇවිල්ල මට තර්ජනය කළා උගෙ තාත්ත පොලීසියෙ නිසා  දැන්නම් ෂේප්.

මම කාත්තන්කුඩි, අම්පාර මඩකලපුව ගිහින් නෑ.. එයාල ආශ්‍රය කරල නෑ.. මුස්ලිම් වැඩිහිටි අය ආශ්‍රය කරල නෑ සම වයස් අය විතරයි.

ඉස්ලාම් ආගම ගැන මම දන්නව. තරහ වෙන්න එපා ඒත් ඒක තනිකර ත්රස්තවාදයක්. ටිකක් හොඳ කරුණුත් තියනව. පැය 24න් මිනී වැළලීම.. ආදායමෙන් කොටසක් දුප්පත් අයට දීම ඔය වගේ ඒව. ඒත අනෙක් ඒව තනිකර විකාර. අන් ආගම් වල අය මරන්න.. වහලියන් ව දූෂණය කරන්න.. අඩු වයසෙ ළමයි කසාද බඳින්න.

හැබැයි මට තේරුණ විදියට මම ආශ්‍රය කරපු මුස්ලිම් අය 99% ඕව හිතට ගත්ත අය නෙවේ. දැන් චිත්‍රපටි හරාම් වුනා ට ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය නලුවො මුස්ලිම්. උන්ට ගාණක් නෑ.

මට මේක ලියන්න හිතුණෙ අද අර අමිත්ත වීරසිංහ කියන එක්කෙනා මුහුදු මහා විහාරයට ගිහින් කම්බි වැටක් පෙන්නල මුස්ලිම් අය ආක්‍රමණය කරල දාපු වීඩියෝ එකක් නිසා.. හැබැයි කම්බි වැට මිසක් වෙන දෙයක් දැක්කෙ නෑ.. මාත් එක පාරක් 2015 දි මුහුදු මහා විහාරය බලන්න ගියා. ගිහින් හතර වටේම ඇවිදල ආවා.

අනේ මන්ද.. සමහර විට මට හොඳ මූණ පෙන්නුවට මුස්ලිම් අය හැමෝම අන්තවාදී ද කියල. ඒත් මට ඒක පිලිගන්න අමාරුයි.

ආ මේ දැන් මතක් වුණේ. ආමි එකේ නියම එළ කොල්ලෙක් හිටිය කර්නල් ලාෆීර්. එයා විශේෂ බලකායෙ ආරම්භක සාමාජිකයෙක්. මැලේ මුස්ලිම්. යුධ හමුදා විශේෂ බලකායේ ලාංඡනය නිර්මාණය කලෙත් මං හිතන්නෙ එයා. මුලතිව් කඳවුර වැටෙද්දි කොටි හතර වටින් ගහල හමුදාවෙ අය 1000 ගණන් මැරෙද්දි මෙයා ලුතිනන් කර්නල් කෙනෙක් වෙලත් හෙලිකොප්ටරනේ බැහැල සිංහල කොල්ලො සිය ගණනකගෙ ජීවිත බේරුව. එයා එදා ගුවන් පණිවුඩ හුවමාරුවෙන් කියල තියනව මේක එයාගෙ ජීවිතේ ලස්සන ම රාත්‍රිය කියල (වෙඩි වැදි ඉන්න ගමන්). අන්තිමේදි වෙඩි කීපයක්ම වැදිල එයා මුලතිව් වලදිම මළා.  එයා ට ලංකාවෙ හමුදාවෙ එක්කෙනෙකුට හම්බෙන උසස් ම පදක්කම වන පරම වීර විභූෂණය හම්බුණා (පරම වීර විභූෂණය හම්බුන දෙමළ ගුවන් හමුදා පයිලටි කෙනෙකුත් ඉන්නවා කොටි ගහල යුධ බිමේ දි මළ)

හ්ම්ම.. අනේ මන්ද.. මම හැම ආගමක් එකක් ම තරහයි. හොඳ මිනිහෙක් වෙන්න හොඳ වැඩ කරන්න ආගමක් ඕනෙ නෑ. ඔය ආගම් තිබ්බෙ නැත්නම් මේ ලෝකෙ මෙච්චර යුද්ධ ප්‍රශ්නත් නෑ.

මම අමු මෝඩයෙක් වෙන්නත් පුලුවන්. මම වැඩිය මේව ගැන හොයල බලනව නැති වෙන්න පුළුවන්. ඒත් මම කිව්වෙ මගේ අත්දැකීම්.

[QUOTE="foolishcitizen, post: 21558421, member: 562451"] [b]මුස්ලිම් ව්‍යාප්ත වාදය සහ මම[/b] [SIZE="3"][B]මුලින්ම කියන්න ඕන මට අම්බානෙක නිදිමතයි බට් හෙට වෙනකොට මට වැඩ තියෙයි සහ මේක අමතක වෙයි සෝ දානව. අනිත් එක තමයි මට මේකෙ කවුරුත් සුද්ධ කරන්න වත්, පහර ගහන්න වත් මුකුත් යටි අරමුණක් නෑ. වෙච්ච දේවල් ඒ හැටියෙන්ම දානව. දැන් රටේ මුස්ලිම් අයට විරුද්ධව මහා රැල්ලක් යනවනෙ.. ඒකයි මට මගේ අත්දැකීම් කියන්න හිතුණෙ. අපි ඉන්න ගම් වල මුස්ලිම් අය නෑ. දෙමළ අය නම් කළු ජූලිය ට කලින් ඉඳල. මුස්ලිම් අය ඉන්නව ටවුමෙ. මම ගියපු ඉස්කොලේ මුස්ලිම් ළමයි හිටිය අපිත් එක්ක ඉගෙනගන්න. කිසිම වෙනසක් තිබ්බෙ නෑ. උන් බුදුන් වඳින්නෙ නැති එකයි භාවනා කරන්නෙ නැති එකයි සිකුරාද ට කලින් යන එකයි විතරයි. එකෙක් හිටිය සෙක්ෂන් එකෙන්ම හොඳටම සිංහල සාහිත්‍යය එහෙම පුලුවන් ඌට. ඔක්කොම දෙමළ කතා කරාට උන්ට දෙමළ ලියන්න බෑ. උන් ගොඩක් අය නෝම්බි දවස් වලටත් කෑව. අපිත් එක්ක බත් මුල පොරකාල කනව. ඌරුමස් තියේද හලාල් ද උන්ට ගාණක් නෑ. අදටත් උන් අපේ හොඳ යාලුවො. G2G එනව. සෙල්ලම් කරන්න එනව. උන් FB වල අන්තවාදී කතා දාන්නෙ නෑ. උඹල දන්නවනෙ මුස්ලිම් අයට සංගීතය අකැපයි කියල. ඒත් එකෙක් ඉන්නව ඌ චාමර වීරසිංහ එක්ක බුදියන්නෙ නැති එක විතරයි :baffled: ටවුමෙ ඉන්න මුස්ලිම් අයත් වෙනසක් නෑ. පල්ලි වල මහ හයියෙන් ප්‍රචාර නැහැ. කල්ලි ගැහෙන්නෙ නැහැ. මම ඕනතරමි දැකල තියනව හලාල් නැති සිංහල කඩවලින් උන් කනව. ඉතින් කොළඹ ඇවිල්ල ප්‍රයිවට් කැම්පස් එකේ සෙට් වුණා මුස්ලිම් කෙල්ලො. අදටත් එක්කෙනෙක් මගේ හොඳම යාලුවෙක්. ඒ කෙල්ල බැඳල ඉන්න කොල්ල නම් මාරම හොඳයි. බොරු කියන්න ඕන නෑනෙ එක මුස්ලිම් කෙල්ලෙක් ගැන මගේ ක්‍රෂ් එකකුත් තිබ්බ. ඒක අහපු අර කලින් කියපු කෙල්ල තමා කිව්වෙ ඒකි හරි නෑ කරගන්න එපා කියල. ආණ්ඩුවෙ කැම්පස් එකෙත් සෙට් වුණා මුස්ලිම් කෙල්ලො 2ක් (සෙට් වුණා සෙට් වුණා කිව්වෙ යාලු කම් පැවැත්තුවා හරිය?) උන් දෙන්නටම කසාද බැන්දට පස්සෙ ඉගෙනීම නවත්තන්න වුණා. හරි පව් :dull: හොඳට ඉගෙනගන්න පුලුවන්. එකියක් මටත් කුප්පි දැම්ම. මම ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයෙත් ඔක්කොම වගේ මුස්ලිම්. දෙමළ 4ක් 5ක් ත් ඉන්නව (එකෙක් යාපනේ මා එක්ක හිනා වෙන්නෙත් නෑ ඌ එල් ටී ටී ඊ :( ). මම මුස්ලිම් club එකක් හොයගෙන ගියේ නෑ.. ගියපු ඒවයින් මාව ගන්න බෑ කිවුව මුන් ගත්ත. ප්‍රැක්ටිස් කරද්දිත් මම නිසා මුං සිංහලෙන් තමා කතා කරන්නෙ අනික් හැම එකාගෙම මවු භාෂාව දෙමළ වෙලත්. උන්ගෙත් කිසි වෙනසක් නෑ. මැච් අස්සෙ එකෙක් දෙකෙක් පැදුරු එලාගෙන ප්‍රේ කරනව බහුතරයක් එහෙම නෑ අනික් අය මුකුත් කියන්නෙත් නෑ. සිගරටි බීම මුන්ට හරාම් වුනාට කට්ටියක් chain smoke කරනව. මම බොන්නෙ නැති නිසා මම ඉන්න තැන බොනව නම් අවුලක් නෑ නේද කියල තමා බොන්නෙ. තව මගේ ඔන්ලයින් යාලු කෙල්ලෙක් ඉන්නව 21යි. බස් එකක් දැකලවත් නෑ ඒ තරම් සල්ලි බොඩි ගාර්ඩ් ලත් ඉන්නව :baffled: එයා නම් ආගම ගැන කතා කරනව. ගෑණි මිනිහට බය වෙලා ඉන්න ඕන වගේ මෝඩ අදහස් තියනව හැබැයි අනිත් වෙලාවට හොඳයි. කියන්න අමතක උනා ඉස්සර කියපු කැම්පස් කෙල්ලෙකුත් මට email forward කළා ආගම ප්‍රමෝට් කරපු. තව අපි රෙදි බිස්නස් කරනව. තොග ගන්නෙ දෙමළ හා මුස්ලිම් අයගෙන් සිංහලත් ගන්නව ඒත් සිංහල අය අඩුයි නෙ. මුස්ලිම් කඩේට ගියා අපි ට වාඩිවෙන්න සීට් දීල කන්න බොන්න ත් දෙනව. අපේ ඒවට සිග්නල් නැති නිසා කතා කරන්න වෙනම ෆෝන් එකකුත් දෙනව. අවුලක් නැතිව ක්‍රෙඩිට් දෙනව. හ්ම්ම මම ඔච්චර තමා මුස්ලිම් අය ආශ්‍රය කරල තියෙන්නෙ. තව කැම්පස් කාලෙ මුස්ලිම් යාලුවෙක් හිටය මරුතුමුනායි. ඌ ප්‍රොජෙක්ට් එකක ප්‍රශ්නයක් ඇවිල්ල මට තර්ජනය කළා උගෙ තාත්ත පොලීසියෙ නිසා :baffled: දැන්නම් ෂේප්. මම කාත්තන්කුඩි, අම්පාර මඩකලපුව ගිහින් නෑ.. එයාල ආශ්‍රය කරල නෑ.. මුස්ලිම් වැඩිහිටි අය ආශ්‍රය කරල නෑ සම වයස් අය විතරයි. ඉස්ලාම් ආගම ගැන මම දන්නව. තරහ වෙන්න එපා ඒත් ඒක තනිකර ත්රස්තවාදයක්. ටිකක් හොඳ කරුණුත් තියනව. පැය 24න් මිනී වැළලීම.. ආදායමෙන් කොටසක් දුප්පත් අයට දීම ඔය වගේ ඒව. ඒත අනෙක් ඒව තනිකර විකාර. අන් ආගම් වල අය මරන්න.. වහලියන් ව දූෂණය කරන්න.. අඩු වයසෙ ළමයි කසාද බඳින්න. :angry: හැබැයි මට තේරුණ විදියට මම ආශ්‍රය කරපු මුස්ලිම් අය 99% ඕව හිතට ගත්ත අය නෙවේ. දැන් චිත්‍රපටි හරාම් වුනා ට ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය නලුවො මුස්ලිම්. උන්ට ගාණක් නෑ. මට මේක ලියන්න හිතුණෙ අද අර අමිත්ත වීරසිංහ කියන එක්කෙනා මුහුදු මහා විහාරයට ගිහින් කම්බි වැටක් පෙන්නල මුස්ලිම් අය ආක්‍රමණය කරල දාපු වීඩියෝ එකක් නිසා.. හැබැයි කම්බි වැට මිසක් වෙන දෙයක් දැක්කෙ නෑ.. මාත් එක පාරක් 2015 දි මුහුදු මහා විහාරය බලන්න ගියා. ගිහින් හතර වටේම ඇවිදල ආවා. අනේ මන්ද.. සමහර විට මට හොඳ මූණ පෙන්නුවට මුස්ලිම් අය හැමෝම අන්තවාදී ද කියල. ඒත් මට ඒක පිලිගන්න අමාරුයි. ආ මේ දැන් මතක් වුණේ. ආමි එකේ නියම එළ කොල්ලෙක් හිටිය කර්නල් ලාෆීර්. එයා විශේෂ බලකායෙ ආරම්භක සාමාජිකයෙක්. මැලේ මුස්ලිම්. යුධ හමුදා විශේෂ බලකායේ ලාංඡනය නිර්මාණය කලෙත් මං හිතන්නෙ එයා. මුලතිව් කඳවුර වැටෙද්දි කොටි හතර වටින් ගහල හමුදාවෙ අය 1000 ගණන් මැරෙද්දි මෙයා ලුතිනන් කර්නල් කෙනෙක් වෙලත් හෙලිකොප්ටරනේ බැහැල සිංහල කොල්ලො සිය ගණනකගෙ ජීවිත බේරුව. එයා එදා ගුවන් පණිවුඩ හුවමාරුවෙන් කියල තියනව මේක එයාගෙ ජීවිතේ ලස්සන ම රාත්‍රිය කියල (වෙඩි වැදි ඉන්න ගමන්). අන්තිමේදි වෙඩි කීපයක්ම වැදිල එයා මුලතිව් වලදිම මළා. :baffled: එයා ට ලංකාවෙ හමුදාවෙ එක්කෙනෙකුට හම්බෙන උසස් ම පදක්කම වන පරම වීර විභූෂණය හම්බුණා (පරම වීර විභූෂණය හම්බුන දෙමළ ගුවන් හමුදා පයිලටි කෙනෙකුත් ඉන්නවා කොටි ගහල යුධ බිමේ දි මළ) හ්ම්ම.. අනේ මන්ද.. මම හැම ආගමක් එකක් ම තරහයි. හොඳ මිනිහෙක් වෙන්න හොඳ වැඩ කරන්න ආගමක් ඕනෙ නෑ. ඔය ආගම් තිබ්බෙ නැත්නම් මේ ලෝකෙ මෙච්චර යුද්ධ ප්‍රශ්නත් නෑ. මම අමු මෝඩයෙක් වෙන්නත් පුලුවන්. මම වැඩිය මේව ගැන හොයල බලනව නැති වෙන්න පුළුවන්. ඒත් මම කිව්වෙ මගේ අත්දැකීම්.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom