මුස්ලිම් ව්‍යාප්ත වාදය සහ මම

Apr 26, 2017
871
103
0
Earth
මුස්ලිම් ව්‍යාප්ත වාදය සහ මම

මුලින්ම කියන්න ඕන මට අම්බානෙක නිදිමතයි බට් හෙට වෙනකොට මට වැඩ තියෙයි සහ මේක අමතක වෙයි සෝ දානව.

අනිත් එක තමයි මට මේකෙ කවුරුත් සුද්ධ කරන්න වත්, පහර ගහන්න වත් මුකුත් යටි අරමුණක් නෑ. වෙච්ච දේවල් ඒ හැටියෙන්ම දානව.

දැන් රටේ මුස්ලිම් අයට විරුද්ධව මහා රැල්ලක් යනවනෙ.. ඒකයි මට මගේ අත්දැකීම් කියන්න හිතුණෙ.

අපි ඉන්න ගම් වල මුස්ලිම් අය නෑ. දෙමළ අය නම් කළු ජූලිය ට කලින් ඉඳල. මුස්ලිම් අය ඉන්නව ටවුමෙ.

මම ගියපු ඉස්කොලේ මුස්ලිම් ළමයි හිටිය අපිත් එක්ක ඉගෙනගන්න. කිසිම වෙනසක් තිබ්බෙ නෑ. උන් බුදුන් වඳින්නෙ නැති එකයි භාවනා කරන්නෙ නැති එකයි සිකුරාද ට කලින් යන එකයි විතරයි. එකෙක් හිටිය සෙක්ෂන් එකෙන්ම හොඳටම සිංහල සාහිත්‍යය එහෙම පුලුවන් ඌට. ඔක්කොම දෙමළ කතා කරාට උන්ට දෙමළ ලියන්න බෑ.

උන් ගොඩක් අය නෝම්බි දවස් වලටත් කෑව. අපිත් එක්ක බත් මුල පොරකාල කනව. ඌරුමස් තියේද හලාල් ද උන්ට ගාණක් නෑ.

අදටත් උන් අපේ හොඳ යාලුවො. G2G එනව. සෙල්ලම් කරන්න එනව. උන් FB වල අන්තවාදී කතා දාන්නෙ නෑ. උඹල දන්නවනෙ මුස්ලිම් අයට සංගීතය අකැපයි කියල. ඒත් එකෙක් ඉන්නව ඌ චාමර වීරසිංහ එක්ක බුදියන්නෙ නැති එක විතරයි :baffled:

ටවුමෙ ඉන්න මුස්ලිම් අයත් වෙනසක් නෑ. පල්ලි වල මහ හයියෙන් ප්‍රචාර නැහැ. කල්ලි ගැහෙන්නෙ නැහැ. මම ඕනතරමි දැකල තියනව හලාල් නැති සිංහල කඩවලින් උන් කනව.

ඉතින් කොළඹ ඇවිල්ල ප්‍රයිවට් කැම්පස් එකේ සෙට් වුණා මුස්ලිම් කෙල්ලො. අදටත් එක්කෙනෙක් මගේ හොඳම යාලුවෙක්. ඒ කෙල්ල බැඳල ඉන්න කොල්ල නම් මාරම හොඳයි. බොරු කියන්න ඕන නෑනෙ එක මුස්ලිම් කෙල්ලෙක් ගැන මගේ ක්‍රෂ් එකකුත් තිබ්බ. ඒක අහපු අර කලින් කියපු කෙල්ල තමා කිව්වෙ ඒකි හරි නෑ කරගන්න එපා කියල.

ආණ්ඩුවෙ කැම්පස් එකෙත් සෙට් වුණා මුස්ලිම් කෙල්ලො 2ක් (සෙට් වුණා සෙට් වුණා කිව්වෙ යාලු කම් පැවැත්තුවා හරිය?) උන් දෙන්නටම කසාද බැන්දට පස්සෙ ඉගෙනීම නවත්තන්න වුණා. හරි පව් :dull: හොඳට ඉගෙනගන්න පුලුවන්. එකියක් මටත් කුප්පි දැම්ම.

මම ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයෙත් ඔක්කොම වගේ මුස්ලිම්. දෙමළ 4ක් 5ක් ත් ඉන්නව (එකෙක් යාපනේ මා එක්ක හිනා වෙන්නෙත් නෑ ඌ එල් ටී ටී ඊ :( ). මම මුස්ලිම් club එකක් හොයගෙන ගියේ නෑ.. ගියපු ඒවයින් මාව ගන්න බෑ කිවුව මුන් ගත්ත. ප්‍රැක්ටිස් කරද්දිත් මම නිසා මුං සිංහලෙන් තමා කතා කරන්නෙ අනික් හැම එකාගෙම මවු භාෂාව දෙමළ වෙලත්. උන්ගෙත් කිසි වෙනසක් නෑ. මැච් අස්සෙ එකෙක් දෙකෙක් පැදුරු එලාගෙන ප්‍රේ කරනව බහුතරයක් එහෙම නෑ අනික් අය මුකුත් කියන්නෙත් නෑ. සිගරටි බීම මුන්ට හරාම් වුනාට කට්ටියක් chain smoke කරනව. මම බොන්නෙ නැති නිසා මම ඉන්න තැන බොනව නම් අවුලක් නෑ නේද කියල තමා බොන්නෙ.

තව මගේ ඔන්ලයින් යාලු කෙල්ලෙක් ඉන්නව 21යි. බස් එකක් දැකලවත් නෑ ඒ තරම් සල්ලි බොඩි ගාර්ඩ් ලත් ඉන්නව :baffled: එයා නම් ආගම ගැන කතා කරනව. ගෑණි මිනිහට බය වෙලා ඉන්න ඕන වගේ මෝඩ අදහස් තියනව හැබැයි අනිත් වෙලාවට හොඳයි. කියන්න අමතක උනා ඉස්සර කියපු කැම්පස් කෙල්ලෙකුත් මට email forward කළා ආගම ප්‍රමෝට් කරපු.

තව අපි රෙදි බිස්නස් කරනව. තොග ගන්නෙ දෙමළ හා මුස්ලිම් අයගෙන් සිංහලත් ගන්නව ඒත් සිංහල අය අඩුයි නෙ. මුස්ලිම් කඩේට ගියා අපි ට වාඩිවෙන්න සීට් දීල කන්න බොන්න ත් දෙනව. අපේ ඒවට සිග්නල් නැති නිසා කතා කරන්න වෙනම ෆෝන් එකකුත් දෙනව. අවුලක් නැතිව ක්‍රෙඩිට් දෙනව.

හ්ම්ම මම ඔච්චර තමා මුස්ලිම් අය ආශ්‍රය කරල තියෙන්නෙ. තව කැම්පස් කාලෙ මුස්ලිම් යාලුවෙක් හිටය මරුතුමුනායි. ඌ ප්‍රොජෙක්ට් එකක ප්‍රශ්නයක් ඇවිල්ල මට තර්ජනය කළා උගෙ තාත්ත පොලීසියෙ නිසා :baffled: දැන්නම් ෂේප්.

මම කාත්තන්කුඩි, අම්පාර මඩකලපුව ගිහින් නෑ.. එයාල ආශ්‍රය කරල නෑ.. මුස්ලිම් වැඩිහිටි අය ආශ්‍රය කරල නෑ සම වයස් අය විතරයි.

ඉස්ලාම් ආගම ගැන මම දන්නව. තරහ වෙන්න එපා ඒත් ඒක තනිකර ත්‍රස්තවාදයක්. ටිකක් හොඳ කරුණුත් තියනව. පැය 24න් මිනී වැළලීම.. ආදායමෙන් කොටසක් දුප්පත් අයට දීම ඔය වගේ ඒව. ඒත අනෙක් ඒව තනිකර විකාර. අන් ආගම් වල අය මරන්න.. වහලියන් ව දූෂණය කරන්න.. අඩු වයසෙ ළමයි කසාද බඳින්න. :angry:

හැබැයි මට තේරුණ විදියට මම ආශ්‍රය කරපු මුස්ලිම් අය 99% ඕව හිතට ගත්ත අය නෙවේ. දැන් චිත්‍රපටි හරාම් වුනා ට ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය නලුවො මුස්ලිම්. උන්ට ගාණක් නෑ.

මට මේක ලියන්න හිතුණෙ අද අර අමිත්ත වීරසිංහ කියන එක්කෙනා මුහුදු මහා විහාරයට ගිහින් කම්බි වැටක් පෙන්නල මුස්ලිම් අය ආක්‍රමණය කරල දාපු වීඩියෝ එකක් නිසා.. හැබැයි කම්බි වැට මිසක් වෙන දෙයක් දැක්කෙ නෑ.. මාත් එක පාරක් 2015 දි මුහුදු මහා විහාරය බලන්න ගියා. ගිහින් හතර වටේම ඇවිදල ආවා.

අනේ මන්ද.. සමහර විට මට හොඳ මූණ පෙන්නුවට මුස්ලිම් අය හැමෝම අන්තවාදී ද කියල. ඒත් මට ඒක පිලිගන්න අමාරුයි.

ආ මේ දැන් මතක් වුණේ. ආමි එකේ නියම එළ කොල්ලෙක් හිටිය කර්නල් ලාෆීර්. එයා විශේෂ බලකායෙ ආරම්භක සාමාජිකයෙක්. මැලේ මුස්ලිම්. යුධ හමුදා විශේෂ බලකායේ ලාංඡනය නිර්මාණය කලෙත් මං හිතන්නෙ එයා. මුලතිව් කඳවුර වැටෙද්දි කොටි හතර වටින් ගහල හමුදාවෙ අය 1000 ගණන් මැරෙද්දි මෙයා ලුතිනන් කර්නල් කෙනෙක් වෙලත් හෙලිකොප්ටරනේ බැහැල සිංහල කොල්ලො සිය ගණනකගෙ ජීවිත බේරුව. එයා එදා ගුවන් පණිවුඩ හුවමාරුවෙන් කියල තියනව මේක එයාගෙ ජීවිතේ ලස්සන ම රාත්‍රිය කියල (වෙඩි වැදි ඉන්න ගමන්). අන්තිමේදි වෙඩි කීපයක්ම වැදිල එයා මුලතිව් වලදිම මළා. :baffled: එයා ට ලංකාවෙ හමුදාවෙ එක්කෙනෙකුට හම්බෙන උසස් ම පදක්කම වන පරම වීර විභූෂණය හම්බුණා (පරම වීර විභූෂණය හම්බුන දෙමළ ගුවන් හමුදා පයිලටි කෙනෙකුත් ඉන්නවා කොටි ගහල යුධ බිමේ දි මළ)

හ්ම්ම.. අනේ මන්ද.. මම හැම ආගමක් එකක් ම තරහයි. හොඳ මිනිහෙක් වෙන්න හොඳ වැඩ කරන්න ආගමක් ඕනෙ නෑ. ඔය ආගම් තිබ්බෙ නැත්නම් මේ ලෝකෙ මෙච්චර යුද්ධ ප්‍රශ්නත් නෑ.

මම අමු මෝඩයෙක් වෙන්නත් පුලුවන්. මම වැඩිය මේව ගැන හොයල බලනව නැති වෙන්න පුළුවන්. ඒත් මම කිව්වෙ මගේ අත්දැකීම්.
 
  • Like
Reactions: Sudheera-H

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක

    මම ගියපු ඉස්කොලේ මුස්ලිම් ළමයි හිටිය අපිත් එක්ක ඉගෙනගන්න. කිසිම වෙනසක් තිබ්බෙ නෑ.

    මෙහෙම එවුන්නම් අපේ ඉස්කෝලෙත් හිටියා බන්.....:yes::yes::yes:

    ටවුමෙ ඉන්න මුස්ලිම් අයත් වෙනසක් නෑ. පල්ලි වල මහ හයියෙන් ප්‍රචාර නැහැ. කල්ලි ගැහෙන්නෙ නැහැ. මම ඕනතරමි දැකල තියනව හලාල් නැති සිංහල කඩවලින් උන් කනව.

    මේකනම් විස්වාස කරන්න අමරුයි බන්:no:.... උන් යන්නේ උන්ගේ කඩවලටම තමා.... අපේ එවුන්ගේ තමා වැරැද්ද:angry:.... කඩකාරයෝ තමා ගොඩක්ම වැරදි...
    ඔය යටින් තියන එක තමා හේතුව... අපේ එවුන් ඔහොම නැ...

    තව අපි රෙදි බිස්නස් කරනව. තොග ගන්නෙ දෙමළ හා මුස්ලිම් අයගෙන් සිංහලත් ගන්නව ඒත් සිංහල අය අඩුයි නෙ. මුස්ලිම් කඩේට ගියා අපි ට වාඩිවෙන්න සීට් දීල කන්න බොන්න ත් දෙනව. අපේ ඒවට සිග්නල් නැති නිසා කතා කරන්න වෙනම ෆෝන් එකකුත් දෙනව. අවුලක් නැතිව ක්‍රෙඩිට් දෙනව.

    ඉස්ලාම් ආගම ගැන මම දන්නව. තරහ වෙන්න එපා ඒත් ඒක තනිකර ත්‍රස්තවාදයක්. ටිකක් හොඳ කරුණුත් තියනව. පැය 24න් මිනී වැළලීම.. ආදායමෙන් කොටසක් දුප්පත් අයට දීම ඔය වගේ ඒව. ඒත අනෙක් ඒව තනිකර විකාර. අන් ආගම් වල අය මරන්න.. වහලියන් ව දූෂණය කරන්න.. අඩු වයසෙ ළමයි කසාද බඳින්න. :angry:

    මං හරියටම දන් නැ.... එත් මං හිතන්නේ උන් උන්ට ඕනේ විදිහට ආගම වෙනස් කරගන තියෙන්නෙ...:confused::confused:

    හැබැයි මට තේරුණ විදියට මම ආශ්‍රය කරපු මුස්ලිම් අය 99% ඕව හිතට ගත්ත අය නෙවේ.

    මේකනම් වැරදි:no:...බහුතරයක් අන්තවාදී....1-2% තමා හොද මිනිස්සු ඉන්නේ....
    පට්ටම කපටියෝ 99% කපටියෝ.... වැඩක් කරගන්න දනගහලා හරි වදිනවා..
    .

    මට මේක ලියන්න හිතුණෙ අද අර අමිත්ත වීරසිංහ කියන එක්කෙනා මුහුදු මහා විහාරයට ගිහින් කම්බි වැටක් පෙන්නල මුස්ලිම් අය ආක්‍රමණය කරල දාපු වීඩියෝ එකක් නිසා.. හැබැයි කම්බි වැට මිසක් වෙන දෙයක් දැක්කෙ නෑ.. මාත් එක පාරක් 2015 දි මුහුදු මහා විහාරය බලන්න ගියා. ගිහින් හතර වටේම ඇවිදල ආවා.

    අන්තවදින්ටනම් මොකෙක් උනත් වැරදි:no:... හැබැයි උන් එහෙමනම් අපිටත් හඩක් තියෙන්න ඕනේ....

    ආ මේ දැන් මතක් වුණේ. ආමි එකේ නියම එළ කොල්ලෙක් හිටිය කර්නල් ලාෆීර්. එයා විශේෂ බලකායෙ ආරම්භක සාමාජිකයෙක්. මැලේ මුස්ලිම්. යුධ හමුදා විශේෂ බලකායේ ලාංඡනය නිර්මාණය කලෙත් මං හිතන්නෙ එයා. මුලතිව් කඳවුර වැටෙද්දි කොටි හතර වටින් ගහල හමුදාවෙ අය 1000 ගණන් මැරෙද්දි මෙයා ලුතිනන් කර්නල් කෙනෙක් වෙලත් හෙලිකොප්ටරනේ බැහැල සිංහල කොල්ලො සිය ගණනකගෙ ජීවිත බේරුව. එයා එදා ගුවන් පණිවුඩ හුවමාරුවෙන් කියල තියනව මේක එයාගෙ ජීවිතේ ලස්සන ම රාත්‍රිය කියල (වෙඩි වැදි ඉන්න ගමන්). අන්තිමේදි වෙඩි කීපයක්ම වැදිල එයා මුලතිව් වලදිම මළා. :baffled: එයා ට ලංකාවෙ හමුදාවෙ එක්කෙනෙකුට හම්බෙන උසස් ම පදක්කම වන පරම වීර විභූෂණය හම්බුණා (පරම වීර විභූෂණය හම්බුන දෙමළ ගුවන් හමුදා පයිලටි කෙනෙකුත් ඉන්නවා කොටි ගහල යුධ බිමේ දි මළ)

    හොද මිනිස්සුන්ට ආගම ජාතිය කතා කරන භාෂාව වැදගත් නැ....:yes::yes::yes:

    හ්ම්ම.. අනේ මන්ද.. මම හැම ආගමක් එකක් ම තරහයි. හොඳ මිනිහෙක් වෙන්න හොඳ වැඩ කරන්න ආගමක් ඕනෙ නෑ. ඔය ආගම් තිබ්බෙ නැත්නම් මේ ලෝකෙ මෙච්චර යුද්ධ ප්‍රශ්නත් නෑ.

    ඔව්..ගොඩක් ආගම් මේ වෙද්දී පිරිහිලා තියෙන්නේ....හැබැයි බොහෝ ආගම් වල යහපත් ජීවිතයකට අවශ්‍ය උපදෙස් දීලා තියනවා.... හැබැයි මට බෞද්ධ දර්ශනේ ගැන විශ්වාසයක් තියනවා.... එත් තාම හරියට පොඩ්ඩක්වත් තේරුන් ගන්නා බැ..

    මම අමු මෝඩයෙක් වෙන්නත් පුලුවන්. මම වැඩිය මේව ගැන හොයල බලනව නැති වෙන්න පුළුවන්. ඒත් මම කිව්වෙ මගේ අත්දැකීම්.

    ඔන්න මට හිතෙන විදිහ...
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    :angry::angry:මේක බලලා තේරුම් ගනින් අල්ලට පුක දෙන එවුන් කවුද කියලා...!:angry::angry:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,838
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Malay Muslim shape machn. Un ada loke ekka diyunu welaa enne.
    Oya Charter set innava ban villages and town pitin.
    Oya Balangoda, Kuragala case ekath oniwata wadaa lokuwata pennanne kiyala ekek kivva. Eth e paththe tharuna Muslim keepa denek Colombo weda karanna avilla, eka eka anthawadi societies wala engage welaa avilla un hitiyata wadaa godak wenas welaa kiyala nam kivva. :oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mehemai othana set deka thunak innawa
    Mulinma kiyanna oni othana jathi 2k innawa

    01)Malays
    02) Moors

    Malay kiyanne Malaysia, Indonesia paththen landesi karayo pitiwahal karapu, prince kenek and soldiers set ekak, un godak danuth inne forces wala oya muathalif la laffir la arun mun okkoma Malay. Malay aya echchara religious naha kala bila joliye innawa. unge agama islam unata unta lokuwata practice karanna oni kamak na. Mewun samaharu muslim (moors) aya bandala patta relgious wenawa samahru Sinahal aya bandala Buddhist wenawa (Dilshan wage dial)

    Moors tamai api Muslim jathiya widiyata lankawe ganne. Mun tamai traders la business ekak karagena diyunu wenna hadana ewun, habai mun patta religious, methana ayeth bedanna puluwan Shia podi set ekak innawa oya bohra kiyanne, mun wenama inne. Passe high class ewun innawa, thawa antimata innawa maradane, batti ehema duppath ewun, munge athule bedila inne, godak welawata wenne arab walin ara duppath ewunta fund karanawa unwa extreme karana lesiy.

    Uba hodai kiyala dakinne ekkeo high class liberal muslim or malay ewun, eth jathiwadhaya wedi unoth wenne, me hambayo ekata ekathu wenawa. Hodama wede tamai divide and conquer, extreme ewun adunagena unwa liberal hambayagen bedala aruta shot eka dena eka.. liberal ekath sup eka dei porata niwi sanasille inne :) Nikan gihin pare yana hambayanta gahala wedak naha , ehema unama un okkoma ekathu wenawa, eeta passe wena ratawal wala inna hambayoth ekathu wenawa... Ehema natiwa unwa bedala shot eka denna oni extremist ewunta.

    Sinhalu modai, Sinhalu hithan inne meka ape rata oi api thamai maha jathiya blah blah, apita anith ewun kudu karanna puluwan eth mulu lokema janagahanaya gattot Sinhalu maha jathiya nemei, Demala Muslim ewun eeta wada innawa. Eka nisa pissuwak keliyoth apita kela wenna puluwan, eka nisa molaya pawichchi karala game eka gahanna oni, hariyata Jews la Israel wala gahana games wage ;)
     
    • Like
    Reactions: HSW

    me kathaawa aththa. eka kotasak charter kiyala ekata Muslim okkoma tharaha kara gaththoth kela wenava. Brain eka use karanna oni mekata thamai. Malay and High class un anthawaadi un kiyana vidiyata inna kemathima ne. e hinda eka waasiyak kara gannava misak unva tharaha kara ganna hoda ne :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    උබ නිදයගනින් මචන්. එතකොට තව හීන පෙනෙයි. අපි නොදන්න සහජීවන පොන්සියො
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    foolishcitizen ගේ අත්දැකීම් වලට තරමක් සමානයි මටත් තියෙන අත්දැකීම්, ඕනෙම සමාජෙක අඩු වැඩි වශයෙන් ඉන්නවා හොඳ-නරක මිනිස්සු, අපි අනුන් දිහා බලන්නේ අපි පොඩි කාලේ ඉඳන් හදාගත්ත රාමුවක් ඇතුලේ ඉඳන්,අපි දන්නේ නැහැ අපිට නොපෙනෙන අනිත් පැත්ත ගැන, අනිකා අමුතු සහ වෙනස් වගේ දැනුනත් ආශ්‍රය කරනකොට උනුත් අපි වගේම තමයි කියල දැනෙනවා,
    අවාසනාව වෙන්නේ කොයිතරම් යහපත් මනුෂ්‍යයෙක් වුනත් අයහපත් ආශ්‍රයක් ලැබුණොත් දුර්ජනයෙක් වෙනවා, පොඩි කාලේ බෝ පැල වගේ හිටිය දරුවන් තරුණ වෙනකොට යක්‍ෂ පැටව් වගේ වෙන්නේ ජන්මාන්තර වෛරක්කාරයෙක් වගේ පෙනෙන්නේ ඒ නිසයි, මේක කොයි ජාතියේ වුනත් මිනිසුන්ට මේක පොදුයි, ඉතින් අපි දැනගන්න ඕනෑ බුද්ධියෙන් විමසල බලන්න ඕනෑ මොකක්ද ජීවිතයේ හොඳ-නරක කියල, ජීවිතේ වඩා හොඳ වෙන්නේ මොන දෙයින්ද කියල අපිට පෙනෙන පැත්තට වඩා නපුරක් හෝ ඇතැම් විට හොඳක් තියේද කියල,

    මේ පොලවේ අපි ගත කරන කෙටි කාලයේ අපි අපේ දරුවන්ට ඉතිරි කර යන්නේ මොකක්ද කියල, අපේ ප්‍රශ්න ඔවුන්ට විඳවන්න තියන්න ඕනද කියල, නැහැ. මිනිසත්කම ඉතිරිකරලා වඩා හොඳ අනාගතයක් ඉතිරි කරලා යන්න ඕනෑ, කවුරුත් එහෙම හිතල වඩා හොඳ යහපත් ජීවිතයක් ගත කරනවා නම් ලෝකය අදට වඩා හොඳ එකක් වේවි,
    මමත් කැමතියි "මිනිස්සු" ගැන විශ්වාස කරන්න. :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම ඉපදුනෙත් සිංහල muslim දෙමල බර්ගර් ඔය ඔක්කොම ඉන්න ගමක/ටවුමක.
    පොඩි කාලේ මොන්ටිසෝරි ඉදන් ප්‍රාථමික අංශයට යනකන් ඔය හතර කට්ටුව එක්ක තමා හිටියේ.
    ඉස්කෝලේ ඇරිලා සෙල්ලම් කරෙත් ඔය කට්ටියන්ගේ ගෙවල්වල් ගිහින්.
    ගෙදර කරදරයක් වෙලා හදිස්සියට ටික දවසක් යනකන් ඉස්කෝලෙන් පස්සේ රෑ වෙනකම් මම හිටියෙත් muslim ගෙදරක.
    පලවෙනි ඉන්ටර්කොර්ස් එකත් වුනේ muslim ගෑණු කෙනෙක් එක්ක :love::love:
    5 වසරේදී මන් ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියා
    ඊටපස්සේ ආශ්‍රය ටිකක් අඩුවුනා
    එත් සම්බන්දටහ කැඩුනේ නෑ

    එත් දන් ඒ කිසිවක් නෑ කියල විතරයි මම දන්නේ.
    ඉස්සරත් එක එක පති වල හිටියා
    අන්තවාදී සෙට් නම්
    එත් මගේ බාල කාලේ ගෙවුන් තැන වල එහෙම සීන් තිබ්බේ නෑ
    අපි දැක්කේ නැත්ද දන්නේ නෑ
    දැන්නම් ඉතින් හොදට තියෙනව ඒ සීන්
    ඉස්සර හිටිය මිනිස්සු නෙමේ දන් ඉන්නේ

    පිහිය රත්තරන් කියල එකෙන් පපුවට ඇනගන්න බෑනේ :baffled::baffled:
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Uba keyana de aththak theyenawa. But godak un agama kare theyan enne. Un thama adu percentage ekak hinda thama kata wahan enne. Un apith ekka hodata katha karanawa. Habai unge time eka enakan enne. Ubala ethin un ta rawatila, tea ekakui seat ekakui dunnam, un hodai keyala hethenawa. Yakooo, unta business hoata pihitala theyenawa. Un patta kapate. Ekai oya. Ubala owata rawatila puluwan nam palayalla unge shop walin badu ganna. Pls pls amathaka karanna epa, malesiya wata wela theyena de... Un 90% k enne ballooo.. Meka mathaka theyaganin, un ona welawata uda ei. Ethokota api sulu jathiyanam, api ewarai. Oka godak balapanne ape lamaita. Eka mathaka theyaganin. Unwa sudda karanna epa.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මුස්ලිම් හැම ඒකාම ඒකයි පොඩ්ඩක් පැත්තකට වෙලා නිරික්ෂණය කරපන්.