මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය කිරීම සාර්

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    maxxa madman.... elata ideas tika deela thiyenawa... mokada umba waradi witharak nemei, ewa hada ganna hatith kiyala deela thiyenawa. :)

    REP++++++
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    සිංහල මිනිහෙක් මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මුළින්ම කරන්නෙ තැනක් බලන එක. ඒත් මුස්ලිම් මිනිස්සු කරන්නේ මුළින්ම පල්ලියට ගිහින් ඒක ගැන කතා කරන එක. පල්ලියෙන් තමා ඌ කඩේ දාන්න ඕන තැන සහ අවශ්‍ය මුදල් ප්‍රමානය දෙන්නෙ.
    උඹලා දැකලා ඇති සිංහල එකෙක් කඩයක් දැම්මොත් අනිත් සිංහල උනුත් එක අස්සෙම ඒ භාණ්ඩයම විකුණනවා. එකෙක් වින්කලයක් දැම්මොත් අනිත් ඔක්කොම පෝලිමට වින්කල් දානව. එත කොට අන්තිමට එකෙක්ටවත් බිස්නස් නැහැ. අන්න ඒකයි මුස්ලිම් මිනිස්සු පල්ලියෙන් උපදෙස් ගන්නෙ. අනිත් එක තමා පල්ලියෙන් ඌට අවශ්‍ය මුදල් ප්‍රමාණය දෙනවා. නයටත් නෙමෙයි පොළියටත් නෙමෙයි නිකම් දෙන්නෙ.

    machang palliyeng umba kiyanawa wagea salli hamotama dennea naa bang ! ona nam 1LK naya dei 1kata wada dennema naa ?

    anith 1ka business 1kak patang gannakota palliyata ghilla katha karanneth naa

    thawa deyak kiwwa ara vinkle 1ka gana 1kenek dammoth 10k danawa kiyana 1ka meka sinhala ayata witharak thiyana problem 1kak newei hamotama meka thiyanawa


    පොඩ්ඩක් හිතපන් සිංහල එකෙක්ට ණයක් දුන්නොත් මොන තරම් පස්සෙන් එලවන්න ඕනද ආයෙත් ගන්න?
    naya arang pollea thiyanawa kiyana 1ka hama pathema thiyana problem 1ka bang !


    Mang business feild 1ka inna nisa kiyannea
    SINHALA AYA BUSINESS WALA RISK GANDA BAYAY

    kochara loku sinhala business kenek onath eya hitannea honda office job 1kath 1ka car 1kak labenawanam sapa kiyala anith 1ka hungaak SINHALA BUSINESS BOSS'la migration labila foreign countries yannata hari kamathi

    Mata danna kathawak kiyynnag magea sinhala yaluwekgea thatha Noodles companiyak kara magea yaluwa kiyapu widihata 1yata honda profit ! Ath magea yaluwata australian migration labunama relatives, business okkoma daala yanda giya australiawata !
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    එල තෙරෙඩ් එකක්.. ඔබ කියන කතාව ඈත්ත.. මුස්ලිම් කඩයකට ගියත් බලපන් උන් ටොක් කරන විදිය.. කෙවල් කරලා හරි උන් ගෙ වෑඩෙ කරගන්නවා.. උන්ගෙ කස්ටමර් සර්විස් එක තාමයි..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපේ සිංහල කඩත් වෙනස් විය යුතුය් මංලා

    1. ස්ථානය පිරිසිදුව පිලිවෙලකට හොන්ද මුහුණුවරකින් පවත්වගන්න ඕනි
    කෑම කඩයක්නම් ‍ආහාර හොන්ද පිරිසිදුව උයලා පිරිසිදු ස්ථානය තබන්න ඕනි
    රෙදි කඩ වගේ නම් පාරිභෝගිකයින්ට තෝරාගන්න පහසු ආකාරයෙන් ප්‍රදර්ශනය කරන්න ඕනි

    2. ගුණාත්මක භාවය ගැන සැලකිල්ලක් දක්වන්න ඕනි
    කෑම රහ නැතිවුනහද හෝටල් වලට මිනිස්සු එන්නේ නෑ
    දෙපාරක් සේදුවම සායම් යන රෙදි විකුණන කඩවල් වලට එන්නේ නෑනි

    3.භාණ්ඩයේ ගුණාත්මකභාවය අනුව සධාරණ මිලක් පවත්වන්න ඕනි

    4.පසු සේවා සැපයීම
    මෙතෙන්දි තමයි ගොඩක් අය ඇන ගන්නේ
    භාණ්ඩයකට වගකීමක් ලබා දෙන විට ඊට අදාල වටපි‍ටාව වගකීම් අහෝසිවන අන්දම ආදී දේ ගැන පරිභෝගිකයා දැනුවත් කල යුතුමයි.

    6.පාරිභෝගිකයාට ගරු කිරීම

    මන් දැකලා තියෙන දෙයක් තමයි සිංහල කඩවලට කෙල්ලෙක් ගියොත් ඒකිව නෝන්ඩි කරනවා
    ඒකිට උසුලු විසුලු කරනවා
    අනිවාර්යෙන්ම අවස්ථානුකූලව ගැලපෙන පරිදි කථාබහ කලයුතුමයි

    7.කාලීනව update වීම
    මුස්ලිම් රෙදි කඩවලට මිනිස්සු යන්න හේතුව තමයි ඒවායි නව විලාසිතා තිබීම
    එම නිසා වෙලදපොලට අලුතින් පැමිණෙන විලාසිතා
    වැනි දේ ගැන අවධානය යොමු කල යුතුමයි.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    machang palliyeng umba kiyanawa wagea salli hamotama dennea naa bang ! ona nam 1LK naya dei 1kata wada dennema naa
    anith 1ka business 1kak patang gannakota palliyata ghilla katha karanneth naa

    මචන් උඹ මුස්ලිම් ද? නැත්තම් සිංහලද? මම ලිව්වේ මම අත්දැකීමෙන් දන්න දේවල්! පල්ලියෙන් සල්ලි දෙන එක මම ඕන තරම් දැකලා තියෙන දෙයක්
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    An excellent Thread. මේ විස්තර ටික බොදුබල එකට ඊමේල් කරානම්,. යම් අදහසක් ගනීවි.
    Ad+Rp
     
    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    උබේ කථාව හරියට හරි මචන්.අපේ ගොඩක් එවුන් හරියට බිස්නස් කරන්න දන්නෙ නෑ.:(
     

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    mamath karanna shop ekak ...ekata kawadawath muslim kollo enne naha..bari wela awoththamai...eth deyyanae kiyala ape sinhala kollo enawa...eka hodai..apith yanne nathuwa inna oni...mata thiyana lokuma challenge eka thamai nolimit eka .. samahara ape unuth kiayana wa lokuwata nolimit eken gatha kiyala.. mama eata wada loku showroom ekaka danawa... kohoma hari
    399451_3786696420124_1482121364_n.jpg

    319448_3786692780033_779519994_n.jpg

    me thiyenne mage shop eka
     
    • Like
    Reactions: shenat and Rex921

    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    mamath karanna shop ekak ...ekata kawadawath muslim kollo enne naha..bari wela awoththamai...eth deyyanae kiyala ape sinhala kollo enawa...eka hodai..apith yanne nathuwa inna oni...mata thiyana lokuma challenge eka thamai nolimit eka .. samahara ape unuth kiayana wa lokuwata nolimit eken gatha kiyala.. mama eata wada loku showroom ekaka danawa... kohoma hari
    399451_3786696420124_1482121364_n.jpg

    319448_3786692780033_779519994_n.jpg

    me thiyenne mage shop eka

    aniwa machan ape eun goda yannama one. ube hine sapala wenna kiyala prarthana karanawa puluwan ikmanatama. good luck :):)