මුස්ලිම් සහෝදරයන් වෙත

Status
Not open for further replies.
Jul 10, 2011
5,011
473
0
ඈ බොරලුගොඩ. මොකද ත්‍රෙඩ් එකේ ඔයා දාපු ටික මැකුවේ. එකපාරටම අදහස වෙනස් උනාද

මම හොද චෙතනාවෙන් දාපු ත්‍රෙඩ් එකට මුං මට සලකපු හැටි නිසා මචන්... :angry::angry::angry: :rofl::rofl::rofl: :P:P:P
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මුන් හදන්නේ මේ ෆෝරම් වලින් රට හදන්න. ගෙදරට වෙලා කකා බිබි හු^^ක් කරනවා. රට හදන්න කලින් තමන් හැදෙන්න ඕනි:nerd:
    බල්ලො බත් කන්නෙ නෑ:baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;12263671 said:

    අඩො උඹට මත් බැහලද?? :angry::angry::angry:
    උඹට මතක නැද්ද?? අර race එකෙදි උඹ ඌට හොදටම තැලුවෙ.... :D:D:D

    ආ උබ එදා race එක දවසෙ එතනට වෙලා හිටපු එවුන් ගෙන් එකෙක් නෙ !
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොන හු^^ක්ද මේ. දෙන්නම කෙල ගන්නවද මාව ගාව ගන්නේ නැතුව
    ඇයි ඔයා එච්චරටම වටින පුද්ගලයෙක්ද?:baffled::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහෙ හිටපු ටුට්ටෙක්ද මේ ෆෝම් වෙලා තියෙන්නෙ?:shocked:
    :(
    බොරලුගොඩ මහතා;12263604 said:

    වැඩිය රගන්න එපා අයියෙ කියන්න වෙනවා රගන්න ආවොත්;)
    මුන් හදන් නේ මේ ෆෝරම් වලින් රට හදන්න. ගෙදරට වෙලා කකා බිබි හු^^ක් කරනවා. රට හදන්න කලින් තමන් හැදෙන්න ඕනි:nerd:
    :)මුන්ට කියලා වැඩක් නැහැ සුරා මාර විරයො ඉන්නෙ එලකිරියෙ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි ඔයා එච්චරටම වටින පුද්ගලයෙක්ද?:baffled::rofl:
    නෑ අනී. කාටවත් වටින්නේ නෑ. ඔයාට බැරිද වටින කෙනෙක් කර ගන්න:(:love:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    http://www.elakiri.com/forum/member.php?u=95387
    Thanks
    Mal baba

    :lol:

    aye mal baba surathal karanna ganna wei wage :P
    :lol:

    6323665144_533bf702b0_o.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බොරලුගොඩ මහතා;12263671 said:

    අඩො උඹට මත් බැහලද?? :angry::angry::angry:
    උඹට මතක නැද්ද?? අර race එකෙදි උඹ ඌට හොදටම තැලුවෙ.... :D:D:D
    6.gif
    නෑ මතක නෑ. ඔයා වෙන එක්කෙනෙක් එක්ක මාව පටලවගෙන තියෙන්නේ. මම අහිංසක පුද්ගලයෙක්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    :rofl: අපි කලාම නරකයි නේහ්.
    මොකක්ද බං මෙතන වෙන්නේ

    kowda ban danne...thread open karapu 1la puka wikagena reply karanawa kiyalak withai meter wenna
     
    Status
    Not open for further replies.