මුස්ලිම් සහ දෙමළ අයගේ ජන්ද බලය අහෝසි කලොතš

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කෙරුවොත් මුලිංම GSP+ අයිං කරනව.
    ඊට පස්සෙ ටික ටික අනික් ආර්ථික සම්බාධක දානව.
    බෙහෙත් වගේ අත්‍යාවශ්‍ය දේවල් ටික තියයි. ඒ වගේ දේවල් ඇරුණාම අනික් දේවල් ලංකාවට එවන්න බැරි වෙන්න යෝජනා සම්මත වෙනව :yes:
    දවසක් යන්න වෙන්නෑ අයිං කරගන්න වෙන්නෙ.

    අපේ රටේ තෙල් නිධි ටික පෑදූනානම් අපිටත් පුලුවන් උන්ට මස් කට්ටක් පෙන්නලා සුලු ජාතින්ට කෙලවලා දාන්න.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    අපේ රටේ තෙල් නිධි ටික පෑදූනානම් අපිටත් පුලුවන් උන්ට මස් කට්ටක් පෙන්නලා සුලු ජාතින්ට කෙලවලා දාන්න.

    ඇමරිකාව හොට දාන්නේ අපිට ආදරේට නෙමේ