මුස්ලිම්, හරක්

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Muslim aya mas kawama sinhala ayage ne passa patthha kasanne..
meyka maha puduma wadakne.

A'ka thamai.. eyalata Puluwan baya nathuwama Muslim Ayata "Muslim Harak" kiyala Thread ekak dannata.. Api A'kata wirudda unama api EK yen ban wenna oonelu puduma neethineyda mehe meyala danne.. mun hithanne Muslim Api ponnayo kiyala...
kohomada eyalage aathal Eka neyda...?

:lol:
 
arab_blood

Member
Dec 15, 2010
60
11
0
හම්බයෝ කියන්නේ ක්ෂුද්‍ර ජීවීන්ට තමයි . උන් කරන්නෙම කන එකයි _ කන එකයි විතරයි . කෑමයි තම වර්ගය බූ කිරීමයි ඇරෙන්න වෙන මුකුත් දන්නේ නැහැ අඩුම තරමේ මොළයක්වත් නැහැ. සමහර කාල වලට කම නොකා ඉන්නවා හරියට හම්බයොත් නෝම්බි කාලෙට නොකා ඉන්නවා වගේ . ඊටපස්සේ ඇරියස් එක්කම හු තියාගෙන දෙනවා වැඩේ .:lol::lol::lol::lol::lol:

umbalage ewunta daruwo jathaka karanna pirimikamak naha kiyala andanna epa musalayo. sinhalayo udeta wadata yanakota haal masso ekka rathu bath kala yanne office eke hondata bada uda dagena nidaganna. wada arala gedara enakota umbalage ewun langama thiyne bar ekata gihilla hondata beela veri venawa. ita passe gedara inna ganita veri bahinnath ekkama konden allagena gahanawa. me wage jara bebadu jiwithyak gathakarana mensoftlage jathiya vesak dawasatath deval karapu harak mas kana jathiyak
 
Last edited:
  • Like
Reactions: MuslimLankan

truthwatch

Member
Apr 28, 2010
107
12
0
who cares about their statements and policies ? we will do what ever we want.

till when..???eh..??didn't u know that even the srilankan president is having concerns over this eid issue..??your arab blood can have any fu*k in arab..not here....(have fun till you can....)
 
arab_blood

Member
Dec 15, 2010
60
11
0
till when..???eh..??didn't u know that even the srilankan president is having concerns over this eid issue..??your arab blood can have any fu*k in arab..not here....(have fun till you can....)

who the heck are you to tell me that ? do you think we will listen to useless suckers like you ? go and fly a kite truthwatch! we will do what ever we want! no one can stop us in this country. go ask your fish eating buddhist homeboys to stop eating flesh.
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz

ithin ubalage ara mahaloku kantharetama gihilla owa karaganinko. lajja nadda anunge agu pil wala lagala inna. :growl: meka ape rata
 
truthwatch

Member
Apr 28, 2010
107
12
0

who the heck are you to tell me that ? do you think we will listen to useless suckers like you ? go and fly a kite truthwatch! we will do what ever we want! no one can stop us in this country. go ask your fish eating buddhist homeboys to stop eating flesh.

ha haa haaaa you looser...couldn't even understand what i said properly....:lol:...it's the government who bans the primitive rituals in your religion in the near future,not me you moron....can't you remember we fu*ked you people once by banning the loud speakers till 6.00am and by that way,stopping your irritating morning prayers from rupturing our ear drums,which was yelling from the deepest part of the throat as hard as possible......what the fu*k you could do about it..:lol::lol::lol:...very soon a ban on hijab will also follow....and telling here that no one can stop you,like a number one looser want do anything to you people....you people are the most hated in this world...and in srilanka,it's much the same...it's all because of the aggressive and stinky attitudes of people like you..!!!!
 
Go to hell looser! the government gave a shot to the early morning bana prayers on pansala loud speakers! it was annoying like hell because they run it for a long time. i hate it. dont be so dumb you lifeless looser! no one can change the way we live. we will fight for our rights giving you no peace in mind! dont spoile your own life by trying to mess with us.

now lets talk about your last comment! the world thinks Buddhism is just some yoga shit lol. buddhism is just a toy for the western world. they love to use your buddha as an aunoment LOL

truthwatch! you are talking bullshit dude! go eat some halapa and rest in peace.
 
Last edited:

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
බල්ලො බළල්ලු වගේ පැටව් ගහන එක ආඩම්බර වෙන්න ඕනි දෙයක් නෙමෙයි. ලෝකෙ සම්පත් සීමිතයි. මුළු ලෝකෙ ඉන්න මිනිස්සු බිලියන ගණන ඔක්කොම මුස්ලිම් අය වගේ පැටව් ගහන්න ගියොත් ලෝකෙ මිනිස්සුන්ගෙ අවසානය තමා. වාසනාවකට ලෝකෙ ඔක්කොම මුස්ලිම් අය නොවුනෙ.
Islam is the fastest growing religion කියලා කෑගහන අය මේකත් හිතන්න.
මුස්ලිම් අය අනික් අය ගැන හිතන්නෙ නැති තමන් විතරක් මේ ලෝකෙ ඉන්න ඕනි කියලා හිතාගෙන ඉන්න හින්දා තමා මේ ප්‍රශ්න ඔක්කොම.
 
  • Like
Reactions: suraj1132

Malcolm X

Banned
May 16, 2010
157
25
0
බල්ලො බළල්ලු වගේ පැටව් ගහන එක ආඩම්බර වෙන්න ඕනි දෙයක් නෙමෙයි. ලෝකෙ සම්පත් සීමිතයි. මුළු ලෝකෙ ඉන්න මිනිස්සු බිලියන ගණන ඔක්කොම මුස්ලිම් අය වගේ පැටව් ගහන්න ගියොත් ලෝකෙ මිනිස්සුන්ගෙ අවසානය තමා. වාසනාවකට ලෝකෙ ඔක්කොම මුස්ලිම් අය නොවුනෙ.
Islam is the fastest growing religion කියලා කෑගහන අය මේකත් හිතන්න.
මුස්ලිම් අය අනික් අය ගැන හිතන්නෙ නැති තමන් විතරක් මේ ලෝකෙ ඉන්න ඕනි කියලා හිතාගෙන ඉන්න හින්දා තමා මේ ප්‍රශ්න ඔක්කොම.

palayan do yanna moda sinhalaya. :growl:
ubala lamai hadanne nathi eka ape waradak da? :growl:
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
palayan do yanna moda sinhalaya. :growl:
ubala lamai hadanne nathi eka ape waradak da? :growl:
Sinhalayontath ohoma karanna bari kamak na. Issara sinhala pawulwala lamai 10 k withara hitiya . Eth janagahanaya wadi wenakota Oka Nusudusu nisa Oka tikin tika adu una. Muslim aya Wage Okkoma sinhala aya pataw gahanna gaththoth minissu hamathe marei. Muslim ayata oka ganak na. Un Hithanne un gana witharai. Unta One pataw gahanna Jihad ekata. Anith unta hena gahuwath unta moko :growl:
 
raja20

Member
Sep 26, 2010
20
13
0
උරු මස් කාපු බුදු හාමුදුරුවො

මල්ලි, එකෙනුත් කරන්නේ ආගම වලට බනින එක,Elakiri එකේ හරක් මරන්න එපා කියල ෆොටෝ දාන්නේ. හරක් මරන්නෙපා කියල දැම්මට කුකුල් මස්, මාලු කන එකත් වරදක් නේද? :lol::lol:
කෙලින් නොකිය ආගමට බනින එක තමයි එකත් කරන්නේ. කිසිම ආගමක සත්තු මස් කන්න එපා කියල නැහැනේ.

බුදු හාමුදුරුවොත් අවසාන කාලෙ උරු මස් (සුකර මද්දව ) කාල විදවල පිරිනිවන් පෑවේ. මස් කන්න එපා නම්, උරු මස් කාපු බුදු හාමුදුරුවොත් වැරදියි නේද?
මිනිස්සු සර්ව භක්ෂක නිසා මස් වගේම, එලවලුත් කනවා. මිනිස්සු මාංශ භක්ෂක වුන නම් මස් නොකා ඉන්න පුලුවන්ද? :P:P

ලංකාවේ හමුදාවේ අයට ට්‍රේනින්ග් දෙන්නෙත් මස් කවල. ඇග හද ගන්න ප්‍රෝටීන් ඕන.එකට හැමෝම මස් වලින් හදපු කෑම දෙනවා. හදිසි අවස්ථාලදී අතරමං වුනොත් කොහොමද කෑම හොයාගන්නේ කියල නයි අල්ලලා අල්ලලා කන හැටිත් පුරුදු කරනවා. . :shocked:
මොනවා වුනත් අනිත් ආගම වලට බනින්නේ තමන්ගේ ආගමේ තියෙන හෙළුව වහ ගන්න.

smiling_pig.jpg

කොහොම උනත් හරක් මරන්න එපා කියල කියන බෞද්ද අයට ඌරු මස් රස බොජුන්,එළකිරි එකේ ඌරු ගද ගහන්නේ එකයි :lol::lol::lol:.
 
Thiththa unath Aththa kiyala...:yes:
Umba wage Bima Inda Gena Aththa kiyana un dan kaale adui...:yes:

All the best. :cool:
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    බුදු හාමුදුරුවොත් අවසාන කාලෙ උරු මස් (සුකර මද්දව ) කාල විදවල පිරිනිවන් පෑවේ. මස් කන්න එපා නම්, උරු මස් කාපු බුදු හාමුදුරුවොත් වැරදියි නේද?

    මුලින්ම තමන් හරියට බුද්ධ දර්ශනය ගැන දන්නේ නැත්නම්.... ඒ උදාහරණ නොගෙන ඉන්න එකයි.. හොඳ... මම ඉස්ලාම් ගැන දන්නේ නැ... ඒ හින්දා... කවදාවත් ඒ ආගම ගැන අදහස් දක්වන්න ගිහිල්ලත් නැ....

    හැබැයි... මේ මෝඩ කතා දැක්කම... දුකත් හිතෙනවා.

    ඔතන ඔය "සුකර මද්දව" කියන එකට තේරුම් දෙකක් තියෙනවා.

    1. ඔය කියනවා වගේ ඌරු මස්

    2. ඌරන් ඇති කරපු ස්ථාන වල ඇති වෙන හතු වර්ගයක්

    දැන් ඔය හතු වර්ගය නම් ඒ වචනේ තේරුම... මෙතන ප්‍රශ්නයක් නැ. ඒත් හිතන්නේ මස් තමා ඕකේ තේරුම කියලා නේ නේද?

    දන්නේ නැත්නම් raja20 දැනගන්න... බුද්ධත්වයට පත්වෙනවා.. කියන්නේ.

    1. රූප
    2. වේදනා
    3. සඤ්ඤා
    4. සංඛාර
    5. විඤ්ඤාණ

    මේ සියල්ලක්ම ප්‍රහීණ කිරීම. බුදු වරයෙක් මස් අනුභව කරත්.. පලතුරක් අනුභව කලත්.... අනුභව කරන්නේ ඒකේ රසය විඳ ගන්න තියෙන තන්හාවෙන් නෙමේ. නමුත් අපි මස් අනුභව කරන්නේ... ඒ රසය ගැන ඇති විච්ච තන්හාවෙන්.... එතනයි පාපය සිද්ද වෙන්නේ.

    සතා හරකාද... කුඹියද කියන එක නෙමේ.... බලන්න ඕනේ. තමන් තමන්ගේ ජීවිතේට... ආදරේ වගේම... ඒ මරණ සතාත්... තමන්ගේ ජීවිතේට ආදරෙයි කියන එක.

    හරක් මරන්න එපා කියලා Thread එකක් දැම්මම... රටේ අවාසනාවට EK එකේ එක කොටසක් හිතන්නේ.. මේ Thread එකින් කියන්නේ හරක් මරන්න එපා... අනිත් සත්තු මැරුවට කමක් නැ කියලා.
    :(