Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශෂී විජේන්ද්‍ර යනු මීට වසර 20කට පමණ පෙර රිදී තිරයේ ජනප්‍රිය නළුවෙකි. නමුත් හදිසියේම ඔහු අතුරුදහන් වුනේ කිසිවෙකුටත් වුණ දෙයක් සොයාගැනීමට නොහැකිවන ලෙසයි.

බොහෝ දෙනා ශෂී විජේන්ද්‍ර ලෙස හැඳුන්වූවද ඔහුගේ ඇත්ත නම් අවුෆ් ය. උපතින් මුස්ලිම් ජාතිකයෙකු බව බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. පසුව ඒ පිළිබඳව ඔහු පවසා තිබුනේ මෙලෙසින්

"මා මුස්ලිම් ජාතිකයෙක්. අපේ ආගමට අනුව රඟපාන එක එක්තරා විදිහක පාප කර්මයක්. මා ඒ වැරැද්ද නොදැනුවත්ව කාලයක් කළා. නමුත් එය අවබෝධ කරගත් විගසම මා රංගනයෙන් ඈත් වුණා." යනුවෙනි.

1983 වසරේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය හරහා රඟපෑමට එක්වූ ශෂී ඉන් පසු විජේ සහ අජේ, උතුරු දකුණ, රජ දරුවෝ, ලව් ඉන් බැංකොක්, ඔබට පමණයි ආදරේ ආදී අතිශය ජනපි‍්‍රය සිනමාපට ගණනාවක රඟපා තිබේ.

ශශී විජේන්ද්‍ර වූ අවුෆ් ගේ සහෝදරයා වූයේ මුනව්වර් ය. අයියා වූ අවුෆ්, ශෂී විජේන්ද්‍ර ලෙසත් මල්ලී වූ මුනව්වර්, රංග විජේන්ද්ර්ර ලෙසත් නම් තබාගන දෙදෙනාම සිනමාවට එක්වී තිබු අතර රංග විජේන්ද්‍ර ච්ත්‍රපට නිශ්පාදන සහ අධ්යක්ෂණවරයෙකු ලෙස ඉදිරියට පැමිණියේය.

දෙදෙනාම මුස්ලිම් සමාජයෙන් ඉවත්වීම නිසා පල්ලියේ නාමලේඛනයෙන් පවා ඉවත් කරන්නට නිවේදනය කර තිබූ බවත් පසුව මුස්ලිම් සමාජයෙන් එල්ලවූ බලපෑම නිසා නැවතත් ඒ දෙසට යොමුවූ බවද වාර්තාවේ.

මෙම සහෝදරයන් දෙදෙනා විවාහ වුයේද සිංහල ජාතික තරුණියන් දෙදෙනෙක් සමගය. එහෙත් මේ වනවිට ඔවුන්ගේ බිරියන් දෙදෙනාද භක්තිමත් මුස්ලිම් කාන්තාවන්ය. ඔවුන් දකින කිසිවෙකුට මේ එදා සිටි කාන්තාවන් දෙදෙනා යැයි හඳුනා ගැනීමටවත් බැරි බවද වාර්තාවේ

කෙසේ වුවද දරුවන් 5 දෙනෙකුගේ පියෙකු වන ඔහු මාතලේ දඹුල්ල පාරේ මහෝගනී ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි. වසර 17කට පසු ශෂී විජේන්ද්‍ර ප්‍රසිද්ධ මාධ්‍යයකට පැමිණි, මීට පෙර රඟපෑ දර්ශන නැරඹීමෙන් පසු තම තොරතුරු හෙළි කර තිබෙන්නේ මෙලෙසින්.

මොකද හිතෙන්නේ මේවා දකිනකොට ?

ඇත්තම කියනවනම් දකිනකොට ඒ කලේ කරපු දේ හරියට කෙරිලා තියෙනවා කියල හිතෙනවා. නමුත් අනිත් පැත්තෙන් හිතට දුකක් එනවා මම වරදක් කරානේ ද? නබි තුමා කියපු පාරේ ගියේ නෑ නේද කියලා දුක එනවා.

ඒ කියන්නේ?

ඒ කියන්නේ මම ඉස්ලාම් භක්තිකයෙක්..අපිට ජිවිතේ සැලැස්මක් දීල තියෙනවා...ඒ සැලස්මට පිටින් යන්න කොහෙත්ම ඉඩක් නැහැ..

රඟපෑමත් එකෙන් පිට දෙයක්ද ?

ඔව්

එහෙනම් කලේ ඒක ?

මම පටන්ගත්ත වෙලාවේ මගේ ආසාව මේක දැනගැනීමට වඩා වැඩි උනා..ආගමේ මේ ගැන කියල තියෙන්නේ මොකද්ද කියල හොයනවට වඩා මේ ආසාව වැඩි උනා.

එම වීඩියෝව පහතින්.

[YOUTUBE]JocKS9gDX5k[/YOUTUBE]

[QUOTE="1118lakmalkumara, post: 15553847, member: 204945"] [CENTER][B][SIZE=5][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc3/999610_521022904638523_1772668401_n.jpg[/IMG] [COLOR=Navy]ශෂී විජේන්ද්‍ර යනු මීට වසර 20කට පමණ පෙර රිදී තිරයේ ජනප්‍රිය නළුවෙකි. නමුත් හදිසියේම ඔහු අතුරුදහන් වුනේ කිසිවෙකුටත් වුණ දෙයක් සොයාගැනීමට නොහැකිවන ලෙසයි.[/COLOR] [COLOR=DarkRed]බොහෝ දෙනා ශෂී විජේන්ද්‍ර ලෙස හැඳුන්වූවද ඔහුගේ ඇත්ත නම් අවුෆ් ය. උපතින් මුස්ලිම් ජාතිකයෙකු බව බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. පසුව ඒ පිළිබඳව ඔහු පවසා තිබුනේ මෙලෙසින්[/COLOR] [COLOR=Blue]"මා මුස්ලිම් ජාතිකයෙක්. අපේ ආගමට අනුව රඟපාන එක එක්තරා විදිහක පාප කර්මයක්. මා ඒ වැරැද්[/COLOR][COLOR=Blue]ද නොදැනුවත්ව කාලයක් කළා. නමුත් එය අවබෝධ කරගත් විගසම මා රංගනයෙන් ඈත් වුණා." යනුවෙනි.[/COLOR] [COLOR=DarkGreen]1983 වසරේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය හරහා රඟපෑමට එක්වූ ශෂී ඉන් පසු විජේ සහ අජේ, උතුරු දකුණ, රජ දරුවෝ, ලව් ඉන් බැංකොක්, ඔබට පමණයි ආදරේ ආදී අතිශය ජනපි‍්‍රය සිනමාපට ගණනාවක රඟපා තිබේ.[/COLOR] [COLOR=Sienna]ශශී විජේන්ද්‍ර වූ අවුෆ් ගේ සහෝදරයා වූයේ මුනව්වර් ය. අයියා වූ අවුෆ්, ශෂී විජේන්ද්‍ර ලෙසත් මල්ලී වූ මුනව්වර්, රංග විජේන්ද්ර්ර ලෙසත් නම් තබාගන දෙදෙනාම සිනමාවට එක්වී තිබු අතර රංග විජේන්ද්‍ර ච්ත්‍රපට නිශ්පාදන සහ අධ්යක්ෂණවරයෙකු ලෙස ඉදිරියට පැමිණියේය.[/COLOR] [COLOR=Purple]දෙදෙනාම මුස්ලිම් සමාජයෙන් ඉවත්වීම නිසා පල්ලියේ නාමලේඛනයෙන් පවා ඉවත් කරන්නට නිවේදනය කර තිබූ බවත් පසුව මුස්ලිම් සමාජයෙන් එල්ලවූ බලපෑම නිසා නැවතත් ඒ දෙසට යොමුවූ බවද වාර්තාවේ.[/COLOR] [COLOR=DarkSlateGray]මෙම සහෝදරයන් දෙදෙනා විවාහ වුයේද සිංහල ජාතික තරුණියන් දෙදෙනෙක් සමගය. එහෙත් මේ වනවිට ඔවුන්ගේ බිරියන් දෙදෙනාද භක්තිමත් මුස්ලිම් කාන්තාවන්ය. ඔවුන් දකින කිසිවෙකුට මේ එදා සිටි කාන්තාවන් දෙදෙනා යැයි හඳුනා ගැනීමටවත් බැරි බවද වාර්තාවේ[/COLOR] [COLOR=Navy] කෙසේ වුවද දරුවන් 5 දෙනෙකුගේ පියෙකු වන ඔහු මාතලේ දඹුල්ල පාරේ මහෝගනී ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි. වසර 17කට පසු ශෂී විජේන්ද්‍ර ප්‍රසිද්ධ මාධ්‍යයකට පැමිණි, මීට පෙර රඟපෑ දර්ශන නැරඹීමෙන් පසු තම තොරතුරු හෙළි කර තිබෙන්නේ මෙලෙසින්.[/COLOR] [COLOR=SeaGreen]මොකද හිතෙන්නේ මේවා දකිනකොට ?[/COLOR] [COLOR=SeaGreen] ඇත්තම කියනවනම් දකිනකොට ඒ කලේ කරපු දේ හරියට කෙරිලා තියෙනවා කියල හිතෙනවා. නමුත් අනිත් පැත්තෙන් හිතට දුකක් එනවා මම වරදක් කරානේ ද? නබි තුමා කියපු පාරේ ගියේ නෑ නේද කියලා දුක එනවා.[/COLOR] [COLOR=DarkOrchid]ඒ කියන්නේ?[/COLOR] [COLOR=DarkOrchid] ඒ කියන්නේ මම ඉස්ලාම් භක්තිකයෙක්..අපිට ජිවිතේ සැලැස්මක් දීල තියෙනවා...ඒ සැලස්මට පිටින් යන්න කොහෙත්ම ඉඩක් නැහැ..[/COLOR] [COLOR=DarkOrchid] රඟපෑමත් එකෙන් පිට දෙයක්ද ?[/COLOR] [COLOR=DarkOrchid] ඔව්[/COLOR] [COLOR=DarkRed]එහෙනම් කලේ ඒක ?[/COLOR] [COLOR=DarkRed] මම පටන්ගත්ත වෙලාවේ මගේ ආසාව මේක දැනගැනීමට වඩා වැඩි උනා..ආගමේ මේ ගැන කියල තියෙන්නේ මොකද්ද කියල හොයනවට වඩා මේ ආසාව වැඩි උනා.[/COLOR] [COLOR=DarkRed] එම වීඩියෝව පහතින්. [/COLOR][/SIZE][/B] [YOUTUBE]JocKS9gDX5k[/YOUTUBE] :eek::eek::eek::eek: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom