Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම්_ජනගහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම්_ජනගහනය

කතෝලික දහම යුරෝපයේ මියැදෙමින්! තවත් විසි වසරකින් කතෝලිකයින් අභිබවා මුස්ලිම්වරුන් පෙරට – වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්දියාවෙන්

තවත් දශක දෙකකින් පමණ කතෝලික කාන්තාවන්ට දාව සිදුවන දරු උපත් සංඛ්යාවට වඩා මුස්ලිම් කාන්තාවන්ට දාව සිදුවන දරු උපත් සංඛ්යාව ඉහළ යනබව විදෙස් වාර්තාවක් පවසයි.

ලෝකයේ වඩාත් වේගයෙන් වැඩෙන ආගම ඉස්ලාම් දහම බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

කතෝලික දහම යුරෝපයන් මියැදෙමින් සිටින බව ද එම වාර්තාව කියයි

2015 – 2060 කාල පරාසය තුළදී ලොව ඉස්ලාම් ජනගහනය 70% පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.

එම කාලය තුළ කතෝලික ජනගහනය වැඩිවන්නේ 34% පමණ අගයිකිනි.

2010 – 2015 කාලය තුළදී ලොව පුරා මුස්ලිම් ජනගහනය මිලියන 150කින් පමණ වර්ධනය වී ඇත.

මේ වන විට ලොව ජනගහනයෙන් බිලියන 2.3 කතෝලිකයින් වන අතර බිලියන 1.8 මුස්ලිම්වරු වෙති.

ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින්නේ ඉන්දුනීසියාව ඉන්දියාව පාකිස්ථානය බංගලාදේශය ඉරානය වැනි රටවලය.

නමුත් වසර 2050 වන විට ඉන්දුනීසියාව අභිබවා ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින රට බවට ඉන්දියාව පත්වනු ඇතිය.

ඇමරිකාවේ සිටින මුස්ලිම් ජනගහනය මිලියන 3.3 බවද එම වාර්තාව පෙන්වා දෙයි.

සංක්රමණික හේතුන්,අන්යාගමිකරණය වැනි හේතූන් මුස්ලිම් ජනගහනය ඉහළ යාමට බලපා ඇති බව පැවසෙයි.

කෙසේ වෙතත් මෑත කාලිනව අන් කවර ආගමකටත් වඩා කතෝලික දහමේ අනුගාමිකයින් එම දහමෙන් ඈත්වී ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

Source : nethgossip

[QUOTE="signshop, post: 21424407, member: 358740"] [b]මුස්ලිම්_ජනගහනය[/b] [SIZE="5"][B]කතෝලික දහම යුරෝපයේ මියැදෙමින්! තවත් විසි වසරකින් කතෝලිකයින් අභිබවා මුස්ලිම්වරුන් පෙරට – වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්දියාවෙන් [/B][/SIZE] [SIZE="4"]තවත් දශක දෙකකින් පමණ කතෝලික කාන්තාවන්ට දාව සිදුවන දරු උපත් සංඛ්යාවට වඩා මුස්ලිම් කාන්තාවන්ට දාව සිදුවන දරු උපත් සංඛ්යාව ඉහළ යනබව විදෙස් වාර්තාවක් පවසයි. ලෝකයේ වඩාත් වේගයෙන් වැඩෙන ආගම ඉස්ලාම් දහම බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. කතෝලික දහම යුරෝපයන් මියැදෙමින් සිටින බව ද එම වාර්තාව කියයි 2015 – 2060 කාල පරාසය තුළදී ලොව ඉස්ලාම් ජනගහනය 70% පමණ ඉහළ යනු ඇතැයි පැවසේ. එම කාලය තුළ කතෝලික ජනගහනය වැඩිවන්නේ 34% පමණ අගයිකිනි. 2010 – 2015 කාලය තුළදී ලොව පුරා මුස්ලිම් ජනගහනය මිලියන 150කින් පමණ වර්ධනය වී ඇත. මේ වන විට ලොව ජනගහනයෙන් බිලියන 2.3 කතෝලිකයින් වන අතර බිලියන 1.8 මුස්ලිම්වරු වෙති. ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින්නේ ඉන්දුනීසියාව ඉන්දියාව පාකිස්ථානය බංගලාදේශය ඉරානය වැනි රටවලය. නමුත් වසර 2050 වන විට ඉන්දුනීසියාව අභිබවා ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින රට බවට ඉන්දියාව පත්වනු ඇතිය. ඇමරිකාවේ සිටින මුස්ලිම් ජනගහනය මිලියන 3.3 බවද එම වාර්තාව පෙන්වා දෙයි. සංක්රමණික හේතුන්,අන්යාගමිකරණය වැනි හේතූන් මුස්ලිම් ජනගහනය ඉහළ යාමට බලපා ඇති බව පැවසෙයි. කෙසේ වෙතත් මෑත කාලිනව අන් කවර ආගමකටත් වඩා කතෝලික දහමේ අනුගාමිකයින් එම දහමෙන් ඈත්වී ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. [/SIZE] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/04/3EFAA92500000578-4383662-image-a-27_1491418215818.jpg[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/04/3EFAD93B00000578-4383662-image-a-28_1491419772524.jpg[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/04/3EFAF8FC00000578-4383662-image-a-5_1491420819697.jpg[/IMG] [B]Source : nethgossip[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom