අන්තවාදි නැති... මේ සිංහල රට ම් බෞද්ධ රට අපායක් නොකරන අහිංසක මුස්ලිමි යහළුවන්ට සුභ අවුරුද්දක් පතනවා....
එහෙම උන් ඉන්නවද?

අන්තවාදි නැති... මේ සිංහල රට ම් බෞද්ධ රට අපායක් නොකරන අහිංසක මුස්ලිමි යහළුවන්ට සුභ අවුරුද්දක් පතනවා....

Eka Thamai Kethama Seen Eka Ban
Harak Nomara Mewa Samaranna Berida
මේ උත්සවයේ තෙරුම මොකක්ද ? කෙටියෙන් කියන්නකෝ බලන්න..බොරලුගොඩ මහතා;13236099 said:ඔබටත් සාමයෙන් පිරි සුභ දවසක් වේවා..![]()

මේ උත්සවයේ තෙරුම මොකක්ද ? කෙටියෙන් කියන්නකෝ බලන්න..![]()

මේ උත්සවයේ තෙරුම මොකක්ද ? කෙටියෙන් කියන්නකෝ බලන්න..![]()

මම අදයි දැනගත්තේ .දන්නැති දෙයක් කියල දුන්නට ඔයාට ගොඩක් ස්තුතියිබොරලුගොඩ මහතා;13236278 said:මුස්ලිම් ජාතිකයන්ට අවුරුදු දෙකක් තියනවා.. ඒකෙන් එකක් තමය් මේ රමදාන් අවුරුද්ද.. රමදාන් අවුරුද්ද ගැන දැනගන්න ඕනෙනම් රමදාන් මාසයේ ගැන දැනුවත් වෙන්න වෙනවා.. රමදාන් මාසයේදි තමය් ඉස්සෙල්ලාම දේව වාක්්ය වන කුරාන් නබිතුමාට ජිබ්රීල් කියන දේව දූතයා විසින් පවසන ලද්දේ..ඒ කියන්නේ මුහම්මද් කියන තනි පුද්ගලයා නබිතුමෙක් වෙච්ච මාසය.. .ඒ මේ මාසයෙ 27වනි දිනය කියලත් කියනවා..ඒකය් මේ මාසය පරිශුද්ද මාසය කියලත් කියන්නේ.. රමදාන් මාසය කියන්නේ මුස්ලිම් වරුන් නොන්බි අල්ලන මාසයය්.. මේ මාසය මුස්ලිම් ජාතිකයන්ට පරිශුද්ද මාසයක්.. මේ මාසයේ වැඩිපුරම පිං කරන්න දිරිගන්වනවා.. ඒවට හම්බෙන ප්රතිපල අනිත් මාසවල් වල හම්බෙනේකට වඩා දෙගුනයක් කියලත් කියනවා.. රමදාන් මාසයේ නෝන්බි අල්ලන්න හේතු ගොඩක් තියනවා.. එවයෙන් ප්රදානතම එකක් තමය් දුප්පත් මිනිස්සුන්ගේ ජීවන ක්රමය ලෝකේ ඉන්න ඕනම රජෙක් දැනෙන්න තියනේක.. දෙවියන් වහන්සෙ වෙනුවෙන් මේ මාසයෙ කරපු පරිත්්යාගය සමරන්න තමය් රමදාන් මාසය ඉවරලා අවුරුද්දක් හැටියට සමරන්නෙ.. මේක පොඩි පැහදිලි කිරිමක් පමණය්..![]()

මම අදයි දැනගත්තේ .දන්නැති දෙයක් කියල දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි![]()

අන්තිමට වෙන්නේ... මාසයක් පුරාවට රැස් කරපු පින් එක දවසින් නැති කරගන්නවා.දෙයියන්ගේ දිරච්ච ලනු කාල ගවයන් ලක්ෂ ගානක් මැරුවම...![]()

බොරලුගොඩ මහතා;13236311 said:
මෙ අවුවුරුද්දෙවත් මනුස්සයෙක් වෙන්න බලපන් වනචාරි ගති ටික අතහැරලා.
හලො හම්බයා හැපි නිව් ඉයර්!මෙ අවුවුරුද්දෙවත් මනුස්සයෙක් වෙන්න බලපන් වනචාරි ගති ටික අතහැරලා.
![]()

අන්තිමට වෙන්නේ... මාසයක් පුරාවට රැස් කරපු පින් එක දවසින් නැති කරගන්නවා.දෙයියන්ගේ දිරච්ච ලනු කාල ගවයන් ලක්ෂ ගානක් මැරුවම...![]()
හලො හම්බයා හැපි නිව් ඉයර්!මෙ අවුවුරුද්දෙවත් මනුස්සයෙක් වෙන්න බලපන් වනචාරි ගති ටික අතහැරලා.
![]()
බොරලුගොඩ මහතා;13236341 said:නිකම් මෝඩ ගොන් අදහස් එපා.. රමදාන් මාසයේවත් රමදාන් අවුරුද්දෙවත් සත්තු මරන්නේ නැ.. ඒ ඔයගොල්ලන්ගේ නොදැනුවත් කම.. කොහේහරි ජාතිවාදය අවුස්සන්න හදන කල්ලියෙක්ගේ නූල උඹලා කැවට අපිට කරන්න දෙයක් නැ..