මුස්ලිම්_මිතුරියන්ගෙන්

Dinu_LK

Junior member
  • Jul 21, 2017
    65
    17
    8
    මුස්ලිම්_මිතුරියන්ගෙන්

    මුස්ලිම් ත්‍රස්තවාදීන් බෝම්බ දාපු වෙලාවේ මම මගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගෙන් ඇහුවා ඉස්ලාම් ආගමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා .

    දැන් සිංහල අය මුස්ලිම් කඩවලට ගිනි තියනවා දේපල විනාශ කරනවා. පල්ලි කඩනවා. එත් මගේ මුස්ලිම් යාලුවෝ කවුරුත් මගෙන් බුදුදහමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා ඇහුවේ නෑ . :(

    මිනිසුන් කරන වැරදිවලට ආගම් හේ දර්ශනයන් පලි නෑ කියන එක හොදටම තේරුම් ගත්තා. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Un ahanne natte un danna hinda.un kata wahan inne unge weredda hinda
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    මුස්ලිම් ත්‍රස්තවාදීන් බෝම්බ දාපු වෙලාවේ මම මගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගෙන් ඇහුවා ඉස්ලාම් ආගමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා .

    දැන් සිංහල අය මුස්ලිම් කඩවලට ගිනි තියනවා දේපල විනාශ කරනවා. පල්ලි කඩනවා. එත් මගේ මුස්ලිම් යාලුවෝ කවුරුත් මගෙන් බුදුදහමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා ඇහුවේ නෑ . :(

    මිනිසුන් කරන වැරදිවලට ආගම් හේ දර්ශනයන් පලි නෑ කියන එක හොදටම තේරුම් ගත්තා. :yes:

    what did they tell you when you asked that?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුස්ලිම් ත්‍රස්තවාදීන් බෝම්බ දාපු වෙලාවේ මම මගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගෙන් ඇහුවා ඉස්ලාම් ආගමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා . ඔවුන් පැවසුවේ ත්‍රස්තවාදීන්ට ආගමක් ජාතියක් නැත යනුවෙනි...

    දැන් සිංහල අය මුස්ලිම් කඩවලට ගිනි තියනවා දේපල විනාශ කරනවා. පල්ලි කඩනවා. එත් මගේ මුස්ලිම් යාලුවෝ කවුරුත් මගෙන් බුදුදහමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා ඇහුවේ නෑ . ඔවුන් කෙලින්ම සිංහල බෞද්ධ ත්‍රස්තවාදීන් ගහනවෝ කියමින් පොස්ට් දමති..

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මුස්ලිම් ත්‍රස්තවාදීන් බෝම්බ දාපු වෙලාවේ මම මගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගෙන් ඇහුවා ඉස්ලාම් ආගමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා .

    දැන් සිංහල අය මුස්ලිම් කඩවලට ගිනි තියනවා දේපල විනාශ කරනවා. පල්ලි කඩනවා. එත් මගේ මුස්ලිම් යාලුවෝ කවුරුත් මගෙන් බුදුදහමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා ඇහුවේ නෑ . :(

    මිනිසුන් කරන වැරදිවලට ආගම් හේ දර්ශනයන් පලි නෑ කියන එක හොදටම තේරුම් ගත්තා. :yes:

    Pala pons puka Loku da deela
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මුස්ලිම් ත්‍රස්තවාදීන් බෝම්බ දාපු වෙලාවේ මම මගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගෙන් ඇහුවා ඉස්ලාම් ආගමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා .

    දැන් සිංහල අය මුස්ලිම් කඩවලට ගිනි තියනවා දේපල විනාශ කරනවා. පල්ලි කඩනවා. එත් මගේ මුස්ලිම් යාලුවෝ කවුරුත් මගෙන් බුදුදහමේ මේ වගේ දේවල් උගන්වනවද කියලා ඇහුවේ නෑ . :(

    මිනිසුන් කරන වැරදිවලට ආගම් හේ දර්ශනයන් පලි නෑ කියන එක හොදටම තේරුම් ගත්තා. :yes:

    FB eken Copy karoth copied kiyala dapan boruwata oba aheuwa vage dan nethuwa
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    maybe they learned it from your community? because your people have a habit of blaming an entire community when bad things happen

    :rofl: Nope! They are just hypocrites to change their minds so soon. And they know there is no point of searching violence in Buddha's teachings. Otherwise, there would be tons of Muslims asking that question on social media.

    You should put your name when giving - rep.
     
    Last edited: