මුස්ලිමුන්.බුදුපිළිම.කඩන්නේ.ඇයි?

huakbar

Member
Mar 22, 2013
367
56
0
මුස්ලිමුන්.බුදුපිළිම.කඩන්නේ.ඇයි?

මෙම වීඩියෝව ඔබ මීට පෙර දැක නැත්නම් මදකට නරඹන ලෙස ඉල්ලා සිටිමි. මින් දැක්වෙන්නේ ඉස්ලාමික තලිබාන් මූලධර්මවාදීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස ඩයිනමයිට් දමා බාමියන් බුදු පිළිම විනාශ කර දමන ආකාරයයි. බලන්න එම බුදු පිළිම වල ශීර්ෂයන් විනාශ කරද්දී ඔවුන් “අල්ලා!!!” කියා මහ හයියෙන් මරහඬ තලන හැටි…

මෙසේ වූයේ ඇයි? තලිබාන් යනු “නිකම්ම” ත්‍රස්තවාදීන් නිසාද?… නෑ ඔවුන් අකුරටම ඉස්ලාම් ආගම පිළිපදින උදවියයි. එනිසයි ඔවුන්ට “මූලධර්මවාදීන්” යැයි කියන්නේ. ඉතින් එය ලොවම පිළිකුල් කරන ත්‍රස්තවාදයක් බවට පත් වීම අරුමයක් නොවේ. කුරානයෙන් සහ හදීස් වලින් බුදු පිළිම විනාශ කිරීමට දෙන්නේ විශාල අනුබලයකි.
Quran 14:35 And [mention, O Muhammad], when Abraham said, “My Lord, make this city [Makkah] secure and keep me and my sons away from worshiping idols.
ඊට අමතරව පිළිම විනාශ කරන ලෙස නොකියා කියන තව බොහෝ කුරාන් පාථයන් මෙම ලිපියේ දැක්වේ, කියවා බලන්න. මෙහි පිළිම යනු අන් අය ආගමික වශයෙන් වන්දනා කරන හෝ ගරු කරන ඒවායි.
ඉස්ලාම් වල මූලධර්ම 6 ක් තිබෙයි. ඒවා “Six Kaliima” ලෙස හැඳින්වේ. ඒවා ගොඩ නැගී තිබෙන්නේ කුරාණය ආශ්‍රයෙනි, උදාහරණයකින් කියනවානම් බෞද්ධයින්ගේ “පන් සිල්” වගේ. එහි මුල්ම එක වන “ටයිබාහ්” වල තියෙන්නෙ මෙහෙමයි.
There is none worthy of worship but Allah, Muhammad is the messenger of Allah.
ඒ අනුව අල්ලාහ් හැර කිසිවෙකුට නමස්කාර කරන්න මුස්ලීමුන් ඉඩ දෙන්නේ නෑ. වෙනත් අය ඔවුන් ඉදිරියේ අන් ප්‍රතිමා වලට නමස්කාර කරනවානම් සහ ඒවා විනාශ කිරීමට ප්‍රමාණවත් ශක්තියක් මුස්ලීමුන්ට තිබෙනවානම් ඔවුන් එය වහාම විනාශ කරයි.
ආගමික ප්‍රතිමා විනාශ කිරීමේ ඉස්ලාම් ඉගැන්වීම්, ඉස්ලාම් වල දෙවන ප්‍රධානතම ග්‍රන්ථය වන හදීස් වල දක්වා ඇති ආකාරය මෙම ලිපියේ පැහැදිලිවම විස්තර කර තිබේ.
එහිදී මුහම්මද් නිශ්චිතවම පවසා තිබෙන්නේ, අන් අයගේ නමස්කාරයට පාත්‍ර වෙන සියළුම පිළිම විනාශ කරන ලෙසයි. එනිසා මුස්ලීම් නීතිය ඇති සියලුම රටවල් වල කිසිදු අන්‍යාගමික පිළිමයක් ප්‍රසිද්ධියේ තැබිය නොහැකියි, අනිවාර්යයෙන්ම විනාශ කරයි.

bamiyan-buddha-statues-buddha-statue-islam-demotivational-poster-12200036921-500x4001.jpg

එසේම හදීස් වල දැක්වෙන පරිදි වරක් “Amr ibn Abasah” මුහම්මද්ගෙන් ඔහු කවුදැයි ඇසූ විට මුහම්මද් පවසා ඇත්තේ ඔහුව අල්ලාහ් එවා තිබෙන්නේ සර්වබලධාරී දෙවියන්ව විශ්වාස කරවීමට සහ පිළිම විනාශ කිරීමට බවයි.
මුහම්මද් කාබා නගරය සහ මක්කම අත්පත් කරගත් පසු කළ මුල්ම වැඩේ වන්නේ එහි තිබූ සියලුම දේව ප්‍රතිමා විනාශ කිරීමයි. ඒ ගැන කුරානයේ 9 වැනි සුරාවේ දැක්වෙයි. (නිශ්චිතවම කිව නොහැකි වුනත් එදා මුහම්මද් සහ ගෝලබාලයින් මක්කමේදී විනාශ කළ පිළිම අතර බුදු පිළිම සහ බෝධිසත්ව පිළිමත් තිබූ බව කාලයකට පෙර සමහර පොත් පත් වලින් කියවා තිබූ බව මතකයි. මන්ද යත් මක්කම යනු බෞද්ධයින්ගේ පිළිගැනීම අනුව බුදුන්ගේ සිරි පතුල තිබෙන ස්ථානයයි, එහි බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම නොතිබෙන්න හේතුවක් නෑ.)
දැන් ලංකාව දෙස බැලුවොත්, දැනට ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතය 1% ක් වෙද්දී සිංහලයින්ගේ ජන වර්ධන අනුපාතය සෘණ ගණනක් බව පහසුවෙන් වැටහෙයි. එහෙත් මුස්ලීම් ජනගහන වර්ධන අනුපාතය 4% ක් විතර වී ඝාතික ශ්‍රිතයක් ලෙස එකවරම ඉහලට ගමන් කරයි. මුස්ලීම් ජනගහනය බහුතරය වීම මේ සියවස තුලදී අනිවාර්යයෙන්ම සිදු වේවි.
තවමත් අපේ රටේ මුස්ලීම් ජනගහනය 10% ක් පමණයි සිටින්නේ. ඒත් ඔවුන් සමස්ත රටේ විතරක් නෙමෙයි, කිසියම් ප්‍රදේශයක වුනත් බහුතරය වුන විට එම ප්‍රදේශය තනිකරම ඉස්ලාම් ආගමට අනුවයි පාලනය කරන්නේ. ඔබ වරක් කුරගල ට ගොස් තිබේනම් එහි තිබූ බුදුපිළිම වල ශීර්ෂයන් කුඩු පට්ටම් කර ඇති බව පෙනේවි, කුරගල ගැන ඇති වාර්තාමය වැඩසටහන් වල පවා එය දැක්වෙයි.

නිර් ආගමික පෙරමුනේ රාළගේ අ‍ටුවාව බුදු දහම වෙනුවෙන් පෙනී නොසිටියද සිංහලයන් ලෙස අපි සිංහල ශිෂ්ටාචාරය වෙනුවෙන් පෙනී සිටිමු. එසේනම්, ඉහත වීඩියෝවේ දැක්වෙන ලෙස මීට වසර කිහිපයකට පෙර මලයාසියාවේ බුදු පිළිම වලට අත් වූ ඉරණමම, තව වසර කීපයකින් අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාවට, තොළුවිල බුද්ධ ප්‍රතිමාවට, ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වලට වෙන්න යන බව දැනි දැනී, අපගේ මුතුන් මිත්තන් දිවි පුදා ‍රැකගත් ඒ ප්‍රෞධ ශිෂ්ටාචාරයේ ස්වර්ණයමය දායාදයන් මතු උපදින ඔබගේ දරුවාට… මුණුබුරාට දායාද කිරීම වෙනුවෙන් කතා නොකර සිටින්නේ කෙසේද?
අපගේ අනාගත මුනුබුරු මිණිබිරියන් ඉතා අවාසනාවන්තයෝය, ඔවුන් යම් දිනෙක ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමයේ ශීර්ෂය මත ගල් ක‍ටුවෙන් කොටා මෙලෙස ඉස්ලාමික ලංකිස්ථාන් රජයක් විසින් විනාශ කරන හැටි රූපවාහිනියෙන් බලා සිටින්නේ කෙසේද? ඉතින් ඒ මතු පරපුර එම දිනය උදා වූ විට… ඒ අඳුරු මොහොතේදී… එම අවාසනාවන්ත තත්ත්වය උදා වෙන තුරු කටබලියාගෙන සිටි අතීත පරපුර වන අපට සාප කරනු ඇත.
මුස්ලීම් ජනගහන ජිහාඩය නැවැත්වීමට දැන්වත් කටයුතු කරමු. මේ සඳහා පෙරමුනේ රාලගේ අ‍ටුවාව තුළින් අප පවසන්නේ, ශ්‍රී ලංකාවේ සියල්ලන්ටම වාර්ගික බේධයකින් තොරව, සෑම දෙනාටම එක සමානව බලපාන පරිදි එක පවුලකට උපරිම දරුවන් 3 ක් ලෙස උපත් පාලන නීතියක් ගෙන ඒමට රජයට එකාවන්ව බල කරන ලෙසයි. ඉදිරි දසකය තුළ එවැන්නක් සම්මත වී අකුරටම ක්‍රියාත්මක නොවුනහොත් ශිෂ්ටාචාරයක අවසානය ඔබගේ දරු මුණුබුරන් සියැසින් දකිනු ඇත. අහෝ… සමහරුන් තවමත් මුස්ලීම් සහෝදරත්ව සාගරයේ පිහිනමින් සිටී.
මතක තබා ගන්න… පැවත එන්නේ මොකාගෙන්දැයි සොයන්නට කැප කරන ජීවිත කාළයකට වඩා, මෙහෙම ඉන්නේ මොකදැයි සිතන්නට වැය කරන විනාඩියද, මෙතැනින් එහාට යන්නේ කොහාටදැයි සිතන්නට වැය කරන තප්පරයද වටිනා බව…

  • Like
Reactions: udithag

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
නාලන්දාවේ තිබ්බ ඔක්කොම විනාශ කරේ ඔය මුස්ලිම් හැත්ත තමා. හොඳ වෙලාවට ලංකාවේ භික්ෂුන් නාලන්දාවේ තිබ්බ ධර්මය පිටපත් කරලා ලංකාවට ගෙනත් තිබුනේ ඒකාලේ. එහෙම නොවෙන්න බුද්ධ ධර්මය කියලා දෙයක් ලෝකෙට ඉතුරු වෙන් නෑ ඔය මුස්ලිම් පරයෝ නිසා. ඕකුන් ලංකාවෙන් අතුගාවල දන්න ඕනේ. කොටින්ම මුස්ලිම් වගේ අන්තවාදී ආගම් ඔක්කොම ලංකාවේ තහනම් කරලා දන්න ඕනේ මන් කියන්නේ
 
fathlaugh

Member
Feb 17, 2013
31
0
0
බුදු හැමදුරුවෝ ධම්ම පද යේ පවසා ඇත්තේ, පන්සල්, චෛත්තිය, ගස් වෙල් වැදීමෙන් පලක් නැති බවත්, තමන් කල කුසල් පමණක් තමන්ට පිහිට වන බවත් පවසා ඇත. So he never recommended idol worship, only the the shanga's after his demise started to do such things. Buddha never told his followers to make idols of him and worship to that.

Further, a sinhala guy such as you bought a house which was belongs to an Tamil or Christian having a Statue to display in the hall. What would you do. do you allow to keep that statue, and will you keep buddha statue next to that or would you remove that statue of other religion? As you have bought that house.

so similarly, after the take over the possession of their country after the invasion of the Russian, the thalaiban thought this is their muslim country (house). So they do not want to worship idols. so they removed it. There is not mistake in that. If they come and remove any of the idols in Sri Lanka it is wrong. this is their business, none of your business.

Bump....
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ඇෆ්ගන් හැත්තට ඔය කරපු වැඩේට රිටන් එක ලැබුන.. තාමත් විදවනවා
    අනිත් උන්ටත් රිටන් එක ලගදීම

    ත්‍රස්තවාදියාට මයිත්රි කිරීමක් මගේ නෑ. ඕකුන් සමුලඝාතනය කල යුතුයි.

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    බුදු හැමදුරුවෝ ධම්ම පද යේ පවසා ඇත්තේ, පන්සල්, චෛත්තිය, ගස් වෙල් වැදීමෙන් පලක් නැති බවත්, තමන් කල කුසල් පමණක් තමන්ට පිහිට වන බවත් පවසා ඇත. So he never recommended idol worship, only the the shanga's after his demise started to do such things. Buddha never told his followers to make idols of him and worship to that.

    Further, a sinhala guy such as you bought a house which was belongs to an Tamil or Christian having a Statue to display in the hall. What would you do. do you allow to keep that statue, and will you keep buddha statue next to that or would you remove that statue of other religion? As you have bought that house.

    so similarly, after the take over the possession of their country after the invasion of the Russian, the thalaiban thought this is their muslim country (house). So they do not want to worship idols. so they removed it. There is not mistake in that. If they come and remove any of the idols in Sri Lanka it is wrong. this is their business, none of your business.

    Bump....
    oh yea? in the same way we think this is Sinhala country. we don't want mosques. so is it okey with you if we remove muslim mosques?

    btw Lord Buddha hasn't asked to worship anything. However Buddha statues make it easy to make a picture of Buddha and focusing our minds on Buddha dharma and they remind us of Buddhist religion. Worshiping a statue may be out of line, but there's nothing wrong to build and keep Buddha statues in a country. And worshiping statues doesn't mean people just worship the statues. They recall Buddha darma by looking at statues, and it's kinda paying some respect to Buddha dharma without expecting benefits back. So there's a clear difference between worshiping a Buddha statue and worshiping trees kinda things expecting something in return.
     
    This is not a sinhala country alone, this is a multi religious country. even our president accepted that. here only sinhala majority is available. Actually, budhism came from India. Buddha was born in India. So actual Budhist country is India. Not Sri lanka. Just Budha visit Sri Lanka does not mean this is Budhist country. but cant you see even a Budhist monk cant go to the place where buddha was born? so you have to be more concern on that issue than this foolish BBS issues?
     
    everyone accepts this is a multi religious country.
    my logic was if you look at afaganistan as the muslim country for thalibans which they are allowed to destroy Buddha stautes why Sri Lanka couldn't be a Buddhist coountry for Sinhalese where Sinhalese can destroy muslim mosques?

    for fuck sake india is not a Buddhist country now. just because buddha born it doesn't become become a Buddhist country. there things has changed now. Your logics are insane. Sri Lanka is a Buddhist country because it is assured by the constitution of the island since the ancient time. Only a Buddhist can be the president of this country also by law. In history King of the country was who had the captivity of Sacred tooth of Buddha.

    FYI India doesn't even have Buddha Dharma now. All dharma books kept in Nalanda was destroyed by muslim invaders beyond recovery(as i remember in 1200-1300 period]. However they were safe in Srilanka because our monks had copied and taken them to Sri lanka before Nalanda was destroyed. And Sri Lanka became the center of Buddhist religion in the world after that and still remains so.
    Destroying other religions' stuff wasn't happened only in Afganistan by fucking muslim morons.
     
    hey you fucking fool. you have already accepted this is a multi religious country so your logic failed from the beginning. It is true that constitution protects buddhism, as well as same constitutions has given rights to us to worship our religion because constitution accepts this is a multi religious country. It is shame to see that you cannot convert the land of Buddha was born to be budhist country. Buddha says "සියලු සංකර ධර්මයෝ නැසෙන සුළු" So even budhism is "නැසෙන සුළු" so accept that if you are true budhist.
    And remember " when truth exposed , false will perish as the false is bound to be perishable." so your false belief of Idol worship is perishable.
    And remember even " Ven. Soma hamaduruwo has said same thing" .
     
    im not gonna argue with u fool. so to u it's okey for afgan to be a muslim country and muslim to be the only religion allowed in. For Sri Lanka it's not so. you better you say that only online where people cant catch u physically. And i've never heard such thing from a muslim or another out of internet.
    at a day once a riot starts against muslim extremists in this country you guys just make their situation more pathetic .
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    බුදු හැමදුරුවෝ ධම්ම පද යේ පවසා ඇත්තේ, පන්සල්, චෛත්තිය, ගස් වෙල් වැදීමෙන් පලක් නැති බවත්, තමන් කල කුසල් පමණක් තමන්ට පිහිට වන බවත් පවසා ඇත.

    බුදු හාමුදුරුවෝ එහෙම දේශනා කලා කියලා කියපු පලියට උබලට බුදු පිළිම කඩන්න කව්ද අවසර දුන්නේ? නිකන් මෙතන උබලගේ එවුන්න් කතා වැඩ කරාම එවා වහගන්න ඔය වගේ ඒවා කියන්න එපා බන්

    This is not a sinhala country alone, this is a multi religious country. even our president accepted that. here only sinhala majority is available. Actually, budhism came from India. Buddha was born in India. So actual Budhist country is India. Not Sri lanka. Just Budha visit Sri Lanka does not mean this is Budhist country. but cant you see even a Budhist monk cant go to the place where buddha was born? so you have to be more concern on that issue than this foolish BBS issues?

    Dude,this country was protected by sinhala people in the past,so many great kings,so many great warriors,so many soldiers blood were shed to protect this sri lanka! go and learn the history first.And before Portuguse arrive,there were 98% buddhist.It was great sinhala leaders and buddhist monks who sacrificed their lives to get the freedom to our mother land,so stop talking like sinhalese are 3rd party!
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    බුදු හාමුදුරුවෝ එහෙම දේශනා කලා කියලා කියපු පලියට උබලට බුදු පිළිම කඩන්න කව්ද අවසර දුන්නේ? නිකන් මෙතන උබලගේ එවුන්න් කතා වැඩ කරාම එවා වහගන්න ඔය වගේ ඒවා කියන්න එපා බන්

    Dude,this country was protected by sinhala people in the past,so many great kings,so many great warriors,so many soldiers blood were shed to protect this sri lanka! go and learn the history first.And before Portuguse arrive,there were 98% buddhist.It was great sinhala leaders and buddhist monks who sacrificed their lives to get the freedom to our mother land,so stop talking like sinhalese are 3rd party!

    මේ හුත්තට මොංගල් බන්. කොහෙවත් ආදාල නැති දේවල් ඇද බානවා. ඒකත් භාගෙට වැරදියට.
    Buddha says "සියලු සංකර ධර්මයෝ නැසෙන සුළු" So even budhism is "නැසෙන සුළු" so accept that if you are true budhist.
    බුදුහාමුදුරුවෝ මන් දන්න විදියට නං කියලා තියෙන්නේ, "සියලු දේම නැසෙන සුළුයි ධර්මය හැරෙන්න" කියලා. ඒකනේ ආනන්ද හාමුදුරුවෝ, බුදුහාමුදුරුවන්ගෙන් "ඔබ වහන්සේ පෙර විසු බුදුවරුන් ගැන පවසා ඇතත් ඔවුන් දෙසු ධර්මය පවසා නැත්තේ ඇයි?" කියල ඇහුවම බුදු හාමුදුරුවෝ කිව්වේ "සෑම බුදුවරයෙක්ම දේශනා කරන්නේ එකම ධර්මය" කියල.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේ හුත්තට මොංගල් බන්. කොහෙවත් ආදාල නැති දේවල් ඇද බානවා. ඒකත් භාගෙට වැරදියට.

    ඒ මට ද බන් ?
    :confused: