83-29. නියත වශයෙන්ම පව්කාරයෝ (මෙලොව) විශ්වාසකයින් ගැන සිනාසෙමින් සිටියෝය.
83-30. ඔවුහු මොවුන් පසුකර යනවිට ඇසපිය ඉඟි(සමච්චල්)කරමින් සිටියෝය.
83-31. තවද, ඔවුහු තම දරුපවුල් කරා ආපසු හැරුණු විට ඔවුහු (විශ්වාසකයින් ගැන) සරදම් කරමින් හැරෙන්නෝය.
83-32. තවද, ඔවුහු මොවුන් (විශ්වාසිකයින්)ව දකින විට නියත වශයෙන්ම මේ අය නොමඟ ගියවුන්මය යැයි කීහ.
72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්‍යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්‍ය මාර්ගය සොයා ගත්තන් වන්නේ.
72-15. තවද, සත්‍ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය.
දැන් මේ තියන්නේ මිනිස්සු උඹලට ඉස්සර ඉඳලම මොලේ අමාරුව තිබ්බා කියලා පිලිගත් බවට කුරානයේ සාක්ෂි නේද? ඔය අන්තිම දෙක ඉතින් ඕන එකෙක්ට කියන්න පුලුවන්. ෆෝර් එග්සාම්පල් මම උඹට කිව්වොත් මම තමයි මේ ලෝකේ මැව්වේ උඹ මාව පිලිගන්න ඕන නැත්තන් නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වනවා කියලා මමත් දෙයියෙක්නේ උඹලගේ ආගමේ හැටියට..


