මුහුණපොතට පොඩි වැඩ කෑලි ටිකක්..

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මුහුණපොතට පොඩි වැඩ කෑලි ටිකක්..


    හරි අපි බලමු 1 වැනි එක......



    ඔයාලා හැමෝම දන්නවානේ මුහුණපොතේ Profile Page එක ටිකක් වෙනස් කරලා කියලා නේද? දන්නෙ නැති අය ඉන්නවානම් මම ආයේම කියන්නම් OK. හරි Facebook එකේ ඉස්සර තිබ්බ Profile Page එක දැන් අපිට වෙනස් කරගන්න පුලුවන්. (කැමති නම් පරණ Page එකම Use කරන්නත් පුලුවන්) මම කියලා දෙන්න යන Next වැඩේට අලුත් Profile Page එක තමයි තියෙන්න ඕනේ. හරි, ඔයාලට ඔයාලාගේ Facebook Profile page එක අලුත් කරගන්න ඕනෙනම් පහත Link එකට යන්න

    අලුත් මුහුණපොත


    හරි අපි බලමු 2 වැනි එක......

    මුලින්ම බලන්නකෝ පල්ලෙහා තියෙන පින්තුරය දිහා....




    ඔයාලට මොනවා හරි වෙනසක් තේරෙනවද ඒ රූපයේ? කොහොමද ඒකේ Profile Picture එක සහ අපි ටැග් කරපු Pictures එකකට එකක් ගලපලා Photos ටික Upload කරලා තියන විදිය.... නියමයි නේ.. හරි මේක අපි කරනවානම් එහෙම හරි අමාරු වැඩක්නේ මුල ඉලා Photo එක Edit කරලා අයේ කෑලි කරලා,, ඇත්තටම හරි ලේසියී වගේ පෙනුනට ගොඩක් අමාරු වැඩක්.. ඒත් මේ දිල්හාන් ඔයාලට Easy ක්‍රමයක් කියලා දෙන්න යන්නේ OK හරි ඔයාලට තියෙන්නේ පහල මම දීලා තියෙන Link එකට ගිහින් ඔයාලා කැමති Photo එකක් Upload කරලා කෙලින්ම එය හරහම මුහුණපොතට Add කරන්නයි. Easy Game නේ....

    picscatter

    මගේ මුහුණ පොතත් ඔය විදියට හදන් ඉන්නේ. පොඩ්ඩක් බලන්නකෝ ඒකත්.

    දිල්හාන් පාදෙනිය



    Mata hambune methanin

    මාත් මෙක දෑන් කරගෙන යනවා බලමුද කාගේද ලස්සන කියලා...
    එහේනම් ඔයාලගේ අලුත් Profile Page
    දාන්න...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    facebook-profile-4.jpg


    Meva mage nam nemi......adhask meva balala ganako..........