Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුණුපොත - FB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇනුම් බැනුම් මැද ඉදිරියටම දුවන බාන කඩාගත් හරකා මුහුණුපොත

බාන කඩාගන්නේ මුරණ්ඩු හරකාය. බාන කඩාගත් හරකා තම ස්වාමියාටවත් මෙච්චල් නැත. මෙච්චල් නැති හරකාට අණක් ගුණක් ද නැත. උගේ ස්වභාවය හිස හැරුණු අතටම දිවීමය. ඌ හඹා ගොස් මෙච්චල් කරගැනීම පහසු නැත. යහපතට වඩා බර අයහපතටය. මෙම පෙරවදන කදිමට ගැලපෙන දේ වේ නම්, ඒ අතර මුහුණුපොත විශේෂිතය.

මිනිසා විසින් මිනිසාගේ යහපත වෙනුවෙන් නිර්මාණය කරගත් දේ නිර්මාතෘවරුන් බලාපොරොත්තු නොවූ කඩඉම් කරා ගෙන යමින්, එය මිනිස් සංහතියට වින කරනු ලබන දෙයක් බවට පත්කරගනු ලබන්නේද අත්තනෝමතික මිනිසා විසින්මය.

ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාල සිසුන් පිරිසකගේ පහසුව තකා මාර්ක් සුකර්බර්ග් විසින් 2003 දී නිර්මාණය කරන ලද මුහුණුපොතට, අද වෙනවිට පාරිභෝජකයා විසින් ලබාදී ඇත්තේ බිහිසුණු මුහුණුවරකි. මේ වෙනවිට මුහුණුපොත මිනිසාට වින කරන මෙවලමක් බවට පත්ව ඇති බව පසුගිය නොවැම්බර් මස ඇමෙරිකානු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ, 2005 වසරේ සිට 2011 වසර දක්වා මුහුණුපොත නිර්මාතෘවරයා සමඟ එක්වී එය ජනප්‍රියත්වයේ හිණි මුදුනට ගෙන ගිය ලාංකික පුත්‍රයා චමත් පළිහපිටිය යි.

චමත් පළිහපිටියගේ ප්‍රකාශයට අනුව, අද මුහුණුපොත එහි නිර්මාතෘවරයාගේ අරමුණු ඉක්මවා යමින් සමාජයට අයහපත් දෑ සිදු කරනු ලබන බාන කඩාගත් හරකෙකු බවට පත්ව ඇත. මානව සබඳතා ගොඩනගා ගැනීම හා අදහස් හුවමාරුව සඳහා අතකොළුවක් ලෙස යොදාගත හැකි මුහුණුපොත, මේ වෙනවිට පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගන්නා මෙවලමක් බවට ද පත්ව ඇත. පසුගිය වසර (2017) තුළ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වූ රටවල් දහඅටක දේශපාලන පොරපිටියේ ප්‍රතිවාදීන්ට මඩගැසීමට, අසත්‍ය ප්රවෘත්ති ප්රචාරයට මෙන්ම මහජන දේශපාලන මතය වෙනස් කිරීමට ද මුහුණුපොත පාරිභෝජකයා විසින් යොදාගත් බවට චෝදනා නැගේ. මුහුණුපොත ඔස්සේ කෙරෙන නොමඟ යැවීම් සහ වංචාවන් දිනෙන් දින ඉහළ යමින් ඇත. ඇතැමුන්ගේ පෞද්ගලික වූද රහස්‍ය වූද කාරණා ඇපයට තබාගනිමින් කෙරෙන තර්ජන හා කප්පන් ගැනීම් සඳහා ද මුහුණුපොත යොදාගැනෙන බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

පරිභෝජනය සම්බන්ධයෙන් මුහුණුපොත තෙවැනි වෙන්නේ ගූගල් හා යූ ටියුබ් පරිගණක අන්තර්ජාල සේවාවන්ට පමණි. 2017 වසර මුලදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, 2016 වසරේදී ලෝ වටා මිලියනය ඉක්මවූ පිරිසක් දිනපතා මුහුණුපොතේ පිටු පෙරළා බැලූ බවය. මේ වෙනවිට වයස අවුරුදු තිහත් පනස්පහත් අතර වූවන් අතර මුහුණුපොතේ ජනප්‍රියත්වය හීන වෙමින් පැවතිය ද 2017 අවසන් වෙනවිට ලොව වටා මුහුණුපොත පරිහරණය කරන්නෝ බිලියන දෙක දක්වා ඉහළ ගොස් ඇත. මුහුණුපොතේ පිටුවක් නොමිලේ වෙන්කරගැනීමේ පහසුව හා පහසුවෙන් සමාජගත වීමේ වරප්‍රසාදය ද ප්‍රයෝජනයට ගන්නා ඇතැම් පාරිභෝජකයකු මෙය දෘෂ්‍ය ලිංගික අපචාරය සඳහා යොදාගැනීම හේතුවෙන්, මුහුණුපොත භාවිතය තාක්ෂණිකව සීමා කිරීමට ඇතැම් රටක් පියවර ගෙන ඇත. අද වෙනවිට මුහුණුපොත නිර්මාණකරුටවත් මෙච්චල් කරගත නුහුණු අදියරකට එය පැමිණ ඇත. අකීකරු දරුවා සම්බන්ධව ඇනුම් බැනුම් සහ තහංචි කෙසේ වුවද, මුහුණුපොත දිනෙන් දින ජනප්‍රියවීම එහි නිර්මාතෘවරුන්ට වාසි සහගත ය.

චමත් පළිහපිටිය ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු හයේදී දෙමාපියන් සමඟ කැනඩාවට සංක්‍රමණය වූ ලංකා පුත්‍රයෙකි. කැනඩාවේ අධ්‍යාපනය හදාරා පරිගණක තාක්ෂණ උපාධිය ලබාගත් ඔහු ඇමෙරිකාවට සංක්රමණයවී, 2005 වසරේදී මුහුණුපොත එක් අවුරුදු අතදරුවකුව සිටියදී එහි නිර්මාතෘවර මාර්ක් සුකර්බර්ග් සමඟ එක්වී, 2011 වෙනතුරු මුහුණුපොත ජනප්‍රියත්වයේ හිණි මුදුනට ගෙන ඒමට දායක වූවෙකි. 2011 වසරේදී මුහුණුපොත ආයතනයෙන් ඉවත්වූ ඔහු, දැන් මුහුණුපොත විනාශකාරී මෙවලමක් බවට පත්ව ඇති බවට චෝදනා කරයි. චමත් පළිහපිටිය සාර්ථක බහුක්ෂේත්ර ව්‍යාපාරිකයකුව, මව්බිමට ගෞරව ගෙන දෙන අන්දමින් දැනට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ චමත් පළිහපිටියයි

යටියන ක්ලැරන්ස් කොස්තා.

ෂෙසානෝ, රෝමය, ඉතාලිය.

[QUOTE="araki, post: 22783851, member: 360239"] [B][SIZE=5]ඇනුම් බැනුම් මැද ඉදිරියටම දුවන බාන කඩාගත් හරකා මුහුණුපොත[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_75f3080aa6.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]බාන කඩාගන්නේ මුරණ්ඩු හරකාය. බාන කඩාගත් හරකා තම ස්වාමියාටවත් මෙච්චල් නැත. මෙච්චල් නැති හරකාට අණක් ගුණක් ද නැත. උගේ ස්වභාවය හිස හැරුණු අතටම දිවීමය. ඌ හඹා ගොස් මෙච්චල් කරගැනීම පහසු නැත. යහපතට වඩා බර අයහපතටය. මෙම පෙරවදන කදිමට ගැලපෙන දේ වේ නම්, ඒ අතර මුහුණුපොත විශේෂිතය. [/SIZE] [SIZE=5]මිනිසා විසින් මිනිසාගේ යහපත වෙනුවෙන් නිර්මාණය කරගත් දේ නිර්මාතෘවරුන් බලාපොරොත්තු නොවූ කඩඉම් කරා ගෙන යමින්, එය මිනිස් සංහතියට වින කරනු ලබන දෙයක් බවට පත්කරගනු ලබන්නේද අත්තනෝමතික මිනිසා විසින්මය. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7dbdc7bc7a.jpg[/IMG] ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාල සිසුන් පිරිසකගේ පහසුව තකා මාර්ක් සුකර්බර්ග් විසින් 2003 දී නිර්මාණය කරන ලද මුහුණුපොතට, අද වෙනවිට පාරිභෝජකයා විසින් ලබාදී ඇත්තේ බිහිසුණු මුහුණුවරකි. මේ වෙනවිට මුහුණුපොත මිනිසාට වින කරන මෙවලමක් බවට පත්ව ඇති බව පසුගිය නොවැම්බර් මස ඇමෙරිකානු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ, 2005 වසරේ සිට 2011 වසර දක්වා මුහුණුපොත නිර්මාතෘවරයා සමඟ එක්වී එය ජනප්‍රියත්වයේ හිණි මුදුනට ගෙන ගිය ලාංකික පුත්‍රයා චමත් පළිහපිටිය යි. [/SIZE] [SIZE=5]චමත් පළිහපිටියගේ ප්‍රකාශයට අනුව, අද මුහුණුපොත එහි නිර්මාතෘවරයාගේ අරමුණු ඉක්මවා යමින් සමාජයට අයහපත් දෑ සිදු කරනු ලබන බාන කඩාගත් හරකෙකු බවට පත්ව ඇත. මානව සබඳතා ගොඩනගා ගැනීම හා අදහස් හුවමාරුව සඳහා අතකොළුවක් ලෙස යොදාගත හැකි මුහුණුපොත, මේ වෙනවිට පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගන්නා මෙවලමක් බවට ද පත්ව ඇත. පසුගිය වසර (2017) තුළ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වූ රටවල් දහඅටක දේශපාලන පොරපිටියේ ප්‍රතිවාදීන්ට මඩගැසීමට, අසත්‍ය ප්රවෘත්ති ප්රචාරයට මෙන්ම මහජන දේශපාලන මතය වෙනස් කිරීමට ද මුහුණුපොත පාරිභෝජකයා විසින් යොදාගත් බවට චෝදනා නැගේ. මුහුණුපොත ඔස්සේ කෙරෙන නොමඟ යැවීම් සහ වංචාවන් දිනෙන් දින ඉහළ යමින් ඇත. ඇතැමුන්ගේ පෞද්ගලික වූද රහස්‍ය වූද කාරණා ඇපයට තබාගනිමින් කෙරෙන තර්ජන හා කප්පන් ගැනීම් සඳහා ද මුහුණුපොත යොදාගැනෙන බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. [/SIZE] [SIZE=5]පරිභෝජනය සම්බන්ධයෙන් මුහුණුපොත තෙවැනි වෙන්නේ ගූගල් හා යූ ටියුබ් පරිගණක අන්තර්ජාල සේවාවන්ට පමණි. 2017 වසර මුලදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, 2016 වසරේදී ලෝ වටා මිලියනය ඉක්මවූ පිරිසක් දිනපතා මුහුණුපොතේ පිටු පෙරළා බැලූ බවය. මේ වෙනවිට වයස අවුරුදු තිහත් පනස්පහත් අතර වූවන් අතර මුහුණුපොතේ ජනප්‍රියත්වය හීන වෙමින් පැවතිය ද 2017 අවසන් වෙනවිට ලොව වටා මුහුණුපොත පරිහරණය කරන්නෝ බිලියන දෙක දක්වා ඉහළ ගොස් ඇත. මුහුණුපොතේ පිටුවක් නොමිලේ වෙන්කරගැනීමේ පහසුව හා පහසුවෙන් සමාජගත වීමේ වරප්‍රසාදය ද ප්‍රයෝජනයට ගන්නා ඇතැම් පාරිභෝජකයකු මෙය දෘෂ්‍ය ලිංගික අපචාරය සඳහා යොදාගැනීම හේතුවෙන්, මුහුණුපොත භාවිතය තාක්ෂණිකව සීමා කිරීමට ඇතැම් රටක් පියවර ගෙන ඇත. අද වෙනවිට මුහුණුපොත නිර්මාණකරුටවත් මෙච්චල් කරගත නුහුණු අදියරකට එය පැමිණ ඇත. අකීකරු දරුවා සම්බන්ධව ඇනුම් බැනුම් සහ තහංචි කෙසේ වුවද, මුහුණුපොත දිනෙන් දින ජනප්‍රියවීම එහි නිර්මාතෘවරුන්ට වාසි සහගත ය. [/SIZE] [SIZE=5]චමත් පළිහපිටිය ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු හයේදී දෙමාපියන් සමඟ කැනඩාවට සංක්‍රමණය වූ ලංකා පුත්‍රයෙකි. කැනඩාවේ අධ්‍යාපනය හදාරා පරිගණක තාක්ෂණ උපාධිය ලබාගත් ඔහු ඇමෙරිකාවට සංක්රමණයවී, 2005 වසරේදී මුහුණුපොත එක් අවුරුදු අතදරුවකුව සිටියදී එහි නිර්මාතෘවර මාර්ක් සුකර්බර්ග් සමඟ එක්වී, 2011 වෙනතුරු මුහුණුපොත ජනප්‍රියත්වයේ හිණි මුදුනට ගෙන ඒමට දායක වූවෙකි. 2011 වසරේදී මුහුණුපොත ආයතනයෙන් ඉවත්වූ ඔහු, දැන් මුහුණුපොත විනාශකාරී මෙවලමක් බවට පත්ව ඇති බවට චෝදනා කරයි. චමත් පළිහපිටිය සාර්ථක බහුක්ෂේත්ර ව්‍යාපාරිකයකුව, මව්බිමට ගෞරව ගෙන දෙන අන්දමින් දැනට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙයි. [/SIZE] [SIZE=5]ඡායාරූපයෙන් දැක්වෙන්නේ චමත් පළිහපිටියයි [/SIZE] [B][SIZE=5]යටියන ක්ලැරන්ස් කොස්තා. ෂෙසානෝ, රෝමය, ඉතාලිය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom