මුහුණු~පොතේ~ආරක්ෂාව{Facebook Privacy}
Facebook කියන්නෙ දැන් ඉතින් අන්තර්ජාලයේ අපේ මහගෙදර වෙලානෙ තියෙන්නෙ, අම්මල තාත්තලට උනත් කොල්ල/කෙල්ල ගැන ඇහැ ගහන් ඉන්න නම් හොඳම වැඩේ facebook ගිණුමක් ආරම්භ කිරීමයි. මොකෝ ගෙදර නැති උනත් කොල්ල FB එකේ online
mobile phones, iPad, Tabs අරවද මේවද හැම එකෙන්ම අපේ කට්ටිය facebook එනවනේ දැන්. ඕකෙන් ලොකුම ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නෙ අපේ පෞද්ගලිකත්වයටනේ. තමන්ගෙ privacy settings කොච්චර හදාගෙන හිටියත් ඔය ගොල්ලො දැකල ඇති අපේ යාළුවො භාවිතා කරන සමහර apps, websites වලින් අපේ විස්තර ලබාගෙන තියෙනවා. උදා : උපන් දින, status updates..වගේ ඒවා.
යාලුවෙකුට අපේ විස්තර බලන්න අවසර දුන්නට අපි නොදන්නා apps වලට websites වලට අපේ තොරතුරු access කරන්න අවසර ලැබෙනවා කියන්නෙ privacy ගැන හිතන අයට නම් ලොකු ගැටළුවක්. ඒත් හරියට settings හදා ගතහොත් ඒ කරදරෙත් ඉවරයි. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.

1. තමන්ගෙ facebook ගිණුමට log වෙලා, "privacy settings" තුලට පිවිසෙන්න
2. මෙහිදී ලැබෙන "Apps and Websites" හි "Edit settings" තුලට පිවිසෙන්න
3. මෙහිදී "How people bring your info to apps they use" යන්නට අදාලව ඇති "Edit setting" තුලට පිවිසෙන්න.
4. මෙහිදී ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබගේ ගිණුමෙහි තොරතුරු apps වලට access කිරීමට ලබාදීම හෝ නොදීම තෝරා ගත හැකිය. Save කරන්න අමතක කරන්න එපා හරිය
-----------------------------------------------------------------------

දැනටමත් මේක දන්න අය ඉන්නවනම් නොදන්න අයට බලාගන්න BUMP එකක් දාගෙන යන්න

poddak hoyala balanna ona machan..man poddak hoyala balala kiyannam