උඹට නං මඩ බලකායක්ම ඉන්නව නේද @2osama තොපිට ගෙවන්නෙත් හොරාකාපු රටේ සල්ලි තමයිතෑන්ක්ස් බ්රෝ..අපිට ඉතින් උඹලාට වගේ ෆේක් නෑනේ..
@Xi Jinping @hasithayad @kasun_kbp @vibhashana @SLK_sri
ඒ දවස්වල උඹල නූගත් බයි රැල පෝස්ට් දැම්මා කපුටා එයි, ඇවිල්ලා රට හදයි කියල. අන්තිමර රට බංකොලොත් කරල පැනල ගියා

@2osamaඒ දවස්වල උඹල නූගත් බයි රැල පෝස්ට් දැම්මා කපුටා එයි, ඇවිල්ලා රට හදයි කියල. අන්තිමර රට බංකොලොත් කරල පැනල ගියා![]()