Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඓතිහාසික මුහුදු මහා විහාරය බේරා දෙන්න – විහාරාධිපති හිමියෝ ඉල්ලති

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අන්දමට, විහාර මහා දේවිය ගොඩබට ස්ථානය සේ සලකන, නැගෙනහිර පළාතේ, පොතුවිල් හි මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය, පුරාවිද්‍යාත්මක නටබුන් වලින් ගහන බොදු පින්බිමකි. වැල්ලෙන් යටවී ඇති භූමියෙන්ද වරින් වර පුරාවස්තු මතුවන මෙම ස්ථානය නිසි පරිදි කැණීම් සිදුකර නොමැති නමුත්, දැනට පවතින පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ වලින් මෙහි ඉතිහාසය ක්‍රි.පූ. 2වැනි සියවස දක්වා දිවයන බව පුරාවිදුදරයන්ගේ මතයයි. එම ඛේදනීය තත්වය වඩාත් තීව්ර කරමින් වර්තමානයේ එම ඓතිහාසික භූමිය අක්කර7 කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි. අනාගතයේදී එය පර්චස් කිහිපයකට හෝ එම ප්‍රමාණයද නැත්තටම නැතිවී යන තත්වයකට පත් නොවේ යැයි කාටනම් කිවහැකිද? මෙම ඓතිහාසික භූමිය ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නෝ කවරහුද? ඔවුන් වෙනත් ජන බලවේගයන් හා එම ජනතාවගේ දේශපාලන බලවතුන් බව කරුණු සොයා බැලීමේදී පෙනීයයි. (පුදබිමට අයිති අක්කර ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩුවී ඇති අයුරු පහත වගුවෙන් දැක්වේ.)  අතීතයේ අක්කර 264 යි. 1951 වසරේ අක්කර 72 යි. 1965 වසරේ අක්කර 30 යි. 1980 වසරේ අක්කර 20 යි. 1990 වසරේ අක්කර 15 යි. 2005 වසරේ අක්කර 07 යි. 2013 වසරේ අක්කර 03 යි. .  මෙම ඓතිහාසික මුහුදු මහා විහාරයට පසුගිය සති කිහිපය තුළ එල්ලවී තිබුණු බලපෑම පිළිබඳව එහි වත්මන් විහාරාධිපති, පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමිපාණන් වහන්සේ ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍යතුමන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබේ. එම ලිපියේ පිටපතක් පහතින් දැක්වෙන අතර, එහිදී උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයේ සිදුවන අනවසර ඉදිකිරීම් නවතා, නිරවුල් පූජා භූමියක් ලෙසට නිදහස් කරදෙන ලෙසයි. මෙම පුරාවිද්‍යාත්මක භූමියේ අනවසර ඉදිකිරීම් සිදුකිරීමට අන්‍ය බලවේග මේ වනවිටත් සූදානම් වී ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පවා ගෙනැවිත් ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටී. එම ඉදිකිරීම් ඔවුන් සිදුකළහොත් පූජා භූමිය තවදුරටත් ඛේදනීය තත්වයකට පත්වන බැවින්, මේ වෙනුවෙන් සෘජුව මැදිහත් වී මේ ඓතිහාසික මුහුදු මහා විහාරය බේරාදෙන ලෙස උන්වහන්සේ අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය ගරු දි.මු. ජයරත්න මැතිතුමාගෙන් ඉල්ලා සිටී. පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් 063-3730612 හෝ 071-1726119 යන දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකිය.

[QUOTE="raterala, post: 25398538, member: 474806"] [B]ඓතිහාසික මුහුදු මහා විහාරය බේරා දෙන්න – විහාරාධිපති හිමියෝ ඉල්ලති [/B] [SIZE=3]බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අන්දමට, විහාර මහා දේවිය ගොඩබට ස්ථානය සේ සලකන, නැගෙනහිර පළාතේ, පොතුවිල් හි මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය, පුරාවිද්‍යාත්මක නටබුන් වලින් ගහන බොදු පින්බිමකි. වැල්ලෙන් යටවී ඇති භූමියෙන්ද වරින් වර පුරාවස්තු මතුවන මෙම ස්ථානය නිසි පරිදි කැණීම් සිදුකර නොමැති නමුත්, දැනට පවතින පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ වලින් මෙහි ඉතිහාසය ක්‍රි.පූ. 2වැනි සියවස දක්වා දිවයන බව පුරාවිදුදරයන්ගේ මතයයි.[/SIZE][SIZE=3] එම ඛේදනීය තත්වය වඩාත් තීව්ර කරමින් වර්තමානයේ එම ඓතිහාසික භූමිය අක්කර7 කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි. අනාගතයේදී එය පර්චස් කිහිපයකට හෝ එම ප්‍රමාණයද නැත්තටම නැතිවී යන තත්වයකට පත් නොවේ යැයි කාටනම් කිවහැකිද? මෙම ඓතිහාසික භූමිය ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නෝ කවරහුද? ඔවුන් වෙනත් ජන බලවේගයන් හා එම ජනතාවගේ දේශපාලන බලවතුන් බව කරුණු සොයා බැලීමේදී පෙනීයයි. (පුදබිමට අයිති අක්කර ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩුවී ඇති අයුරු පහත වගුවෙන් දැක්වේ.) [/SIZE][SIZE=3][B] අතීතයේ අක්කර 264 යි. 1951 වසරේ අක්කර 72 යි. 1965 වසරේ අක්කර 30 යි. 1980 වසරේ අක්කර 20 යි. 1990 වසරේ අක්කර 15 යි. 2005 වසරේ අක්කර 07 යි. 2013 වසරේ අක්කර 03 යි. [/B][SIZE=4][B]. [/B] [/SIZE]මෙම ඓතිහාසික මුහුදු මහා විහාරයට පසුගිය සති කිහිපය තුළ එල්ලවී තිබුණු බලපෑම පිළිබඳව එහි වත්මන් විහාරාධිපති, පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමිපාණන් වහන්සේ ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍යතුමන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබේ. එම ලිපියේ පිටපතක් පහතින් දැක්වෙන අතර, එහිදී උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයේ සිදුවන අනවසර ඉදිකිරීම් නවතා, නිරවුල් පූජා භූමියක් ලෙසට නිදහස් කරදෙන ලෙසයි. මෙම පුරාවිද්‍යාත්මක භූමියේ අනවසර ඉදිකිරීම් සිදුකිරීමට අන්‍ය බලවේග මේ වනවිටත් සූදානම් වී ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පවා ගෙනැවිත් ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටී. එම ඉදිකිරීම් ඔවුන් සිදුකළහොත් පූජා භූමිය තවදුරටත් ඛේදනීය තත්වයකට පත්වන බැවින්, මේ වෙනුවෙන් සෘජුව මැදිහත් වී මේ ඓතිහාසික මුහුදු මහා විහාරය බේරාදෙන ලෙස උන්වහන්සේ අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය [B]ගරු දි.මු. ජයරත්න මැතිතුමාගෙන් ඉල්ලා සිටී[/B]. පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් 063-3730612 හෝ 071-1726119 යන දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom