මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    Armyඑකෙන් දාලා කියලා තිබුණා . ඔය පැත්තේ පාරවල් හිටං හම්බයෝ කලින් UNP එකේ ආණ්ඩුව කාලේ සිංහල නම් වෙනස් කරලා තිබුණා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    Armyඑකෙන් දාලා කියලා තිබුණා . ඔය පැත්තේ පාරවල් හිටං හම්බයෝ කලින් UNP එකේ ආණ්ඩුව කාලේ සිංහල නම් වෙනස් කරලා තිබුණා

    2014 දී මහින්දයා ඕකුන්ට නටන්න දුන්න එක ප්‍රතිපල තමයි.. සයින්දමරුදු නාඩගම මතකනේ? :P:P

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    ගුඩ් වර්ක්.. අපේ සින්හල උන් එකතු වෙලා පන්සලේ හරි මායිමෙන් තාප්පයක් ගහලා දුන්නානම් මේ ප්‍රශ්නේ විසදෙයි..

    මේකේ කියන්නේ වෙරල සන්‍රක්ශන එකෙන් ගැලෙව්වා කියලනේ? පුරාවිද්‍යා එකෙන් නෙවේනේ?

    ඇයි එහෙම? :confused::confused:
     
    මොකෙන් හරි ගැලේවනේ UNP පොන්ස් ලා ඉන්න කොට කාන්තන් කූඩ් කැම්පස් එකට ඇතුළේ වෙන්න නොදී හමුදාවෙන් නේ ආරක්ෂා කරේ. කොහොමද UNP එවුන් ගේ පොන්න කම:lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මොකෙන් හරි ගැලේවනේ UNP පොන්ස් ලා ඉන්න කොට කාන්තන් කූඩ් කැම්පස් එකට ඇතුළේ වෙන්න නොදී හමුදාවෙන් නේ ආරක්ෂා කරේ. කොහොමද UNP එවුන් ගේ පොන්න කම:lol::lol:

    යූ.එන්.පී පොහොට්ටු සීනු සේරම එකගෙයි කන පොන්ස්ලානේ ඕයි.. :P:P

    මොකෙන් හරි ගලවලා වැඩක් නෑ පොන්ස්... ඒකේ නීතිමය පසුබිම දැනගන්න ඕන.. ගැසට් රිවස් කරන විදියට ඕකත් ආපහු හයි කරයි කියලා කාටද කියන්න පුලුවන්..

    එහෙම වික්ටයෝ ටිකක්නේ රට පාලනය කරන්නේ :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මොකෙන් හරි ගලවලා වැඩක් නෑ පොන්ස්... ඒකේ නීතිමය පසුබිම දැනගන්න ඕන..

    ඒත් මොකුත් නොකර හිටපු අයට වඩා ටිකක් හරි හොඳයි නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    2014 දී මහින්දයා ඕකුන්ට නටන්න දුන්න එක ප්‍රතිපල තමයි.. සයින්දමරුදු නාඩගම මතකනේ? :P:P

    :lol::lol:
    මහින්ද නටන්න දුන්න හින් දාද පොන්ස් රතන හාමුුරුවෝ වන්ට ඇතුළේ වෙන්න නොදී හමුදාවෙන් දාලා කැම්පස් ඒක ගාඩ් කරේ. පොන්න කමටත් සීමාවක් තිබ්බ UNP ආන්ඩුවේ පොන්න කමට සීමාවක් නැහැ:lol::lol:

    එකම කැම්පස් එකක් ඉරණම් දෙකක්
    මේ UNP ආණ්ඩුව කාලේ

    hqdefault.jpg

    මේ SLPP ආණ්ඩුව කාලේ

    hqdefault.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Armyඑකෙන් දාලා කියලා තිබුණා . ඔය පැත්තේ පාරවල් හිටං හම්බයෝ කලින් UNP එකේ ආණ්ඩුව කාලේ සිංහල නම් වෙනස් කරලා තිබුණා

    යු ඇන් පි ආණ්ඩුව නෙවෙයි බන් මහින්ද මාමිගේ කාලේ තමයි වෙනස් කරේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    යු ඇන් පි ආණ්ඩුව නෙවෙයි බන් මහින්ද මාමිගේ කාලේ තමයි වෙනස් කරේ.

    එකනම් හරියට දන්නේ නැහැ 2016 තමා පාරවල් වල නම වෙනස් කරලා තියෙන්නේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Armyඑකෙන් දාලා කියලා තිබුණා . ඔය පැත්තේ පාරවල් හිටං හම්බයෝ කලින් UNP එකේ ආණ්ඩුව කාලේ සිංහල නම් වෙනස් කරලා තිබුණා

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol:
    මහින්ද නටන්න දුන්න හින් දාද පොන්ස් රතන හාමුුරුවෝ වන්ට ඇතුළේ වෙන්න නොදී හමුදාවෙන් දාලා කැම්පස් ඒක ගාඩ් කරේ. පොන්න කමටත් සීමාවක් තිබ්බ UNP ආන්ඩුවේ පොන්න කමට සීමාවක් නැහැ:lol::lol:

    එකම කැම්පස් එකක් ඉරණම් දෙකක්
    මේ UNP ආණ්ඩුව කාලේ

    hqdefault.jpg

    මේ SLPP ආණ්ඩුව කාලේ

    hqdefault.jpg

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යු ඇන් පි ආණ්ඩුව නෙවෙයි බන් මහින්ද මාමිගේ කාලේ තමයි වෙනස් කරේ.

    අපෝයි ඔව් මීට අවුරුද්දකට කලින් මුහුදු මහ විහාර හාමුදුරුවන්ට හම්බයො ගහන්ඩ ආපු වෙලාවෙ තොපේ පාන්ඩුව මොකක්ද කරේ???? ඇයි බන් උබලට එක පාට්ට අතිතය අමතක වෙන්නෙ/// :lol::lol:

    Aug 28, 2019 මේව අමතකයි නේද උබලට :dull::dull:

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol::lol:
    මහින්ද නටන්න දුන්න හින් දාද පොන්ස් රතන හාමුුරුවෝ වන්ට ඇතුළේ වෙන්න නොදී හමුදාවෙන් දාලා කැම්පස් ඒක ගාඩ් කරේ. පොන්න කමටත් සීමාවක් තිබ්බ UNP ආන්ඩුවේ පොන්න කමට සීමාවක් නැහැ:lol::lol:

    එකම කැම්පස් එකක් ඉරණම් දෙකක්
    මේ UNP ආණ්ඩුව කාලේ

    hqdefault.jpg

    මේ SLPP ආණ්ඩුව කාලේ

    hqdefault.jpg

    මහින්ද හදලා දුන්නා. යහපාලනේ ආරක්ෂා කරා. මම නම් කියන්නේ මහින්දට 2/3 දුන්නොත් ගෝට සර්ටත් වැඩකරන්න බෑ. මක්කම යැවිල්ල , සයින්දමරුදු මතකයි නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මහින්ද හදලා දුන්නා. යහපාලනේ ආරක්ෂා කරා. මම නම් කියන්නේ මහින්දට 2/3 දුන්නොත් ගෝට සර්ටත් වැඩකරන්න බෑ. මක්කම යැවිල්ල , සයින්දමරුදු මතකයි නේ

    මහින්ද හදල දුන්න එකක් නම් නැ උබලගෙ හු ඇන් පී පාන්ඩුව තමයි සහජීවනේ සහජීවනේ ගගා ඇල්ලුවෙ මේව කොරෝ මහින්දද කොහොමද මේව මෙච්චර ඉක්මනට අමතක උනේ ???

    Aug 28, 2019 මේව අමතකයි නේද උබලට :dull::dull:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හු ඇන් පි පාන්ඩුව කාලෙ මෙහෙමයි මුහුදු මහ විහාරයේ හාමුදුරුවන්ට සැලකුවෙ, මේ හු ඇන් පි මීහරක්ට එක පාට්ට මේව අමතක විමයි පුදුමය..

    69235791_1431321787031851_1310092315225751552_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ ආණ්ඩුවක් තියෙන්ඩ ඔනෙ සිoහලයට සෙත සැලසෙන්ඩ නම්, හු ඇන් පි පාන්ඩු හැමදාම කරේ තම්බින්ගෙ ලොවල සිහලුන්ට ඇරපු එක..ඒකෙ උපරිම තැන තමයි රනිල සහරාන්ට ලව්ව බෝම්බ ගස්සල සිහලු 300ක් මරලම දාපු තැන..:dull::dull:

    මේ Aug 28, 2019 මේව වෙද්දි රනිලයි හුඇන්පි මෝඩයොයි හුරේ දැම්ම හැටි හැමෝටම මතක ඇතිනෙ..

    69235791_1431321787031851_1310092315225751552_n.jpg