මුහුදු මහා විහාරය - එදා අද සහ හෙට
පසුගියදා මුහුදු මහා විහාරය බලන්න ගියා.
මීට කලින් 2011 දී තමයි අන්තිමට ගියේ. ඒ වතාවේ නම් හිතට පුදුම දුකක් දැනුනේ. අපි පන්සලට යනකොට එක් තරුණ භික්ෂුන් වහන්සේ නමක් විතරයි හිටියේ.
උන්වහන්සේ එදා කියපු කරුණු සමහරක් තාම මතකයි.
අක්කර දගස් ගණන් නින්දගම් විදියට රජ කාලයේදී පූජා කරපු පන්සල, හම්බයින් හතර වටේටම තාප්ප, කම්බි වැටවල් ගහල සීමා කරලා.
ප්‍රධාන මාර්ගයේ ඉදන් පන්සලට එන පාර, පෝය දවසකදී සරසුවොත්, ඒ කොඩිවැල් එදාම ගලවල විසිකරනවලු. හාමුදුරුවන්ට දානයක් වත් නැති දවස් තියෙනවලු.
අපි ඒ වෙනකොට දවල්ට කාල හිටියෙ. අපි ගාව තිබුණ අලිපේර ගෙඩි ටිකක් සහ මුල්‍යමය දානයක් ඒ හාමුදුරුවන්ට පිරිනමලා ආවා ආපහු.
දරුණු කාස්ටක අව්වට හසුවුණු, ඉපැරණි පිළිම තුන හතර අපි දිහා බලාගෙන හිටියේ දුකින් වගේ.
පසුගියදා ආපහු ගියා. මේ වතාවේ, සෑහෙන දියුණුවක් තිබුණා පන්සලේ. අලුතින් චෛත්‍යක් හදලා, බෝධිය වටේ ප්රාකාරයක් හදලා, ඒ වගේම අලුත් බුදු පිළිම වහන්සේ නමක් සහ හැදෙමින් පවතින ශ්‍රාවක පිළිම කීපයක්. පැහැදිලිව බොදුනුවන් මේ වෙනුවෙන් ලොකු දායකත්වයක් දක්වලා තිබුණ.

ඒත්, අපි ආපහු එනකොට තිබුනෙත් කලින් වතාවේ හිතේ තිබුණ දුකමයි.
මහපාරෙන් පන්සලට හැරෙනකොට, මුහුදු මහා විහාරය කියල තියෙන්නේ පොඩි , මැකී ගියපු බෝඩ් එකක්. ඒක වහගෙන කොන්ක්‍රීට් වලින් හදපු තොරණක් වගේ එකක් තියනවා " අහවල් අරාබි පාසල කියල ".
අපි පන්සලට යනකොට හාමුදුරු නමක් බණක් දේශනා කරනවා. බණක් කිව්වට නිකම් ආවේගයෙන් කියපු කතාවක්. නිවාඩු දවසක් නිසා ගොඩක් බෞධයනුත් එතන හිටියා. උණ වහන්සේ කිව්වේ ඉතින් කලින් කියපු දුක් ගැනවිල්ලම තමයි. පන්සල අතුගාදාන්න හම්බයින් කරන කියන දේ, පොලිසිය හමුදාව නැත්නම් පන්සලට වෙන දේ. උන්වහන්සේ අන්තිමට කිව්වේ උඹලා ආධාර කරලා පලයල්ල කියල නෙවෙයි. තමන්ගේ නිරෝගීකම රැකගනිල්ල , වියාපාර රැකගනිල්ලා, දරු සම්පත රැකගනිල්ල , මේ ප්‍රදේශයට වෙච්ච දේ තම තමන්ගේ ගම්පලාතට වෙන්න දෙන්න එපා කියල.
මට හිතෙන හැටියට, මේ විදියට අපේ උරුමය විනාශ වෙන්නේ පොඩි සිංහල බෞද්ධයින් නිසා නෙවෙයි. රුපියල් සීය, දාහ පුලු පුලුවන් විදියට දෙන්නේ පොඩි මිනිස්සු. හාමුදුරුවන්ගේ දුකක් අහලා අතේ තියෙන ඔක්කොම දීල යන්නේ පොඩි මිනිස්සු .
මේ විනාශය කරන්නෙ ජන්ද පෙරේතකමට ඕනම වෙසාකමක් කරන දේශපාලකයෝ.
ලොකු මිනිස්සු. සාසන චිරස්ථිතිය කෙසේ වෙතත් high class නිකාය නඩත්තු කරන මහනායකවරු.
උන්ව නඩත්තු කරව කරව, කොච්චර දුක් අදෝනා තිබ්බත්, කොච්චර ආධාර මුදල් දුන්නත්, ඔලුව පාත් කරගෙන තමයි ඉන්ඩ වෙන්නේ. දේශපාලකයාට කොන්ද පාත් කරන, නගුට වනන සස්කෘතිය නැති වෙනකම් අපිට සිංහල බෞද්ධ රටේ, අපේ උරුමයන් බලන්න වෙන්නේ කොහෙවත් නැති පරයින්ට ඕනි විදියට.
THE ANSWER IS PHILOSOPHICAL AS LONG AS THE PROBLEM IS NOT OURS.
මීට කලින් 2011 දී තමයි අන්තිමට ගියේ. ඒ වතාවේ නම් හිතට පුදුම දුකක් දැනුනේ. අපි පන්සලට යනකොට එක් තරුණ භික්ෂුන් වහන්සේ නමක් විතරයි හිටියේ.
උන්වහන්සේ එදා කියපු කරුණු සමහරක් තාම මතකයි.අක්කර දගස් ගණන් නින්දගම් විදියට රජ කාලයේදී පූජා කරපු පන්සල, හම්බයින් හතර වටේටම තාප්ප, කම්බි වැටවල් ගහල සීමා කරලා.