Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු මහා විහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු මහා විහාරය

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !

* වාහන නැවතුම්පළ කරවල වෙළෙඳපොළක් කරගෙන

* පන්සල ඉස්සරහා විකුණන අයිස්වලට පුරුෂ ශක්තිය අඩු කරන බෙහෙත් දාලා

* මේවා ගැන කතා කරන්න ගියහම අපිට ගහන්න එනවා

තරංග රත්නවීර

හමන සුළඟ පිළී ගඳය. මග දෙපස පොල්අතු මඩුවල එල්ලෙමින් තිබෙන්නේ ද කරවල කූරිය. පන්සලට යන මග දිගටමත් කරවල කඩය. මුහුදු මහා විහාරයෙහි වාහන නැවතුම්පළ ද හරියට කරවල වෙළෙඳපොළක් වැනිය. තැන, තැන කරවල එල්ලූ පොල්අතු මඩුය. ඒ මඩුවල කරවල විකුණන කාන්තාවන්ගේ කන්දොස්කිරියාවට දෙසවන අගුළු වැටෙන තරම්ය. නැහැපුඬු පාරවන පිළී ගඳ ඉහ මොළ රත් කරන්නේය. ගිනි ගත් සුදු වැල්ල දෙපා පුච්චන විට කර්කශ පරිසරයෙන් මිදෙන්නට අපි අඩියට, දෙකට පියවර මැන මුහුදු මහා විහාරයට ඇතුළු වීමු.

බුදුපිළිම වහන්සේ ඉදිරියට ගිය විට දැවුණු සිත නිවිණි. එහෙත් මේ ඓතිහාසික පින්බිම අන්‍ය ආගමිකයන්ගේ ගොදුරක් බවට පත්ව තිබෙන අයුරු පෙනෙන විට පහන් වූ සිත යළිත් පෑරිණි. මුහුදු මහා විහාරයට මේ වින්නැහිය අද ඊයේ ඇති වූවක් නොවේ. කාලාන්තරයක සිටම කුහක අන්‍ය ආගමිකයන්ගේ කෙණහිලිකම් සිදුවන්නේය. අප කම්පනයට පත් කරවන්නේ සිදු වන කෙණෙහිලිකම්වල ඉවරයක් නැති නිසාය. මෙහි ඇති ඓතිහාසික වටිනාකම ගැන සිතට නැඟෙන විටය. එහෙයින් පන්සලට අත්ව ඇති ෙ€දනීය ඉරණම ගැන කතා කිරීමට පෙර මේ පින්බිමේ ඓතිහාසික වටිනාකම ගැන කතා කිරීම වඩාත් වැදගත් යෑයි සිතිණි.

මුහුදු මහා විහාරයේ ඉතිහාසය…

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ මුස්ලිම් ගම්මාන මැදි කරගෙන පිහිටි එකම සිංහල බෞද්ධ සංකේතය මුහුදු මහා විහාර පින්බිමයි. සුදෝ සුදු වෙරළ තීරයකට මායිම්ව පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ථෙරවාදී බෞද්ධ පන්සලක් වන මෙම විහාරස්ථානය අනාදීමත් ඉතිහාසයකට උරුමකම් කියන පුදබිමකි. එනම් ක්‍රි.ව. පළමුවැනි සියවසේදී මහදැළියමානා නොහොත් මහාදාඨික මහානාග රජු විසින් ඉදිකරන ලදැයි ජනප්රවාදයේ කියෑවෙන මුහුදු මහා විහාරය රූණු රජ පෙළපතේ වන්දනාමානයට පාත්රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයකි.

ජනප්රවාදයට අනුව එකල මුහුද ගොඩ ගැලූ අවස්ථාවකදී මුහුදු රකුසාගෙන් රට බේරාගැනීම සඳහා කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුදට බිලි වුවද දෛවයේ හාස්කමකින් මෙන්ම කුමරිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට මැදිව කිරින්දට පාවී ගිය ද ගල් කුළු නිසා ගොඩ බසින්නට නොහැකි වී ඇත. යළිත් මුහුදට පා වී ගිය කුමරිය පොතුවිල් ප්‍රදේශයෙන් වෙරළට ගොඩබට බව ජනප්රවාදයේ කියෑවෙන කතාවකි. යාත්‍රාව ගොඩ බැස ඇත්තේ වෙරළට මායිම් වූ තොට්ටල විහාරය තුළටය. ජනප්රවාදයේ පවතින පරිදි එම විහාරස්ථානය ඉදිවී ඇත්තේ තොටලුපොත වරායට එන යන යාත්‍රාවල අයට වන්දනා කිරීමටය. එම විහාරස්ථානයේ රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. සුන්දර කුමරියක් සහිත මුහුදේ පාවෙන යාත්‍රාව ගැන ධීවරයන් මුලින්ම පවසා සිටින්නේ තොට්ටල විහාරයේ වැඩ සිටි රහතන් වහන්සේටය. අනතුරුව ධීවරයන් විසින් කුමරිය තොට්ටල විහාරයට ගොඩ බස්සවන්නේය. එකල රුහුණු රාජධානිය පාලනය කළ කාවන්තිස්ස රජුට මෙම පුවත කණ වැකුණු සැණින් එම ස්ථානයට පැමිණ රජු දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියෑවෙන තවත් කතාවකි. විහාරයකට ගොඩබට නිසා දේවි කුමරියට විහාර මහා දේවිය කියා නම පටබැඳිණි.

පසු කලෙක තොට්ටල විහාරය ලංකා විහාරය ලෙස නම වෙනස් වී ඇති අතර ඊටත් පසු කාලයකදී එය මුහුදු මහා විහාරය නම් විය. මේ ඉතිහාස කතාව සඳහන් යෑයි අනුමාන කරන සෙල් ලිපියක් අදට ද මුහුදු මහා විහාර භූමිය තුළ නටබුන්ව පවතින්නේය. එමෙන්ම මුහුදු මහා විහාර භූමියේ බුදු පිළිම වහන්සේ ඉදිරිපස, දෙපස කාන්තා සහ පිරිමි පිළිම යුවළක් නෙළා තිබේ. එම පිළිම දෙක කාවන්තිස්ස රජු හා විහාර මහා දේවියගේ යෑයි විශ්වාස කෙරෙති. එවැනි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන මුහුදු මහා විහාරය පසු කාලීනව කාලයේ වැලිතලාවෙන් වැසී ගියෙAය. අනතුරුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී සුදු ජාතීන් විසින් කළ පුරාවස්තු ගවේෂණයේදී නැවත මුහුදු මහා විහාරය සොයාගනු ලැබිණි. එකල පානම් පත්තුවේ ජීවත් වූ ජන ඝණත්වය හත්අට සියයක්වත් නැත. සෙනරත් රජුගේ අණින් මෙරට පැමිණි මුස්ලිම් වර්ගයට අයත් මට්ටයන් ජනාවාස පිහිටුවාගෙන සිටියේද මුහුදු මහා විහාරය අවට ප්‍රදේශ තුළය. මුහුදු මහා විහාරය සතුව පැවති ඉඩකඩම් ද මට්ටයන් අල්ලාගෙන තිබිණි.

අන්‍ය ආගමික කෙණෙහිලිකම්…

1950 දශකයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ කළ ගවේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මහා විහාරයට අයත් බිම් කඩ 1951 අවුරුද්දේ ජනවාරි 26 වැනිදා ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. අක්කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනත් පර්චස් දහතුනක් එම රක්ෂිතයට ඇතුළත් විය. එහෙත් එම භූමි ප්‍රමාණය අන්සන්තකව ඇති බවට සාක්ෂි හමු වීමත් සමඟ නැවත වරක් මැනීSම් කටයුතු සිදු කරමින් 1965 වර්ෂයේ මැයි 28 වන දින නැවත මුහුදු මහා විහාරය සතු භූමි භාගය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහි වපසරිය අක්කර තිහකුත් රූඩ් තුනකුත් පර්චස් දහතුනක් විය. ඊට පසුව කළ කැණීම් කටයුතුවලදී අනුරාධපුර යුගයේ පසු භාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් සොයාගනු ලැබිණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක් ද, මෛත්‍රී බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබුණු අතර කැණීම්වලින් පසු එම පිළිම සංරක්ෂණය කර තැබීමට පියවර ගැනිණ. බුදුපිළිමයේ හිස කිසියම් පුද්ගලයකු විසින් ගලවාගෙන ගොස් තිබූ අතර පසුව එය පුරාවිද්‍යා මුරකරුගේ නිවසේ ලිප් ගලකට තබා තිබියදී සොයාගෙන ඇත. ඊට අමතරව පොතුවිල් මුහුදු තීරයේ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනාගෙන ඇත. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ බැවින් පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කර තිබිණි. අසූව දශකයෙන් පසුව කොටි ත්රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැණීම් කරගෙන යැමට නොහැකි තත්ත්වයක් උදා විය. එහෙත් මුහුදු මහා විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම වටහා ගත් පූජ්‍ය තංගල්ලේ සිරි සුනන්ද ස්වාමීන් වහන්සේ 1980 වර්ෂයේදී එහි වැඩම කර පුරාණ බෝධීන් වහන්සේ සමීපයෙහි කුඩා ආවාස ගෙයක් තනවා ලැගුම් ගත්හ. එහෙත් මුස්ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරුගේ කෙණෙහිලිකම් නිසා උන්වහන්සේට වැඩි කාලයක් එහි වැඩ සිටීමට නොහැකි වූහ. අනතුරුව පූජ්‍ය තංගල්ලේ ජීවානන්ද සහ සද්ධානන්ද යන ස්වාමීන් වහන්සේලා දෙනම වරින් වර වැඩ වාසය කළහ. ටික කාලයක් යන විට උන්වහන්සේලාගේ ගමනද නතර වූහ. පසුව කතරගම සිරිරතන හිමියන් මුහුදු මහා විහාරයට වැඩම කර ත්රස්තවාදයේ ගිනි පුපුරු මැද දුක සේ වැඩ සිටියහ. එහෙත් පෙර කී මුස්ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරු සිරිරතන හිමියන්ට ද කෙණෙහිලිකම් කළේය. එමෙන්ම ප්‍රදේශවාසීහු විහාරස්ථානයට පිවිසෙන මගෙහි සවි කර තිබූ දැන්වීම් පුවරුව ගලවා මස්ජිතුල් පලාµa මාවත යනුවෙන් නාම පුවරුවක් සවි කිරීමට තරම් ආගම්වාදී කුහකයන් වූහ. එමෙන්ම මුහුදු මහා විහාරයට පැමිණෙන මගෙහි වාහනයක් ගමන් කිරීමට නොහැකි වන ලෙස මග දෙපස ඇහිරීහ. මග ඇහැරීම නිසා විහාරස්ථානය වැද පුදාගැනීමට පැමිණෙන සැදැවතුන් මහත් සේ පීඩාවට පත් විය. පොතුවිල් හන්දියේ සිට ත්‍රිරෝද රථයකින් විහාරයට එන සැදැහැවතුන්ගෙන් ගමන් ගාස්තු ඩබල් ටිබල් කරගැනීමට තරම් මුස්ලිම් ත්‍රිරෝද රථකරුවන් අමනයන් විය. ප්‍රදේශයේ මුලිස්ම් පිරිස් විටින් විට විහාරාධිපති සිරිරතන හිමියන්ට ද කරදර කළහ. එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් විහාරස්ථානය සතු ඉඩකඩම්වලින් අක්කර හතක් ජයභූමි පැවරුම් මගින් මුස්ලිම්වරුන්ට බෙදාදෙනු ලැබීය..

කතරගම සිරිරතන හිමියන්ගෙන් පසු මුහුදු මහා විහාරයේ විහරාධිපති ධුරයට පත් වූයේ වරකාපොළ ඉන්දසිරි හිමියන්ය. උන්වහන්සේට ද අන්‍ය ආගමිකයන්ගෙන් සිදු වන කෙණහිලිකම් අඩු නොවිණි. 2012 අවුරුද්දේ දිනක මුස්ලිම් මිනිසුන් පැමිණ වැල්ලට යට වී තිබූ පැරැණි චෛත්‍යය ඩෝසර කිරීමට යැමෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති විය. පැවති ආණ්ඩුවේ මැදිහත්වීම මත සිද්ධිය දුරදිග නොගියේය. එතැනින් නොනිවතින පැවති රජය අම්පාර දැයට කිරුළට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය කිරීම ආරම්භ කළේය. විහාරස්ථානයට පැමිණීමට අලුත් මාර්ගයක් ඉදිකෙරිණි. නව බුදු මැඳුරක් ඉදිකෙරිණි. විහාරස්ථානය ගොඩනැඟීම බලා සිටීමට නොහැකි කුහක ආගම්වාදීන් සංවිධානගතව ආවාස ගෙයට ගිනි තැබීය. එදා සිට විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බල ඇණියක් යොදවනු ලැබිණි. අදටත් එම ආරක්ෂක සේවය ස්ථාපිතය. එහෙත් පන්සල අවට මුස්ලිම් ජාතීන්ගේ කෙණෙහිලිකම් නැති කිරීමට ඔවුන්ටද අසීරු වී ඇත. අද තත්ත්වය එදාටත් වඩා බරපතලය. පන්සල අවට සිsටින අන්තවාදී කරවල කඩකාරයන් මුහුදු මහා විහාරයේ වාහන නැවතුම්පොළ කරවල මඩුවක් කරගෙනය. පන්සලට යන වාහන නතර කිරීමට කුණු කරවල කඩකාරයන්ගෙන් අවසර ගැනීමට සිදු වෙලාය. කරවලවල මිල අසා කරවල නොගත් විට උන් සැදැහැවතුන්ට බැණ වදින්නාහ. අන්‍ය ආගමිකයන් විසින් නිරන්තරයෙන් සිදු කරන මේ කෙණෙහිලිකම් නිසා පීඩාවට පත්ව සිටින්නේ මුහුදු මහා විහාරස්ථානයේ විහාරධිපති සහ පොඩි හාමුදුරුවෝය. එහෙයින් මේ කෙණහිලිකම් ගැන අප කියනවාටත් වඩා මුහුදු මහා විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ වන උඩලමත්තේ රතනප්‍රිය ස්වාමීන් වහන්සේ කියන විට වඩාත්ම පැහැදිළිය. මේ උන්වහන්සේ අපට පැවසූ කතාවය.

‘පන්සලට එන බැතිමතුන්ට තර්ජන කරනකොට අපිට බලාගෙන ඉන්න බෑ. මම ගිහින් කිව්වා විහාර භූමියෙන් කරවල කඩ ඉවත් කරගන්න කියලා. එතකොට ඒ මිනිස්සු කියනවා ‘එහෙම කොහොමද… මේක අපේ ගම. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕක කියන්න ගිහින් එක ගෑනු කෙනෙක් මට ගහන්න හැන්දක් උලුක් කරගෙනත් ආවා. කුණුහරුප කියලා බොහෝම සද්ද දැම්මා. ඒ කාන්තාවන්ගේ හැසිරීම ගැහැනු ජාතියටම නින්දාවක්. ඒ මදිවට මම ඒ ගෑනුන්ට තර්ජනය කළා කියලා පොලිසියට පැමිණිලා කරලා මාව රිමාන්ඩ් කරන්නත් කියලා තිබුණා. මම ඕවාට බය නෑ. එහෙම බය වුණා නම් මෙහේ වසන්න බෑ. අපේ පූජා භූමිය තුළ කරවල, මස්, මාළු විකුණන්න එපා කියන්න අපිට ශුද්ධ අයිතියක් තියෙනවා. පන්සලට එන මඟක තියෙන්න ඕනා මල් පහන් විකුණන කඩ. බුදුහාමුදුරුවන්ට කරවල පූජා කරන්න බෑනේ. මේ කරවල බිස්නස් කරන්නේ ගෑනු. පිරිමි එන්නේ නෑ. මෙහේ මුස්ලිම් මනුස්සයෙක් කසාඳ බැඳලා ඉන්න බොරැල්ලේ දෙමළ කාන්තාවක් තමයි මේ ව්‍යාපාරය මෙහෙවන්නේ. ඒ ගෑනු කෙනා පූජා භූමියට අයිති ව්‍යාජ ලිපි ලේඛන හදපු ඉඩමක් සල්ලිවලට අරගෙන කාමර පේළියක් හදාගෙන වන්දනාවේ එන මිනිස්සුන්ට කුලියට දෙනවා. ඒ කාමර පේළිය තියෙන්නේ වාහන පාක් එක ළඟ. ‘කාමර කුලියට දෙනු ලැබේ’ කියලා පන්සල ඉස්සරහා ලයිට් කණුවේ බෝඩ් කෑල්ලුකුත් එල්ලලා තිබුණා. මම ඒක කඩලා දාලා කියලත් පොලිසියේ පැමිණිලි කරලා තිබුණා. අන්තිමට බෝඩ් එක කැඩුවා කියලා මට රුපියල් අටදාහක වන්දියකුත් ගෙවන්න වුණා. ආගමික ගැටලු ඇති කරන්න අපිට ඕනෑ නෑ. ඒ නිසා මම වන්දි මුදල ගෙව්වා. ඒත් මම පොලිසිය ඉදිරියේ වරද කළේ නැති බව සාක්ෂි ඇතිව ඔප්පු කළා…

වාහන නැවතුම්පොළේ අයිස්ක්‍රීම් අලෙවි කරන මුස්ලිම් වෙළෙන්දෙක් ඉන්නවා. ඒ මනුස්සයගේ අයිස්ක්‍රීම් කෑවහම ඇඟට අමුත්තක් දැනෙනවා කියලා පන්සලට එන බැතිමතුන් කිහිප දෙනෙක්ම මට ඇවිත් කිව්වා. අයිස්ක්‍රීම් විකුණන්නේම සිංහල බෞද්ධ පුංචි පිරිමි ළමයි ඉල්ලක්ක කරගෙන. ඒ බව අපිට ගොඩක් කාලයක ඉඳලා තේරිලා තිබුණේ. දැන් අපිට සැකයක් තියෙනවා අයිස්ක්‍රීම්වලට පුරුෂ ශක්තිය අඩු කරන කෙමිකල් ද්‍රව්‍යයක් අඩංගු කරලා කියලා. ඒ නිසා මම ඒ අයිස්ක්‍රීම් වෙළෙන්දට කිව්වා පූජා භූමියේ අයිස්ක්‍රීම් වෙළෙඳාම කරන්න එපා කියලා. එහෙම කිව්වා කියලා ඒ මනුස්සයත් මට ගහන්න ආවා… වාහන පාක් එකේදී හොරෙන් වාහනවල ලයිට් ගලවපු කොල්ලො කිහිපදෙනකුට මම දොස් කිව්වා. පස්සේ රෑක ඒ කොල්ලො ටික මට ගහන්න පන්සලේ හැංගිලා හිටියා. වන්දනාවේ ආපු කෙනෙක් දැකලා මට ඇවිත් කිව්වා. ඒ වගේ හැංගිමුත්තන් වැඩ මේ මිනිස්සු ළඟ ගොඩක් තියෙනවා. රැස් කර ගන්aනා පව් ඒ අයම අරගෙන යයි. අපි ඒවට ආරවුල් ඇති කරගන්න ඕන නෑ…

අනිත් එක තමයි මෙහේ ඉන්න මුස්ලිම් නීතිඥවරු පොලිසිය හරහා ඉල්ලීමක් කරනවා පන්සලේ ශබ්ද විකාශනවල ශබ්දය වැඩියි, ළමයින්ට පොත් පාඩම් කරන්න බෑ, සද්දය අඩු කරන්න කියලා. පොලිසියෙන් අපිට කතා කරලා කියනවා හාමුදුරුවනේ පීකර්වල ශබ්දය වැඩි කියලා මිනිස්සු කියනවා කියලා. අපි පිරිත් දාන්නේ උදේටයි හවසටයි විතරයි. මුස්ලිම් පල්ලිවල දවසට හය වතාවක් ප්‍රදේශයම දෙවනත් වෙන්න යාඥා කරනවා. දවසට හය වතාවක් යාඥා කරනොකට අපේ පන්සලේ ඉන්න සාමණේර භික්ෂුන් වහන්සේලා ඉගෙනගන්නේ කොහොමද… සිකුරාදා දවස පුරාම පල්ලිවල යකඩකටවල් විසන්ධි වෙන්නේ නෑ. අපි කිසිම දවසක ඒ ශබ්ද විකාශන යන්ත්‍ර නතර කර දෙන්න කියලා පොලිසියට පැමිණිලි කරලා නෑ. චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා පැමිණි උත්සවයට දාලා තිබුණු කොඩි වැල් කපලා තිබුණා. ඒකට නම් අපි නඩු දාලා තියෙන්නේ. මුහුදු මහා විහාරස්ථානය වටා ප්‍රදේශවලින් හම්බ වෙච්ච සඳකඩ පහණ පුරා වස්තු මුස්ලිම් ගෙවල්වල රෙදි හෝදන ගල්වලට තියාගෙන ඉන්නවා. මුර ගල් පඩි පෙළවලට අරගෙන. මේ ප්‍රදේශය තුළ විශාල පුරාවස්තු කොල්ලයක් සිදු වෙනවා. මහ කැලෑ මැද ඩෝසර් දාලා පුරා වස්තු හාරනවා. අදාළ බලධාරීන් මේ ගැන සොයාබලන්නේ නෑ. විහාරස්ථානයට අයිති ඉඩකඩම් සේරම දැන් මුස්ලිම් මිනිස්සු අල්ලගෙන ඉවරයි. අපි විහාරයට ටොයිලට් එකක් හදන්න ගියත් ඒකට විරුද්ධව පොලිසි යනවා. මේක අපිටත් වදයක්. විහාර මහා දේවිය කියන්නේ අපේ අම්මා. මේ තැන විනාශ කරනවා කියන්නේ අම්මට තියෙන තැන නැති කිරීමක්. එහෙම වුණොත් බෞද්ධයාට ඉතිරි වෙන දෙයක් නෑ. මේ වනසලා දාන්නේ බෞද්ධ ඉතිහාසය. ඒ නිසා විහාරස්ථානයට අයිති ඉඩම් නීත්‍යනුකූලව පවරා දීලා මුහුදු මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කරන්න කියලා අපි පැවති ආණ්ඩුවලින් ඉල්ලා හිටියා. ඒත් එක වුණේ නෑ…’

මුහුදු මහා විහාරය දෙසින් ඇසෙන කතාව ඉතාම ෙ€දජනකය. එම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ පැවසූ අන්දමට ජාතියක් වශයෙන් සිංහල බෞද්ධ රටක උරුමය රැකගැනීමේ ශෝචනීය ඉරණමට අපි මුහුණ දෙමින් සිටිමු. ලෝකයේ අපට කියා වෙනත් බිම් අඟලක් හෝ නැත. අපට ඇති එකම බිම මේ රටය. එහෙයින් පිටරටවලින් පැමිණි මට්ටයන්ට අපේ විහාරස්ථාන කොල්ලකා ගැනීමට ඉඩ ලබාදීම අපේ වළ අපම කපා ගැනීමකි. ජාතියේ නාමයෙන් අපේ උරුමය අප ආරක්ෂා කරගත යුතුය.

[YOUTUBE]GosdPLBIShw[/YOUTUBE]

[QUOTE="guranzz, post: 21931382, member: 561595"] [b]මුහුදු මහා විහාරය[/b] [SIZE="5"][COLOR="DarkRed"]ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි ![/COLOR][/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052611.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"] * වාහන නැවතුම්පළ කරවල වෙළෙඳපොළක් කරගෙන * පන්සල ඉස්සරහා විකුණන අයිස්වලට පුරුෂ ශක්තිය අඩු කරන බෙහෙත් දාලා * මේවා ගැන කතා කරන්න ගියහම අපිට ගහන්න එනවා තරංග රත්නවීර හමන සුළඟ පිළී ගඳය. මග දෙපස පොල්අතු මඩුවල එල්ලෙමින් තිබෙන්නේ ද කරවල කූරිය. පන්සලට යන මග දිගටමත් කරවල කඩය. මුහුදු මහා විහාරයෙහි වාහන නැවතුම්පළ ද හරියට කරවල වෙළෙඳපොළක් වැනිය. තැන, තැන කරවල එල්ලූ පොල්අතු මඩුය. ඒ මඩුවල කරවල විකුණන කාන්තාවන්ගේ කන්දොස්කිරියාවට දෙසවන අගුළු වැටෙන තරම්ය. නැහැපුඬු පාරවන පිළී ගඳ ඉහ මොළ රත් කරන්නේය. ගිනි ගත් සුදු වැල්ල දෙපා පුච්චන විට කර්කශ පරිසරයෙන් මිදෙන්නට අපි අඩියට, දෙකට පියවර මැන මුහුදු මහා විහාරයට ඇතුළු වීමු. බුදුපිළිම වහන්සේ ඉදිරියට ගිය විට දැවුණු සිත නිවිණි. එහෙත් මේ ඓතිහාසික පින්බිම අන්‍ය ආගමිකයන්ගේ ගොදුරක් බවට පත්ව තිබෙන අයුරු පෙනෙන විට පහන් වූ සිත යළිත් පෑරිණි. මුහුදු මහා විහාරයට මේ වින්නැහිය අද ඊයේ ඇති වූවක් නොවේ. කාලාන්තරයක සිටම කුහක අන්‍ය ආගමිකයන්ගේ කෙණහිලිකම් සිදුවන්නේය. අප කම්පනයට පත් කරවන්නේ සිදු වන කෙණෙහිලිකම්වල ඉවරයක් නැති නිසාය. මෙහි ඇති ඓතිහාසික වටිනාකම ගැන සිතට නැඟෙන විටය. එහෙයින් පන්සලට අත්ව ඇති ෙ€දනීය ඉරණම ගැන කතා කිරීමට පෙර මේ පින්බිමේ ඓතිහාසික වටිනාකම ගැන කතා කිරීම වඩාත් වැදගත් යෑයි සිතිණි. මුහුදු මහා විහාරයේ ඉතිහාසය… නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ මුස්ලිම් ගම්මාන මැදි කරගෙන පිහිටි එකම සිංහල බෞද්ධ සංකේතය මුහුදු මහා විහාර පින්බිමයි. සුදෝ සුදු වෙරළ තීරයකට මායිම්ව පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ථෙරවාදී බෞද්ධ පන්සලක් වන මෙම විහාරස්ථානය අනාදීමත් ඉතිහාසයකට උරුමකම් කියන පුදබිමකි. එනම් ක්‍රි.ව. පළමුවැනි සියවසේදී මහදැළියමානා නොහොත් මහාදාඨික මහානාග රජු විසින් ඉදිකරන ලදැයි ජනප්රවාදයේ කියෑවෙන මුහුදු මහා විහාරය රූණු රජ පෙළපතේ වන්දනාමානයට පාත්රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයකි. ජනප්රවාදයට අනුව එකල මුහුද ගොඩ ගැලූ අවස්ථාවකදී මුහුදු රකුසාගෙන් රට බේරාගැනීම සඳහා කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුදට බිලි වුවද දෛවයේ හාස්කමකින් මෙන්ම කුමරිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට මැදිව කිරින්දට පාවී ගිය ද ගල් කුළු නිසා ගොඩ බසින්නට නොහැකි වී ඇත. යළිත් මුහුදට පා වී ගිය කුමරිය පොතුවිල් ප්‍රදේශයෙන් වෙරළට ගොඩබට බව ජනප්රවාදයේ කියෑවෙන කතාවකි. යාත්‍රාව ගොඩ බැස ඇත්තේ වෙරළට මායිම් වූ තොට්ටල විහාරය තුළටය. ජනප්රවාදයේ පවතින පරිදි එම විහාරස්ථානය ඉදිවී ඇත්තේ තොටලුපොත වරායට එන යන යාත්‍රාවල අයට වන්දනා කිරීමටය. එම විහාරස්ථානයේ රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. සුන්දර කුමරියක් සහිත මුහුදේ පාවෙන යාත්‍රාව ගැන ධීවරයන් මුලින්ම පවසා සිටින්නේ තොට්ටල විහාරයේ වැඩ සිටි රහතන් වහන්සේටය. අනතුරුව ධීවරයන් විසින් කුමරිය තොට්ටල විහාරයට ගොඩ බස්සවන්නේය. එකල රුහුණු රාජධානිය පාලනය කළ කාවන්තිස්ස රජුට මෙම පුවත කණ වැකුණු සැණින් එම ස්ථානයට පැමිණ රජු දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියෑවෙන තවත් කතාවකි. විහාරයකට ගොඩබට නිසා දේවි කුමරියට විහාර මහා දේවිය කියා නම පටබැඳිණි. පසු කලෙක තොට්ටල විහාරය ලංකා විහාරය ලෙස නම වෙනස් වී ඇති අතර ඊටත් පසු කාලයකදී එය මුහුදු මහා විහාරය නම් විය. මේ ඉතිහාස කතාව සඳහන් යෑයි අනුමාන කරන සෙල් ලිපියක් අදට ද මුහුදු මහා විහාර භූමිය තුළ නටබුන්ව පවතින්නේය. එමෙන්ම මුහුදු මහා විහාර භූමියේ බුදු පිළිම වහන්සේ ඉදිරිපස, දෙපස කාන්තා සහ පිරිමි පිළිම යුවළක් නෙළා තිබේ. එම පිළිම දෙක කාවන්තිස්ස රජු හා විහාර මහා දේවියගේ යෑයි විශ්වාස කෙරෙති. එවැනි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන මුහුදු මහා විහාරය පසු කාලීනව කාලයේ වැලිතලාවෙන් වැසී ගියෙAය. අනතුරුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී සුදු ජාතීන් විසින් කළ පුරාවස්තු ගවේෂණයේදී නැවත මුහුදු මහා විහාරය සොයාගනු ලැබිණි. එකල පානම් පත්තුවේ ජීවත් වූ ජන ඝණත්වය හත්අට සියයක්වත් නැත. සෙනරත් රජුගේ අණින් මෙරට පැමිණි මුස්ලිම් වර්ගයට අයත් මට්ටයන් ජනාවාස පිහිටුවාගෙන සිටියේද මුහුදු මහා විහාරය අවට ප්‍රදේශ තුළය. මුහුදු මහා විහාරය සතුව පැවති ඉඩකඩම් ද මට්ටයන් අල්ලාගෙන තිබිණි. අන්‍ය ආගමික කෙණෙහිලිකම්… 1950 දශකයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ කළ ගවේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මහා විහාරයට අයත් බිම් කඩ 1951 අවුරුද්දේ ජනවාරි 26 වැනිදා ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. අක්කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනත් පර්චස් දහතුනක් එම රක්ෂිතයට ඇතුළත් විය. එහෙත් එම භූමි ප්‍රමාණය අන්සන්තකව ඇති බවට සාක්ෂි හමු වීමත් සමඟ නැවත වරක් මැනීSම් කටයුතු සිදු කරමින් 1965 වර්ෂයේ මැයි 28 වන දින නැවත මුහුදු මහා විහාරය සතු භූමි භාගය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහි වපසරිය අක්කර තිහකුත් රූඩ් තුනකුත් පර්චස් දහතුනක් විය. ඊට පසුව කළ කැණීම් කටයුතුවලදී අනුරාධපුර යුගයේ පසු භාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් සොයාගනු ලැබිණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක් ද, මෛත්‍රී බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබුණු අතර කැණීම්වලින් පසු එම පිළිම සංරක්ෂණය කර තැබීමට පියවර ගැනිණ. බුදුපිළිමයේ හිස කිසියම් පුද්ගලයකු විසින් ගලවාගෙන ගොස් තිබූ අතර පසුව එය පුරාවිද්‍යා මුරකරුගේ නිවසේ ලිප් ගලකට තබා තිබියදී සොයාගෙන ඇත. ඊට අමතරව පොතුවිල් මුහුදු තීරයේ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනාගෙන ඇත. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ බැවින් පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කර තිබිණි. අසූව දශකයෙන් පසුව කොටි ත්රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැණීම් කරගෙන යැමට නොහැකි තත්ත්වයක් උදා විය. එහෙත් මුහුදු මහා විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම වටහා ගත් පූජ්‍ය තංගල්ලේ සිරි සුනන්ද ස්වාමීන් වහන්සේ 1980 වර්ෂයේදී එහි වැඩම කර පුරාණ බෝධීන් වහන්සේ සමීපයෙහි කුඩා ආවාස ගෙයක් තනවා ලැගුම් ගත්හ. එහෙත් මුස්ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරුගේ කෙණෙහිලිකම් නිසා උන්වහන්සේට වැඩි කාලයක් එහි වැඩ සිටීමට නොහැකි වූහ. අනතුරුව පූජ්‍ය තංගල්ලේ ජීවානන්ද සහ සද්ධානන්ද යන ස්වාමීන් වහන්සේලා දෙනම වරින් වර වැඩ වාසය කළහ. ටික කාලයක් යන විට උන්වහන්සේලාගේ ගමනද නතර වූහ. පසුව කතරගම සිරිරතන හිමියන් මුහුදු මහා විහාරයට වැඩම කර ත්රස්තවාදයේ ගිනි පුපුරු මැද දුක සේ වැඩ සිටියහ. එහෙත් පෙර කී මුස්ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරු සිරිරතන හිමියන්ට ද කෙණෙහිලිකම් කළේය. එමෙන්ම ප්‍රදේශවාසීහු විහාරස්ථානයට පිවිසෙන මගෙහි සවි කර තිබූ දැන්වීම් පුවරුව ගලවා මස්ජිතුල් පලාµa මාවත යනුවෙන් නාම පුවරුවක් සවි කිරීමට තරම් ආගම්වාදී කුහකයන් වූහ. එමෙන්ම මුහුදු මහා විහාරයට පැමිණෙන මගෙහි වාහනයක් ගමන් කිරීමට නොහැකි වන ලෙස මග දෙපස ඇහිරීහ. මග ඇහැරීම නිසා විහාරස්ථානය වැද පුදාගැනීමට පැමිණෙන සැදැවතුන් මහත් සේ පීඩාවට පත් විය. පොතුවිල් හන්දියේ සිට ත්‍රිරෝද රථයකින් විහාරයට එන සැදැහැවතුන්ගෙන් ගමන් ගාස්තු ඩබල් ටිබල් කරගැනීමට තරම් මුස්ලිම් ත්‍රිරෝද රථකරුවන් අමනයන් විය. ප්‍රදේශයේ මුලිස්ම් පිරිස් විටින් විට විහාරාධිපති සිරිරතන හිමියන්ට ද කරදර කළහ. එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් විහාරස්ථානය සතු ඉඩකඩම්වලින් අක්කර හතක් ජයභූමි පැවරුම් මගින් මුස්ලිම්වරුන්ට බෙදාදෙනු ලැබීය.. කතරගම සිරිරතන හිමියන්ගෙන් පසු මුහුදු මහා විහාරයේ විහරාධිපති ධුරයට පත් වූයේ වරකාපොළ ඉන්දසිරි හිමියන්ය. උන්වහන්සේට ද අන්‍ය ආගමිකයන්ගෙන් සිදු වන කෙණහිලිකම් අඩු නොවිණි. 2012 අවුරුද්දේ දිනක මුස්ලිම් මිනිසුන් පැමිණ වැල්ලට යට වී තිබූ පැරැණි චෛත්‍යය ඩෝසර කිරීමට යැමෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති විය. පැවති ආණ්ඩුවේ මැදිහත්වීම මත සිද්ධිය දුරදිග නොගියේය. එතැනින් නොනිවතින පැවති රජය අම්පාර දැයට කිරුළට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය කිරීම ආරම්භ කළේය. විහාරස්ථානයට පැමිණීමට අලුත් මාර්ගයක් ඉදිකෙරිණි. නව බුදු මැඳුරක් ඉදිකෙරිණි. විහාරස්ථානය ගොඩනැඟීම බලා සිටීමට නොහැකි කුහක ආගම්වාදීන් සංවිධානගතව ආවාස ගෙයට ගිනි තැබීය. එදා සිට විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බල ඇණියක් යොදවනු ලැබිණි. අදටත් එම ආරක්ෂක සේවය ස්ථාපිතය. එහෙත් පන්සල අවට මුස්ලිම් ජාතීන්ගේ කෙණෙහිලිකම් නැති කිරීමට ඔවුන්ටද අසීරු වී ඇත. අද තත්ත්වය එදාටත් වඩා බරපතලය. පන්සල අවට සිsටින අන්තවාදී කරවල කඩකාරයන් මුහුදු මහා විහාරයේ වාහන නැවතුම්පොළ කරවල මඩුවක් කරගෙනය. පන්සලට යන වාහන නතර කිරීමට කුණු කරවල කඩකාරයන්ගෙන් අවසර ගැනීමට සිදු වෙලාය. කරවලවල මිල අසා කරවල නොගත් විට උන් සැදැහැවතුන්ට බැණ වදින්නාහ. අන්‍ය ආගමිකයන් විසින් නිරන්තරයෙන් සිදු කරන මේ කෙණෙහිලිකම් නිසා පීඩාවට පත්ව සිටින්නේ මුහුදු මහා විහාරස්ථානයේ විහාරධිපති සහ පොඩි හාමුදුරුවෝය. එහෙයින් මේ කෙණහිලිකම් ගැන අප කියනවාටත් වඩා මුහුදු මහා විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ වන උඩලමත්තේ රතනප්‍රිය ස්වාමීන් වහන්සේ කියන විට වඩාත්ම පැහැදිළිය. මේ උන්වහන්සේ අපට පැවසූ කතාවය. ‘පන්සලට එන බැතිමතුන්ට තර්ජන කරනකොට අපිට බලාගෙන ඉන්න බෑ. මම ගිහින් කිව්වා විහාර භූමියෙන් කරවල කඩ ඉවත් කරගන්න කියලා. එතකොට ඒ මිනිස්සු කියනවා ‘එහෙම කොහොමද… මේක අපේ ගම. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕක කියන්න ගිහින් එක ගෑනු කෙනෙක් මට ගහන්න හැන්දක් උලුක් කරගෙනත් ආවා. කුණුහරුප කියලා බොහෝම සද්ද දැම්මා. ඒ කාන්තාවන්ගේ හැසිරීම ගැහැනු ජාතියටම නින්දාවක්. ඒ මදිවට මම ඒ ගෑනුන්ට තර්ජනය කළා කියලා පොලිසියට පැමිණිලා කරලා මාව රිමාන්ඩ් කරන්නත් කියලා තිබුණා. මම ඕවාට බය නෑ. එහෙම බය වුණා නම් මෙහේ වසන්න බෑ. අපේ පූජා භූමිය තුළ කරවල, මස්, මාළු විකුණන්න එපා කියන්න අපිට ශුද්ධ අයිතියක් තියෙනවා. පන්සලට එන මඟක තියෙන්න ඕනා මල් පහන් විකුණන කඩ. බුදුහාමුදුරුවන්ට කරවල පූජා කරන්න බෑනේ. මේ කරවල බිස්නස් කරන්නේ ගෑනු. පිරිමි එන්නේ නෑ. මෙහේ මුස්ලිම් මනුස්සයෙක් කසාඳ බැඳලා ඉන්න බොරැල්ලේ දෙමළ කාන්තාවක් තමයි මේ ව්‍යාපාරය මෙහෙවන්නේ. ඒ ගෑනු කෙනා පූජා භූමියට අයිති ව්‍යාජ ලිපි ලේඛන හදපු ඉඩමක් සල්ලිවලට අරගෙන කාමර පේළියක් හදාගෙන වන්දනාවේ එන මිනිස්සුන්ට කුලියට දෙනවා. ඒ කාමර පේළිය තියෙන්නේ වාහන පාක් එක ළඟ. ‘කාමර කුලියට දෙනු ලැබේ’ කියලා පන්සල ඉස්සරහා ලයිට් කණුවේ බෝඩ් කෑල්ලුකුත් එල්ලලා තිබුණා. මම ඒක කඩලා දාලා කියලත් පොලිසියේ පැමිණිලි කරලා තිබුණා. අන්තිමට බෝඩ් එක කැඩුවා කියලා මට රුපියල් අටදාහක වන්දියකුත් ගෙවන්න වුණා. ආගමික ගැටලු ඇති කරන්න අපිට ඕනෑ නෑ. ඒ නිසා මම වන්දි මුදල ගෙව්වා. ඒත් මම පොලිසිය ඉදිරියේ වරද කළේ නැති බව සාක්ෂි ඇතිව ඔප්පු කළා… වාහන නැවතුම්පොළේ අයිස්ක්‍රීම් අලෙවි කරන මුස්ලිම් වෙළෙන්දෙක් ඉන්නවා. ඒ මනුස්සයගේ අයිස්ක්‍රීම් කෑවහම ඇඟට අමුත්තක් දැනෙනවා කියලා පන්සලට එන බැතිමතුන් කිහිප දෙනෙක්ම මට ඇවිත් කිව්වා. අයිස්ක්‍රීම් විකුණන්නේම සිංහල බෞද්ධ පුංචි පිරිමි ළමයි ඉල්ලක්ක කරගෙන. ඒ බව අපිට ගොඩක් කාලයක ඉඳලා තේරිලා තිබුණේ. දැන් අපිට සැකයක් තියෙනවා අයිස්ක්‍රීම්වලට පුරුෂ ශක්තිය අඩු කරන කෙමිකල් ද්‍රව්‍යයක් අඩංගු කරලා කියලා. ඒ නිසා මම ඒ අයිස්ක්‍රීම් වෙළෙන්දට කිව්වා පූජා භූමියේ අයිස්ක්‍රීම් වෙළෙඳාම කරන්න එපා කියලා. එහෙම කිව්වා කියලා ඒ මනුස්සයත් මට ගහන්න ආවා… වාහන පාක් එකේදී හොරෙන් වාහනවල ලයිට් ගලවපු කොල්ලො කිහිපදෙනකුට මම දොස් කිව්වා. පස්සේ රෑක ඒ කොල්ලො ටික මට ගහන්න පන්සලේ හැංගිලා හිටියා. වන්දනාවේ ආපු කෙනෙක් දැකලා මට ඇවිත් කිව්වා. ඒ වගේ හැංගිමුත්තන් වැඩ මේ මිනිස්සු ළඟ ගොඩක් තියෙනවා. රැස් කර ගන්aනා පව් ඒ අයම අරගෙන යයි. අපි ඒවට ආරවුල් ඇති කරගන්න ඕන නෑ… අනිත් එක තමයි මෙහේ ඉන්න මුස්ලිම් නීතිඥවරු පොලිසිය හරහා ඉල්ලීමක් කරනවා පන්සලේ ශබ්ද විකාශනවල ශබ්දය වැඩියි, ළමයින්ට පොත් පාඩම් කරන්න බෑ, සද්දය අඩු කරන්න කියලා. පොලිසියෙන් අපිට කතා කරලා කියනවා හාමුදුරුවනේ පීකර්වල ශබ්දය වැඩි කියලා මිනිස්සු කියනවා කියලා. අපි පිරිත් දාන්නේ උදේටයි හවසටයි විතරයි. මුස්ලිම් පල්ලිවල දවසට හය වතාවක් ප්‍රදේශයම දෙවනත් වෙන්න යාඥා කරනවා. දවසට හය වතාවක් යාඥා කරනොකට අපේ පන්සලේ ඉන්න සාමණේර භික්ෂුන් වහන්සේලා ඉගෙනගන්නේ කොහොමද… සිකුරාදා දවස පුරාම පල්ලිවල යකඩකටවල් විසන්ධි වෙන්නේ නෑ. අපි කිසිම දවසක ඒ ශබ්ද විකාශන යන්ත්‍ර නතර කර දෙන්න කියලා පොලිසියට පැමිණිලි කරලා නෑ. චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා පැමිණි උත්සවයට දාලා තිබුණු කොඩි වැල් කපලා තිබුණා. ඒකට නම් අපි නඩු දාලා තියෙන්නේ. මුහුදු මහා විහාරස්ථානය වටා ප්‍රදේශවලින් හම්බ වෙච්ච සඳකඩ පහණ පුරා වස්තු මුස්ලිම් ගෙවල්වල රෙදි හෝදන ගල්වලට තියාගෙන ඉන්නවා. මුර ගල් පඩි පෙළවලට අරගෙන. මේ ප්‍රදේශය තුළ විශාල පුරාවස්තු කොල්ලයක් සිදු වෙනවා. මහ කැලෑ මැද ඩෝසර් දාලා පුරා වස්තු හාරනවා. අදාළ බලධාරීන් මේ ගැන සොයාබලන්නේ නෑ. විහාරස්ථානයට අයිති ඉඩකඩම් සේරම දැන් මුස්ලිම් මිනිස්සු අල්ලගෙන ඉවරයි. අපි විහාරයට ටොයිලට් එකක් හදන්න ගියත් ඒකට විරුද්ධව පොලිසි යනවා. මේක අපිටත් වදයක්. විහාර මහා දේවිය කියන්නේ අපේ අම්මා. මේ තැන විනාශ කරනවා කියන්නේ අම්මට තියෙන තැන නැති කිරීමක්. එහෙම වුණොත් බෞද්ධයාට ඉතිරි වෙන දෙයක් නෑ. මේ වනසලා දාන්නේ බෞද්ධ ඉතිහාසය. ඒ නිසා විහාරස්ථානයට අයිති ඉඩම් නීත්‍යනුකූලව පවරා දීලා මුහුදු මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කරන්න කියලා අපි පැවති ආණ්ඩුවලින් ඉල්ලා හිටියා. ඒත් එක වුණේ නෑ…’ මුහුදු මහා විහාරය දෙසින් ඇසෙන කතාව ඉතාම ෙ€දජනකය. එම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ පැවසූ අන්දමට ජාතියක් වශයෙන් සිංහල බෞද්ධ රටක උරුමය රැකගැනීමේ ශෝචනීය ඉරණමට අපි මුහුණ දෙමින් සිටිමු. ලෝකයේ අපට කියා වෙනත් බිම් අඟලක් හෝ නැත. අපට ඇති එකම බිම මේ රටය. එහෙයින් පිටරටවලින් පැමිණි මට්ටයන්ට අපේ විහාරස්ථාන කොල්ලකා ගැනීමට ඉඩ ලබාදීම අපේ වළ අපම කපා ගැනීමකි. ජාතියේ නාමයෙන් අපේ උරුමය අප ආරක්ෂා කරගත යුතුය.[/COLOR][/SIZE] [YOUTUBE]GosdPLBIShw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom