Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු මහා විහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙදර අයත් ඔය පැත්තේ ට්රිප් එකක් ගිහින් පෙරෙදා අවේ..

වෙලාතියනදේ දැක්කාම ලොකු දුකක් ඇතිඋනා කිව්ව.

පන්ස්ලේ තියන ඉඩම් ගොඩක් මුස්ලිම් අය අල්ලගන, දැන් ඔය පන්සලට තියෙන අක්කර දෙක තුනක්ලු.පුරා විද්යා නටබුන් සදකඩ පහන් එහෙමත් ගලවගන ගිහින්ලු. ( අක්කර සියගනනක් තිබ්බ ඉඩම් වල හැමතැනම තියන ඒවගෙන් එකක් දෙකක් ගලවන් යන්න ඇති කියලා හිතමු.).

පන්සල වටේ සින්හල පවුල් කීපයක් තියනවලු.ඒ ඔක්කොම වටකරගන මුස්ලිම් පවුල් ඉන්නවලු සෑහෙන්න.පන්සලේ කතාකරකර ඉද්දී , එකපාරට පල්ලියේ ඉස්පීකරේ දාල, ඒකට ඔක්කොමල ෆුල් අවුල් ගිහින්.

මම කිව්වේ කියපු කතා ටිකක්.

කට්ටිය කියනවාවගේ ඕක ගිහින්ම බලන්න ඕනා, ඒක දැනෙන්න.

අපේ සින්හල මිනිස්සු කොච්චර ඉඩම් අල්ලනවාද,ඉඩකඩම් වලට පෙරේතද.අපේ පැත්තේ පාරෙන් එකපැත්තක් ඉඩමට අල්ලලා වැටක් ගහලා,දැන් පාරේ වන්ගුවක්.මේක කාලයක් තිස්සෙකරපු දෙයක්.පාර අලුත්වැඩියා කරන්න ඩෝසරේ ආව වෙලාවේ මම ඒ ගැනුකෙනාට මේක කිව්ව.ඒගමන අගල් තුනක් වැට පස්සට ගත්තා.අපෝ මීටවැඩිය ඉඩමෙන් දෙන්න බෑ කියලා.ටවුන්වල තාපප හින්දා ,වැටවල් හින්දා මොනවත් කරන්න බෑ.ඒත් ගන්වලට ඇවිත් බලන්න ඔනා, මිනිස්සුන්ගේ ඉඩම් තන්නව.

ඔකට මිස්ලිම් මිහිහටවත්, සින්හල මිනිහටවත් බැන්නට වැඩක්නෑ.මොකද ඒ ඕවා කරන ගොඩක් නුගත් මිනිස්සුන්ට තමුන්ගෙන් පිට හිතන්න බෑ.මට කන්න ඔනිනම් , මම කනව,මට තිබහනම් මම බොනවා බීල කෝච්චෙයේ ජනේලෙන් බෝතලය විසික්කනවා. මට යන්න ඕනිනම, මම හෙඩ්ලයිට් එකම ගහන් යනව, අනිකට ගිනිකන වැටෙනවද මම දන්නෑ, වැඩකුත් නෑ. ඩිම් එක හැදුවේ මොකටද කියලා උටත් තවම උත්තර නැති ප්රශ්නයක්.

අපිට ඉඩම් ඔනේනම් ,තියන තැනින් අල්ලගන්නවා, මට සෙක්ස් ඔනේනම් කාටහරි ..නවා. ඒතරමට නොදියුනුයි.

රටේ ආයතන, නීති හදලා මිනිස්සු බදුගෙවගෙව නඩුත්තු කරන්නේ ඕවාට පිලියම්දෙන්න.

කාලකන්නි රට, බුද්ධසාසන අමාත්යන්ශයක් තියනවා, පුරාවිද්යා දෙපාර්තමේන්තුවක් තියනවා.උන් මොනවත්දන්නෑ උන් රුකඩ.හැබැයි, අස්ගිරියෙන් පලිගන්න ඔනි උනාම, ඇමතිය්ගේ අනට ඔය රුකඩ ටික චන්ඩියෝවගේ නටනවා.

[QUOTE="shamil45, post: 21937712, member: 559278"] [COLOR="Blue"][SIZE="4"] අපේ ගෙදර අයත් ඔය පැත්තේ ට්රිප් එකක් ගිහින් පෙරෙදා අවේ.. වෙලාතියනදේ දැක්කාම ලොකු දුකක් ඇතිඋනා කිව්ව. පන්ස්ලේ තියන ඉඩම් ගොඩක් මුස්ලිම් අය අල්ලගන, දැන් ඔය පන්සලට තියෙන අක්කර දෙක තුනක්ලු.පුරා විද්යා නටබුන් සදකඩ පහන් එහෙමත් ගලවගන ගිහින්ලු. ( අක්කර සියගනනක් තිබ්බ ඉඩම් වල හැමතැනම තියන ඒවගෙන් එකක් දෙකක් ගලවන් යන්න ඇති කියලා හිතමු.). පන්සල වටේ සින්හල පවුල් කීපයක් තියනවලු.ඒ ඔක්කොම වටකරගන මුස්ලිම් පවුල් ඉන්නවලු සෑහෙන්න.පන්සලේ කතාකරකර ඉද්දී , එකපාරට පල්ලියේ ඉස්පීකරේ දාල, ඒකට ඔක්කොමල ෆුල් අවුල් ගිහින්. මම කිව්වේ කියපු කතා ටිකක්. කට්ටිය කියනවාවගේ ඕක ගිහින්ම බලන්න ඕනා, ඒක දැනෙන්න. අපේ සින්හල මිනිස්සු කොච්චර ඉඩම් අල්ලනවාද,ඉඩකඩම් වලට පෙරේතද.අපේ පැත්තේ පාරෙන් එකපැත්තක් ඉඩමට අල්ලලා වැටක් ගහලා,දැන් පාරේ වන්ගුවක්.මේක කාලයක් තිස්සෙකරපු දෙයක්.පාර අලුත්වැඩියා කරන්න ඩෝසරේ ආව වෙලාවේ මම ඒ ගැනුකෙනාට මේක කිව්ව.ඒගමන අගල් තුනක් වැට පස්සට ගත්තා.අපෝ මීටවැඩිය ඉඩමෙන් දෙන්න බෑ කියලා.ටවුන්වල තාපප හින්දා ,වැටවල් හින්දා මොනවත් කරන්න බෑ.ඒත් ගන්වලට ඇවිත් බලන්න ඔනා, මිනිස්සුන්ගේ ඉඩම් තන්නව. ඔකට මිස්ලිම් මිහිහටවත්, සින්හල මිනිහටවත් බැන්නට වැඩක්නෑ.මොකද ඒ ඕවා කරන ගොඩක් නුගත් මිනිස්සුන්ට තමුන්ගෙන් පිට හිතන්න බෑ.මට කන්න ඔනිනම් , මම කනව,මට තිබහනම් මම බොනවා බීල කෝච්චෙයේ ජනේලෙන් බෝතලය විසික්කනවා. මට යන්න ඕනිනම, මම හෙඩ්ලයිට් එකම ගහන් යනව, අනිකට ගිනිකන වැටෙනවද මම දන්නෑ, වැඩකුත් නෑ. ඩිම් එක හැදුවේ මොකටද කියලා උටත් තවම උත්තර නැති ප්රශ්නයක්. අපිට ඉඩම් ඔනේනම් ,තියන තැනින් අල්ලගන්නවා, මට සෙක්ස් ඔනේනම් කාටහරි ..නවා. ඒතරමට නොදියුනුයි. රටේ ආයතන, නීති හදලා මිනිස්සු බදුගෙවගෙව නඩුත්තු කරන්නේ ඕවාට පිලියම්දෙන්න. කාලකන්නි රට, බුද්ධසාසන අමාත්යන්ශයක් තියනවා, පුරාවිද්යා දෙපාර්තමේන්තුවක් තියනවා.උන් මොනවත්දන්නෑ උන් රුකඩ.හැබැයි, අස්ගිරියෙන් පලිගන්න ඔනි උනාම, ඇමතිය්ගේ අනට ඔය රුකඩ ටික චන්ඩියෝවගේ නටනවා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom