Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු වැලි බයියා.♦️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඛාදනය වී මුහුදට ගසාගෙන ගිය වැලි නැවත වෙරල වෙතට රැගෙන එන සොබාදහමේ අපූරු නිර්මාණය

♦ මුහුදු වැලි බයියා.

[ATTACH=full]80846[/ATTACH]

ඔබ දන්නවාද ??

මුහුදු වැලි බයියා යන ජීවී විශේෂය

ලංකාවට පමණක් ආවේණික කොටසක වග?

පසුගිය වසරේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කලද, මේ වන විට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොටසක් බව පත් වෙමින් පවති.

මුහුදු වැලි බයියා යනු ප්රාග් ඓතිහාසික යුගයේ සිට ජාන නොවෙනස්ව පවතින සත්ව කොටසක් වග.

ඉතා පහසුවෙන් හීලෑ කරගත හැකි මෙම සත්වයා තම ස්වාමියා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බව.

හීලෑ වූ විට පුරු පුරු හඩක් නගමින් අසල ගැවසෙන මෙම සතා කෝප වූ විට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ අඩ ගසයි.

වාර්ෂිකව ලාංකීය වෙරල ඛාදනය වෙන ප්‍රමාණයෙන් හරි අඩක් මෙම සත්වයා විසින් නැවත වෙරලට රැගෙන එනු ලබයි.

මුහුදු වෙරලට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රධාන ආහාරය බැවින් තම ස්වාමියාගේ කැත කුණු කිසිදු ප්‍රමාදයකින් තොරව පිරිසිදු කිරීමට මෙම සත්වයා සමතෙකි.

අපද්‍රව්‍ය පරිභෝජනයේදී චීන ඌරාද

සිටින්නේ මෙම සත්වයාට පිටු පසිනි.

දිය ගොඩ දෙකෙහිම වාසය කරන මෙම සත්වයා මේ දිනවල දිවා කාලයේ නුවර එලියේද රාත්‍රී කාලයේ ගල්කිස්ස මූදු වෙරලේද වාසය කරයි.

දිනයිනේ ඕනෑම දේශගුණික කලාපයක වාසය කලද නැගෙනහිර සහ උතුරු වෙරල ආශ්රිත කලාප වල දැක ගත නොහැක.

මේ දිනවල තනි තනිව වාසය කලද

මැතිවරණ කාලවලදී පරපුර බෝ කිරීම සදහා රංචු වශයෙන් සැරි සැරීමට

ප්‍රියතාවයක් දක්වයි.

ප්රාග් ඓතිහාසික යුගයෙන් පසු

හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ප්‍රධාන වශයෙන් සමූහගත වෙන මෙම සත්වයා මී මැස්සන් මෙන් නිතරම රජෙකු යටතේ වාසය කිරීමේ අවශ්‍යතාවයෙන් පෙලෙයි.

දැනට මූදු වැලි බයියන්ගේ රජ වැලි බයියා හම්බන්තොට වනාන්තර ආශ්රිත බෙලිඅත්ත තෙත් කලාපයේ ගුහාවක් ආශ්‍රිතව සිටින අතර විටෙක තංගල්ල කාල්ටන් වෙරල තීරයේද වාසය කරනු ලබයි.

රජ වැලි බයියා ජෛව විද්‍යාඥයින් විසින් " මලයානු නාකි දිය මයිනා " යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි.

කපුටාට පසු රටේ වැඩිම ප්‍රමාණයක්

අපද්‍රව්‍ය නිස්සාරණය කරන සත්වයා

මුහුදු වැලි බයියා වේ.

තමන්ට ලැබෙන ඕනෑම ජරාවක්

සිය දිව ආශ්රයෙන් පිරිසිදු කිරීමට මනා පලපුරුද්දක් ඇති සතෙකි.

සොබාදහම් මාතාව විසින් ජෛව විවිධත්වය සහ රටේ දේශපාලන විවිධත්වය සමතුලිත කිරීම සදහා අපට දායාද කර ඇති මුහුදු වැලි බයියා රැක ගැනීම අප සැමගේ යුතුකමක් සහ වගකීමකි.

[USER=346866]@erozan[/USER]

අමාත්‍ය මණ්ඩල තීරණ- 2020-01- 08

[ATTACH=full]80849[/ATTACH]

[QUOTE="yapa100, post: 25433298, member: 245310"] ඛාදනය වී මුහුදට ගසාගෙන ගිය වැලි නැවත වෙරල වෙතට රැගෙන එන සොබාදහමේ අපූරු නිර්මාණය ♦ මුහුදු වැලි බයියා. [ATTACH type="full" alt="FB_IMG_1590926069450.jpg"]80846[/ATTACH] ---------------------------------------------------------------- ඔබ දන්නවාද ?? ⛔ මුහුදු වැලි බයියා යන ජීවී විශේෂය ලංකාවට පමණක් ආවේණික කොටසක වග? ⛔ පසුගිය වසරේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කලද, මේ වන විට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොටසක් බව පත් වෙමින් පවති. ⛔ මුහුදු වැලි බයියා යනු ප්රාග් ඓතිහාසික යුගයේ සිට ජාන නොවෙනස්ව පවතින සත්ව කොටසක් වග. ⛔ ඉතා පහසුවෙන් හීලෑ කරගත හැකි මෙම සත්වයා තම ස්වාමියා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බව. ⛔ හීලෑ වූ විට පුරු පුරු හඩක් නගමින් අසල ගැවසෙන මෙම සතා කෝප වූ විට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ අඩ ගසයි. ⛔ වාර්ෂිකව ලාංකීය වෙරල ඛාදනය වෙන ප්‍රමාණයෙන් හරි අඩක් මෙම සත්වයා විසින් නැවත වෙරලට රැගෙන එනු ලබයි. ⛔ මුහුදු වෙරලට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රධාන ආහාරය බැවින් තම ස්වාමියාගේ කැත කුණු කිසිදු ප්‍රමාදයකින් තොරව පිරිසිදු කිරීමට මෙම සත්වයා සමතෙකි. ⛔ අපද්‍රව්‍ය පරිභෝජනයේදී චීන ඌරාද සිටින්නේ මෙම සත්වයාට පිටු පසිනි. ⛔ දිය ගොඩ දෙකෙහිම වාසය කරන මෙම සත්වයා මේ දිනවල දිවා කාලයේ නුවර එලියේද රාත්‍රී කාලයේ ගල්කිස්ස මූදු වෙරලේද වාසය කරයි. ⛔ දිනයිනේ ඕනෑම දේශගුණික කලාපයක වාසය කලද නැගෙනහිර සහ උතුරු වෙරල ආශ්රිත කලාප වල දැක ගත නොහැක. ⛔ මේ දිනවල තනි තනිව වාසය කලද මැතිවරණ කාලවලදී පරපුර බෝ කිරීම සදහා රංචු වශයෙන් සැරි සැරීමට ප්‍රියතාවයක් දක්වයි. ⛔ ප්රාග් ඓතිහාසික යුගයෙන් පසු හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ප්‍රධාන වශයෙන් සමූහගත වෙන මෙම සත්වයා මී මැස්සන් මෙන් නිතරම රජෙකු යටතේ වාසය කිරීමේ අවශ්‍යතාවයෙන් පෙලෙයි. ⛔ දැනට මූදු වැලි බයියන්ගේ රජ වැලි බයියා හම්බන්තොට වනාන්තර ආශ්රිත බෙලිඅත්ත තෙත් කලාපයේ ගුහාවක් ආශ්‍රිතව සිටින අතර විටෙක තංගල්ල කාල්ටන් වෙරල තීරයේද වාසය කරනු ලබයි. ⛔ රජ වැලි බයියා ජෛව විද්‍යාඥයින් විසින් " මලයානු නාකි දිය මයිනා " යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. ⛔ කපුටාට පසු රටේ වැඩිම ප්‍රමාණයක් අපද්‍රව්‍ය නිස්සාරණය කරන සත්වයා මුහුදු වැලි බයියා වේ. ⛔ තමන්ට ලැබෙන ඕනෑම ජරාවක් සිය දිව ආශ්රයෙන් පිරිසිදු කිරීමට මනා පලපුරුද්දක් ඇති සතෙකි. සොබාදහම් මාතාව විසින් ජෛව විවිධත්වය සහ රටේ දේශපාලන විවිධත්වය සමතුලිත කිරීම සදහා අපට දායාද කර ඇති මුහුදු වැලි බයියා රැක ගැනීම අප සැමගේ යුතුකමක් සහ වගකීමකි. [USER=346866]@erozan[/USER] [B]අමාත්‍ය මණ්ඩල තීරණ- 2020-01- 08 [ATTACH type="full"]80849[/ATTACH][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom