එහෙනම් අර හරීන් ප්රනාන්දු මහත්තය කිව්වෙ ගිවිසුම ගැහුවට පස්සෙ ඉන්දියාවෙන් සන්චාරකයො එනව, එහෙ ලෝකෙ ධනවත්ම 15 දෙනා ගෙන් කී දෙනෙක්ද මන්ද ඉන්නව කියල.
![]()
ඉන්දියවෙ මෙහෙම උනත් ලන්කවේ මෙහෙම වෙන්නෙ නෑ...
වෙලාව අඩු නම් 3.45 බලන්න

කොහොමද සිපා/එට්කා ගහල ඉන්දියන් උන් ඇවිත් මෙහේ වෙරල දිගට කහ පාටට ගුලි ගුලි දකිද්දි දැනෙන ආතල් එක.......
යහපාලනේට ජයවේවා!!!!
රනිල් ඕව සජීවීව පෙන්නන්න තමා ලෑස්තිය සිංහලුන්ට

එහෙනම් අර හරීන් ප්රනාන්දු මහත්තය කිව්වෙ ගිවිසුම ගැහුවට පස්සෙ ඉන්දියාවෙන් සන්චාරකයො එනව, එහෙ ලෝකෙ ධනවත්ම 15 දෙනා ගෙන් කී දෙනෙක්ද මන්ද ඉන්නව කියල.
![]()
ගයාන් ලක්මාල්;19740202 said:pissu haduna ban. Mewa wenna athi apaya kiyanne.
ලගදීම ලංකාවෙන් නැචුරල්, පියවි ඇසින් බලාගත හැක. ඔෆිස් යන ගමන් පාර දෙපැත්තේ බට්ටෝ පැන පැන යන්න පුළුවන්...
දිනුදේ රැක ගැනුමට එන්න... ඉක්මනට එන්න...

මොනා කරන්නද බන්... බැදගත්තු බෙරේ ගහන්නත් එපේ දැන්..
yako mata mevila penawa gallface beach eka, haiyo