මුහුදේ රැල්ල වෙනදාට වඩා අඩුයි බන්

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මුහුදේ රැල්ල වෙනදාට වඩා අඩුයි බන්

ඊයේ (28) මුහුදේ රැල්ල වෙනදාට වඩා අඩුයි. Location Bambalapitiya අද උදේත් එච්චරම සැරක් නෑ. මුහුදේ ලොකු වෙනසක් තියෙනවා බන්. මුහුද පේනවානම් පොඩ්ඩක් දාපල්ලකෝ බලන්න.

https://earth.nullschool.net/#curre...orthographic=80.67,8.18,2494/loc=79.877,6.912
 
Last edited:

Angoda Lokka

Member
Sep 17, 2017
146
12
0
සුනාමි එන්නෙ නෑ මිනිහෝ නිකන් බොරු නොදා හිටපන්
 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    හැමදාම රැුල්ල එවල මහන්සි ඇති බං, රෙස්ට් කරල එවයි හෝදගෙනම යන්න එක පාර.
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    සුනාමි එන්නෙ නෑ මිනිහෝ නිකන් බොරු නොදා හිටපන්

    37.gif


    https://www.windy.com/?waves,7.379,79.937,7
    meka balapan ara kunatuwa nisa colombo awata muhude ralla adui
    mulative,trincomalee pathe sarai
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ලංකාව ගිලාබහින්න යන්නේ :baffled:

    27.gif


    End of sinhalese :(:(:(

    47.gif


    හැමදාම රැුල්ල එවල මහන්සි ඇති බං, රෙස්ට් කරල එවයි හෝදගෙනම යන්න එක පාර.

    33.gif



    ලෝක විනාසෙ:lol:

    32.gif


    හදයා;22551261 said:
    Indian කාරයගෙ අනාවැකිය හරියයිද එහෙනම්?

    mona boruda bn :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ මිනිස්සු හිතුවට වඩා මුහුද ගැන අවධානෙන් ඉන්නවනෙ :oo: