මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තව&#3501

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තව&#3501

    මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක් නරඹන්න පහළ ක්ලික් කරන්න.මේක බලල මට රෙපක් දීල යන්න හොඳේ.:lol::lol:අනිත් අයට දැනගන්න bump එකක් දැම්මට කමක් නැහැ.

    • Like
    Reactions: mcwolfe

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    මේවගේ ත්‍රෙඩ් එකක් තිබ්බනෙ:oo:

    re-post වෙන්න බෑ.මේක මට යාළුවෙක් එව්වෙ.එයා අමාරුවෙන් හොයාගත්ත ටිකක් කියල.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔයාගෙද බ්ලොග්එක ඔය තීම් එක කොහෙන්ද හොයාගත්තේ? :rolleyes::confused:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    re-post වෙන්න බෑ.මේක මට යාළුවෙක් එව්වෙ.එයා අමාරුවෙන් හොයාගත්ත ටිකක් කියල.

    ඒ යාලුව තමයි අපිටත් එව්වෙ කමක්නෑ :lol::no:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    ඒ යාලුව තමයි අපිටත් එව්වෙ කමක්නෑ :lol::no:

    විහිළුවක් නෙමෙයි යාළු.මම හොඳින් අඳුරන කෙනෙක් මට එව්වෙ.ඇත්තටම මම මේ කියන්නෙ.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔව් ඔව් ,මම මේ දැන් ඒක දැක්කෙ.ඒත් බලන්න ඔය බ්ලොග් එක මගේ.ඕක මම එයාට ඉස්සෙල්ල දැම්ම.ඒක මම එයාටත් කිව්වා.

    :shocked::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් ඔව් ,මම මේ දැන් ඒක දැක්කෙ.ඒත් බලන්න ඔය බ්ලොග් එක මගේ.ඕක මම එයාට ඉස්සෙල්ල දැම්ම.ඒක මම එයාටත් කිව්වා.

    rep add...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    ඔයාගෙද බ්ලොග්එක ඔය තීම් එක කොහෙන්ද හොයාගත්තේ? :rolleyes::confused:

    ඔව් ඔය බ්ලොග් එක මගේ.ඔයාට බ්ලොග් එකක් තියෙනවනම් කියන්න.මම theme එක ගත්ත තැන මත්කද කියල බලන්නම්.