මුහුද යටින් දිවෙන Nord Stream ගෑස් නලයේ පිපිරීමක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් රැගෙන යනු ලබන Nord Stream නම් නළ මාර්ගය බෝල්ටික් මුහුදේදී හානියට ලක්වී ඇති අතර මේ හේතුවෙන් නළයෙන් ගෑස් කාන්දුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    පිපිරිම සිදුව ඇති බෝල්ටික් මුහුදු කලාපය ඉහලින් ගමන් කරනු ලැබූ ඩෙන්මාර්ක් ගුවන් හමුදා යානාවක් විසින් එම ප්‍රදේශය ආසන්නයේ මුහුදේ විශාල වායු බුබුළු මතුවන අයුරු වීඩියෝ ගත කර ඇත.

    Nord Stream ගෑස් නළ මාර්ගයේ ඇතිවූ මෙම කාන්දුව කකඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සැක මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    ගෑස් නළයෙන් සිදුව ඇති බව කියන ගෑස් කාන්දුවීම නිසා ඇතිව තිබෙන එක් වායු බුබුලේ පැතිරීම කිලෝමීටරයක් විෂ්කම්භයකින් යුක්ත බවත් කුඩාම කාන්දුව දැක්වෙන වායු බුබුලේ පැතිරීම මිටර් 200ක් පමණ විශාලත්වයකින් යුක්ත බවයි ඩෙන්මාර්ක් හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

    මේ අතර ඩෙන්මාර්කයේ බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පැවසුවේ ගෑස් නළයේ කාන්දුවීම නතර කිරීමට සතියක කාලයක් පමණ ගතවනු ඇති බවයි.

    'මුහුදු මතුපිට මීතේන් වලින් පිරී ඇති අතර, එයින් අදහස් කරන්නේ ප්‍රදේශයේ පිපිරීම් වැඩි වීමේ අවදානමක් පවතින බවයි,' ඩෙන්මාර්කයේ බලශක්ති ඒජන්සියේ ප්‍රධානි ක්‍රිස්ටෝෆර් බොට්සාව් සඳහන් කර සිටියේ.

    මේ අතර ස්වීඩනයේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ ඔහුගේ උපකරණ වල මුහුද යට සිදුවූ ප්‍රබල පිපිරුමක දත්ත සටහන්ව තිබෙන බවයි.

    ස්වීඩ්න් භූ කම්පන විද්‍යාඥ Bjorn Lund එරට මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ Nord Stream නළ මාර්ගයේ නිසැක වශයෙන්ම පිපිරුමක් සිදුව ඇති බවත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකිබවට අනුමාන කළ හැකි බවයි.

    Nord Stream නල මාර්ගය මේ වන විට ක්‍රියාත්මක නොවුවද එහි ස්වභාවික වායු අඩංගු වන බවයි ඩෙන්මාර්ක් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    Biden අයියා ගේ video එකක් share වෙනවා war එකට ඉසෙල්ල කියපු Russia ගැහුවොත් nord එකට වැඩේ දෙනවා කියලා. මේ ටිකේ ඕක උන හරියේ nato vessels එහෙම තිබිලා කියලත් කියන්ව.
    මේකෙන් කාට ද දන්නේ නෑ වාසි හැබයි. රුස්සියන් උන්ට වත් යුරෝපේ උන්ට වත් වාසියක් නම් නැ පෙන විදියට
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Biden අයියා ගේ video එකක් share වෙනවා war එකට ඉසෙල්ල කියපු Russia ගැහුවොත් nord එකට වැඩේ දෙනවා කියලා. මේ ටිකේ ඕක උන හරියේ nato vessels එහෙම තිබිලා කියලත් කියන්ව.
    මේකෙන් කාට ද දන්නේ නෑ වාසි හැබයි. රුස්සියන් උන්ට වත් යුරෝපේ උන්ට වත් වාසියක් නම් නැ පෙන විදියට
    kohetawath Waasiyak na.. habai ape unta waasi..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    ai ehema kiyanne/??
    EU රුසියාවයි කොටවන්න මේක කවුරු කරත් දැන් වැටෙන්නේ රුසියාවේ Account එකට
    මේක හරහා රුසියාවට විරුද්ධව ලොකු ජනමතයක් හදන්න පුළුවන් EU එක ඇතුළේ
    සමහර විට ඇමරිකාවෙන් කරා වෙන්නත් බැරි නැහැ .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    EU රුසියාවයි කොටවන්න මේක කවුරු කරත් දැන් වැටෙන්නේ රුසියාවේ Account එකට
    මේක හරහා රුසියාවට විරුද්ධව ලොකු ජනමතයක් හදන්න පුළුවන් EU එක ඇතුළේ
    සමහර විට ඇමරිකාවෙන් කරා වෙන්නත් බැරි නැහැ .

    oya wagema balaya ganna gothabaya rajapaksha pasku bomba gahuwa wennath puluwan kiyala hithannath puluwan neda.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,318
    3,929
    113
    යුරෝප් රශියා කොටවන එකෙ වාසිය කාට වෙන්න පුලුවන්ද?🤔🤔🤔

    just kidding
    we all know the answer
    Independence Day Yes GIF by TipsyElves.com
     
    • Haha
    Reactions: Die-hard and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    oya wagema balaya ganna gothabaya rajapaksha pasku bomba gahuwa wennath puluwan kiyala hithannath puluwan neda.
    ගෝඨාභය බෝම්බ ගැහුවානම් ඉන්දියාව ඉන්දියාව 4 පාරක් කියන කම් යහපාලන ආණ්ඩුව පුක් ගැහුවා ද 🤣🤣
     
    • Like
    Reactions: vali aththa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගෝඨාභය බෝම්බ ගැහුවානම් ඉන්දියාව ඉන්දියාව 4 පාරක් කියන කම් යහපාලන ආණ්ඩුව පුක් ගැහුවා ද 🤣🤣

    ow ai ubalage pohottu janapathi ranil, sagala ekka gal kepuwe, danne nedda???
    mama ahuwe araka ehemanam gothabaya gahuwa kiyana ekath eththa wenna chance thiyenawa neda??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    ow ai ubalage pohottu janapathi ranil, sagala ekka gal kepuwe, danne nedda???
    mama ahuwe araka ehemanam gothabaya gahuwa kiyana ekath eththa wenna chance thiyenawa neda??
    ඔව් ඔව් ඕකොම දන්නවා
    අනුර කුමාර එහෙම දන්නේ නැතුව ඇති නේද පොන්ස් පවු එයා බබා නේ 🤩
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් ඔව් ඕකොම දන්නවා
    අනුර කුමාර එහෙම දන්නේ නැතුව ඇති නේද පොන්ස් පවු එයා බබා නේ 🤩

    gothabaya gahuwa kiyana hema eka danna eke, lapa kota nodana inna widiyak neha,
    nodanne ubala wage rajapaksha gu kana ballo witharai.

    anura kumara ubalata baba wenna athi ehenam
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,318
    3,929
    113
    kiyannat baha
    ඕක තාම ජර්මන් ගවර්මන්ට් එක approve කරල නැති නිසා ඔකෙන් ගැස් දෙන්නෙ නැහැ බන්.
    තාම වැඩ කරන්නෙ නැති එකකට ගහන්නෙ ඇයි. අර වැඩ කරන nord stream 1 එකට ගහගන්න තිබ්බනෙ