මුහුද යට මෙහෙම කරන්න පුළුවන්ද

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මුහුද යට මෙහෙම කරන්න පුළුවන්ද

    පොටෝ ටික ලස්සන නිසා එළකිරියට දැම්මේ මටත් මේල් එකක් ආපු එකක් ඇත්තද බොරුද කියලා නම් මම දන්නේ නැතෝ

    Is this Atlantis?: Photographer creates magnificent underwater world for exhibition that can only be viewed 145 feet under the sea




    Greek philosopher Plato wrote of the legendary city of Atlantis, that sunk to the bottom of the ocean.
    Now photographer Andreas Franke has created a similar mythical underwater world for a new exhibition - but you can only see it with your scuba gear on.

    Armed with his camera, Mr Franke dove down to the Vandenberg, a United States missile tracking ship that sunk in 2009 off the coast of Key West, Florida, and used the spectacular images he took as a canvas for a surreal civilisation that never existed.



    96702191.jpg
    [/URL]
    Ballet: Ballerinas practice their art


    Little girl: A young child catches fish instead of butterflies


    Cinema: Young lovers catch a movie with the fish


    Hospital: A patient is wheeled along one of the ship's corridors


    Boxing: A young boy looks on as boxers fight underwater


    Brats: Chubby boys attack the gumball machine


    Balance beam: A child from another time plays on the railings of the wreck


    Exercise class: Gymgoers exercise in the surreal space


    Hanging out the washing: A woman in 1940s dress goes about her daily chores


    Kiddies playing: Children in period dress play in the ship's interior


    Lunch break: A worker eats while slouched on the sunken ship's steps


    Couch potato: A young boy watches television as fish swim by


    Unique: Gallery goers can access the exhibition by boat from Key West, Florida


    Exhibit: Divers, pictured, view the photographs adorning the walls of the shipwreck


    Wreck: The Vandenberg, pictured, sunk seven miles off the coast of Florida in 2009
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඕක ගැන හොඳ විස්තරයක් අපේ Fire Dragon සහෝදරයත් Thread එකකින් දාලා තිබ්බා...

    මුහුදුබත් වූ සේයා

    picture.php


    මචං එළකිරි ඒ ත්‍රෙඩ් එක නියෙමෙට කරලා තියනවා fire dragon සහෝදරයා. මට නම් එච්චර විසතරයක් ඇවිත් තිබුනේ නැහැ මේල් එකේ ආපු විස්තර ටික තමයි ඔය දාලා තියෙන්නේ repost උනාට කට්ටිය සමා වෙන්න ඔනේ නොදකපු අය වෙනුවෙන් පින්තූර ටික ලොකුවට තියනවා
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචං එළකිරි ඒ ත්‍රෙඩ් එක නියෙමෙට කරලා තියනවා fire dragon සහෝදරයා. මට නම් එච්චර විසතරයක් ඇවිත් තිබුනේ නැහැ මේල් එකේ ආපු විස්තර ටික තමයි ඔය දාලා තියෙන්නේ repost උනාට කට්ටිය සමා වෙන්න ඔනේ නොදකපු අය වෙනුවෙන් පින්තූර ටික ලොකුවට තියනවා

    Repost උනා කියලා අවුලක් ගන්න එපා බං...
    මේ Thread එක දැක්කහම උඹටම තේරෙනවනේ ඒ Thread එක දැකපු නැති කට්ටිය කොච්චර ඉන්නවද කියලා...
    ඒ නිසා උඹ මේක දාපු එකත් වටිනවා...
    :D :D :D :D :D

    picture.php