මුහුද යට විප්ලවයකට චීනය සැරසෙයි

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,359
    567
    113
    උබල එන්නද ?
    මුහුද යට විප්ලවයකට චීනය සැරසෙයි

    ෂැංහයි නගරයේ සිට සැන්ෆ්‍රැන්සිස්කෝ නගරය දක්වා පැය දෙකකටත් අඩුකාලයකින් ගමන් කළ හැකි අධිවේගී සුපර් සොනික් සබ්මැරීනයක් නිපදවන බව චීනය පවසයි. සැබ්මැරිනය වටා බුබුළක් සාදා ගැනීමෙන් එය වේගය ලබාගන්නා බව ද නිෂ්පාදකයෝ කියති. හාබින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගත් මේ නව තාක්ෂණය අනුව ඉදිකරන සබ්මැරිනයට ශබ්දයේ වේගය හෝ පැයට කිලෝ මීටර 5800ක වේගයක් ලබා ගත හැකිවේ යැයි අපේක්ෂිතය.
    මේ නගර දෙක අතර ගුවන් දුර කිලෝ මීටර 9922 කි. එම දුර යාමට ගතවන කාලය පැය 12ට ආසන්නය. එසේ වුව ද විද්‍යාඥයන් පවසන්නේ සුපර්සොනික් සබ්මැරිනයට ඒ දුර ගෙවා දැමීමට ගතවනු ඇත්තේ විනාඩි 100ක් පමණ කාලයක් බවයි.

    1408988128099_wps_1_Submarine_Graphic.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/260160

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    තල්මහෙක් මෝරෙක් එහෙම ඉස්සරහට හම්බවුනොත් නියමෙට තියෙන්වී.