මුහුනු පොත

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Machan facebook eke profile ekak Nawaththanna ke Parak Report karanna oonedaa.mage Kellage fb eka Thibba ekek hack Karala ise Karanna Gaththa.waradi Deyak damme Na.kohama Hari kalayak yaddi Eka Nathi una.eeta passe man Ekak hadaala Dunna.ekatah ara wadema una.mail ekatath ekka Denne Ban Shot ela Dena eka.dan prashne kiyanne.aye ara Profile Ekath wada.dan Dekama update wenawa Bam
    Man Mokada karanna oone mekata ban.plzzz Udau,
     
    pissaaaa

    Member
    Jan 28, 2011
    74
    14
    0
    ලොවෙත් නෑ
    දඩබ්බරයා;14099821 said:
    Machan facebook eke profile ekak Nawaththanna ke Parak Report karanna oonedaa.mage Kellage fb eka Thibba ekek hack Karala ise Karanna Gaththa.waradi Deyak damme Na.kohama Hari kalayak yaddi Eka Nathi una.eeta passe man Ekak hadaala Dunna.ekatah ara wadema una.mail ekatath ekka Denne Ban Shot ela Dena eka.dan prashne kiyanne.aye ara Profile Ekath wada.dan Dekama update wenawa Bam
    Man Mokada karanna oone mekata ban.plzzz Udau,
    විදුලි සන්දෙශ හා නියාමක කොමිසමට පලයන් උන් හෙන විස්තර ගොඩක් අහල IDENTY කොපියක් එහෙම අරගෙන එකවුන්ට් 1ක අයින් කරල දානවා.. උබ ආයිත් මෙල් එඩ්‍රස් හදනකොට YMAIL හදන්න එපා අමු ගු බන් GMAIL හදපන් ඒකෙ තියන ආරක්ශාව වැඩියි... අනික කෙල්ලට කියපන් දකින දකින කොම්පුටරෙන් බුකියට රින්ගන්න එපා කියලා.:yes::yes::yes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    විදුලි සන්දෙශ හා නියාමක කොමිසමට පලයන් උන් හෙන විස්තර ගොඩක් අහල IDENTY කොපියක් එහෙම අරගෙන එකවුන්ට් 1ක අයින් කරල දානවා.. උබ ආයිත් මෙල් එඩ්‍රස් හදනකොට YMAIL හදන්න එපා අමු ගු බන් GMAIL හදපන් ඒකෙ තියන ආරක්ශාව වැඩියි... අනික කෙල්ලට කියපන් දකින දකින කොම්පුටරෙන් බුකියට රින්ගන්න එපා කියලා.:yes::yes::yes:

    Thanx machan ....bohama sthuthyi....