මුළු ආසියාවේම ඉන්නේ අමු ගවයෝ නේද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    ඒත් ලංකාවේ බයිසන් ගවයින් පරද්දන්න පුලුවන් ගවයින් විෂේශයක් මේ තුන් ලෝකේම නෑ. මයින්ද මාත්තයාගෙම පිහිටයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    ඔය පකිස්තාන් උන්ගෙ මෙන්ටලිටි එක. ජන්ම ස්වභාවය. ඔය රට ඔහොම තියෙන එකත් ඇති.🤣🤣
    We had the same incidents last year. I don't know what pissed off these men, according to the video, they spared the fish tank which implies that these men have empathy.
     
    • Love
    Reactions: Candid-B

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    We had the same incidents last year. I don't know what pissed off these men, according to the video, they spared the fish tank which implies that these men have empathy.
    ඔව් ඒක නම් ඇත්ත. 😁 මාලු ටික බේරලා
     
    • Haha
    Reactions: Asmodeus

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    Habai Lankawe un wage pinata kanna balanne naha. mahasi wela wada karanawa un
    අම්මා ඒකට නම් වැඩක් නෑ. සුපිරි.
    උන්ගෙ සීන් බලන්න ඔකුන් එක්ක ඉන්න ඔනේ. යක්කු වගෙ මසුයි රොටී කාල කැරිම හය්යක් තියෙන්නෙ. යාලු ෆිට් එකක් උනොත් ඔකූන් මාර ඩයල්. මැරෙන්න උනත් එනවා. උන්ගෙ මැටි මොලේ උනාට හොද බොක්ක ඩයල් ඉන්නවා. තව එකක් උන්ගෙ උන්ට නිතරම උඩ නැගගෙන ඉන්න ඔනේ. කෑම කෑවත් කකුල් දෙකම පුටුව උඩ. බන්කුවක වාඩි උනොත් එකෙ ඇන්ද උඩට නැගලා වාඩි වෙන්න ඔනේ.😆😆
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඔය පකිස්තාන් උන්ගෙ මෙන්ටලිටි එක. ජන්ම ස්වභාවය. ඔය රට ඔහොම තියෙන එකත් ඇති.🤣🤣

    තව ආතල් රටක් තියෙනව 78 / 88 කාලෙ තරුන කොල්ලො බුරුතු පිටිං වද දීල මරපු
    අවුරුදු 30 ක් යුද්ද කරපු
     
    • Haha
    Reactions: Dubairox

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    Pakisthan H+a+m+u+d+a+w+a ta Shot Eka Dena Eka Nam Waradi naha.. Mechchara kaalayak Pakisthanaya mehema Watenna Heythuwa Un thamai American Kaarayonge padeta nata nata Ena Hama Aanduwakma Rookada karaka Un Balaye inna Denne naha.. Akata Mey Sare Palamuweni wathawata Sunaka Gotabayata Wirudda Una wage Ehe Minissu Rate Hamudawata Wirudda wela thiyenne.