මුළු රටේ ම අවධානයට යොමුවූ උමා ඔය ව්‍යාපෘතš

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම කියන්නේ මගේ අත්දැකීම්

ඔව් වෙන්ඩ ඇති එහෙම ලොකු අවුලක් නෑ වැස්සොත් පොඩ්ඩක් යට වෙනව ඒක 2020 බලේට ආවාම හරිගස්සනව කොහෙද හදන්න කලිං ගෙදර යැව්වනෙ :yes:
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    ඔව් වෙන්ඩ ඇති එහෙම ලොකු අවුලක් නෑ වැස්සොත් පොඩ්ඩක් යට වෙනව ඒක 2020 බලේට ආවාම හරිගස්සනව කොහෙද හදන්න කලිං ගෙදර යැව්වනෙ :yes:

    හා එහෙනම් අයේ ගේමු
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    ඔය පැති කොහොමත් ගංවතුරට යටවුනා ඒක හයිවේ එකේ වැරැද්දක් නෙමේ :no: එහෙම වැරැද්දක් කියන්නවත් මේ ආණ්ඩුව කරන්නෙ මොනාද ? මොකුත් නොකර ඉන්න එක ඇරෙන්න මේ ආණ්ඩුවට කරන්න පුලුවන් දෙයක් නෑ :no: උමඟ මහින්ද ගිහිං කැපුවද ?නෑනෙ ඒකෙ වැරැද්ද අදාල සමාගමේ රටේ වෙච්ච හැම දේකටම වැරදි මහින්දද එතකොට ? :frown:

    නොදන්නා මගුල් කතා කරන්න එපා බන් , මාතර ගොඩගම highway exit එකෙන් එලියට ඇවිල්ලා දකුණට හැරුනම ( මාතර පැත්තට ) දැන් තියෙනවා අලුතෙන් හදපු පාරක් (දැන් ඔය පාර තමයි ප්‍රධාන පාර විදියට පාවිච්චි කරන්නේ ) , ඔය පාර සම්පුර්ණයෙන්ම හදල තියෙන්නේ ගැඹුරු, අක්කර ගණනක් විශාල වගුරු බිමක් සම්පුර්ණයෙන්ම ගොඩකරලා , ඉස්සර ඔය පළාතේම වතුර බැස්සේ ඔය වගුරු බිමට.

    පරණ පාර පළල් කරලා හදන්න පුළුවන් කම තියෙද්දී මොකටද වගුර ගොඩකරලා අනවශ්‍ය අලුත් පාරක් හැදුවේ

    google street view එකෙන් ගිහින් බලන්න ඕනනම් , මම කියපු අලුත් පාර හදන හැටි එකේ තියෙනවා


    https://www.google.com/maps/@5.9755...4!1sysJsSnGudlUZEgLmKxcWHQ!2e0!7i13312!8i6656


    .
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika