මුළු ලංකාවටම එක නීතියක්
නීතිපතිවරයා නියෝජනය කරමින් නිවුස් ෆස්ට් වෙත මේ බව ප්‍රකාශ කළ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ, මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.
නැගෙනහිර පළාතේ අම්පාර, සමන්තුරෙයි ප්‍රදේශයේ බොහෝ දෙනෙකු හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනය කරන අයුරු නිව්ස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්ගෙන් ඊයේ අනාවරණ කළේ ය.
රථවාහන නීතිය දිවයිනේ සියලු ප්‍රදේශවලට එක ලෙස ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.