මු ගැන උඹට කියන්න තියෙන්නේ මොකක්ද?

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,046
    1,725
    113
    London, United Kingdom
    මට මුගේ මාළු ජාඩි දාන වීඩියෝ එක මුලින්ම suggest උනේ මාස කීපයකට කලින්. එදා ඉඳන් follow කරනවා. අමුතු vibe එකක් තියනව video වල. දකුණේ accent එකට අකමැති උන්ට නම් සෙට් වෙන්නේ නැතුව ඇති. මම නම් කැමතියි.