ඔව් බං මටත් උබ කියන කොට තමා නොටේ උනේගූ සුදාගෙ වයිබ් එකමයි උට තියෙන්නෙ
මෙහේ ගහන්න යන එක තමන්ට අවාසිය බන්කැරි පො##$ට මම උනා නම් ගහනව ගූ යන්න
ලංකාවට ටිකක් එකක් අරන්දිල ඕකව ගෙනල්ල මෙහෙදි ගහල ගිහින් දන්න්න බැරිවෙයිද.ඔව් බං මටත් උබ කියන කොට තමා නොටේ උනේඌම තමා වෙනසක් නෑ
මෙහේ ගහන්න යන එක තමන්ට අවාසිය බන්
ගැහුවා නම් හේතුව මොනවා උනත් පොලිසියෙන් අවොත් ඇතුලට දානවා
අනිත් එක මෙහේ නීතියක් තියෙනවා Public ඕනේ තැනක ඕනෑම කෙනෙක් Video කරන්න පුළුවන් කියලා
මු ඒ නීතියට වැහිලා තමා මේ අනිත් එවුන් මඩ වන්නේ
------ Post added on Aug 28, 2025 at 9:38 AM
බලන අපිටත් ලැජ්ජයිකට ඇරලා ලංකාවේ කියලා කියනවා..