මු ගුටි කනවා වැඩිකල් නොගිහින්🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ගූ සුදාගෙ වයිබ් එකමයි උට තියෙන්නෙ
    ඔව් බං මටත් උබ කියන කොට තමා නොටේ උනේ🤣 ඌම තමා වෙනසක් නෑ

    කැරි පො##$ට මම උනා නම් ගහනව ගූ යන්න
    මෙහේ ගහන්න යන එක තමන්ට අවාසිය බන්
    ගැහුවා නම් හේතුව මොනවා උනත් පොලිසියෙන් අවොත් ඇතුලට දානවා
    අනිත් එක මෙහේ නීතියක් තියෙනවා Public ඕනේ තැනක ඕනෑම කෙනෙක් Video කරන්න පුළුවන් කියලා
    මු ඒ නීතියට වැහිලා තමා මේ අනිත් එවුන් මඩ වන්නේ🤣
    ------ Post added on Aug 28, 2025 at 9:38 AM
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    Paduwe inna unta wadayak wenna epa bn camerawak ussagena. tawa ponz kenek innwa tiktok eke lankawata ena suddiyta gon toke dena. bitipul bitipul gaga.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,332
    8,325
    113
    Galaha
    ඔව් බං මටත් උබ කියන කොට තමා නොටේ උනේ🤣 ඌම තමා වෙනසක් නෑ

    මෙහේ ගහන්න යන එක තමන්ට අවාසිය බන්
    ගැහුවා නම් හේතුව මොනවා උනත් පොලිසියෙන් අවොත් ඇතුලට දානවා
    අනිත් එක මෙහේ නීතියක් තියෙනවා Public ඕනේ තැනක ඕනෑම කෙනෙක් Video කරන්න පුළුවන් කියලා
    මු ඒ නීතියට වැහිලා තමා මේ අනිත් එවුන් මඩ වන්නේ🤣
    ------ Post added on Aug 28, 2025 at 9:38 AM
    ලංකාවට ටිකක් එකක් අරන්දිල ඕකව ගෙනල්ල මෙහෙදි ගහල ගිහින් දන්න්න බැරිවෙයිද.
     
    • Haha
    Reactions: Tikiril

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,081
    113
    අඩෝ මූට ගහන්නම ඕන.
    Shake Hands Agree GIF
     
    • Haha
    Reactions: Nidarshana_k