මු නම් වට්ටන්න බැ.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,476
    4,961
    113
    කව්රු මොනවා කිව්වත්, මු මොන ගු සින් වලට සම්බන්ද උනත්, මුව නම් වට්ටන්න බැ ලොවෙත්.
    ජෙප්පොන්ට දෙන කින්ඩිය බලපන්. පොලව පලන් යන්න හිතෙනවා ඇති. අර සේපාල් රැවුලයි, බොක්කේ ජෙප්ප සුදා එහෙම විනාසයි.

    FACEBOOK LINK

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕසි ජෙප්පො තමා වැඩියෙන්ම කොන්සර්ට් ඵක බලන්න අැවිත් තියෙන්නේ.. @shenat වගේ ජෙප්පොන්ට වස නෝන්ඩිය...🤣🤣🤣
     
    • Haha
    • Dislike
    Reactions: 2osama and Cypress

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Happy Sunday GIF by Sealed With A GIF
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඔසී ඉන්න උන් එන්නෙ දේශපාලනේට නෙමෙයිනෙ ආතල් එකක ගන්න, උන් සල්ලි ගෙවල ගන්න ටිකකට් එකට ආතල් එකක් නැත්තම් ඊළග පාරට එන එකක් නෑ, ටොයිලට් එකට ගියත් පොලිටික්ස් ඔලුවෙ තියන් ඉන්න වහල් මනසක් තියන උන් එහෙ නැතුව ඇති!
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,673
    113
    In Your Heart
    Mata politics athi wedak na. Iraj kiyanne lankawe music industry ekata wedak karapu kenek.

    2005-2008 mama iraj ge sindu thama godak ahuwe ..podi pacayo danna pucac na .

    Jeppo nam personally mata penna bari kalakanni tikak. Political cn ekak newe okunge wiplawa wadi idea mata penna ba .
     
    • Like
    Reactions: Amith0424

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    ඕසි ඉන්න උන්ට ලංකාව ගැන හිතන්න ඕනෙ කමක් නෑනෙ බන්.ඕනෙම ගූ ගොඩක් බාරගන්නව. :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,725
    113
    ආශ්චර්යමත් රටක
    Penewa neda bayyo kochchara migrate welada kiyela? 🙃🤣

    හුට්ට, මොරිසන් කාරයම ආයෙ ආපුවාවෙ. ඇවිත් මෙවුන් බාගයක් වත් ගෙදර යවන්නෙ නැතෑ.

    නැත්තං මේ හුට්ටල ටික මෙහෙත් සවුබාගේ දැක්මක් හදල ඕස්ට්‍රේලියාවත් පුකෙන් යවලා බංකොළොත් කරල තමා නවතින්නෙ. 😔😔
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    petition එක sign කරල තියෙන්නෙ දෙතුන් දෙනෙක් බැලින්නම්. :lol: අනිත් උන් show එක බලන්න ගිහින්.
    දේශපාලනේ එක්ක ඌට බැන්නට music industry එකේ trademark එකක් ඌ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,476
    4,961
    113
    petition එක sign කරල තියෙන්නෙ දෙතුන් දෙනෙක් බැලින්නම්. :lol: අනිත් උන් show එක බලන්න ගිහින්.
    දේශපාලනේ එක්ක ඌට බැන්නට music industry එකේ trademark එකක් ඌ.
    මෙන්න.
    394300313_699140588984592_480398640459533545_n.jpg