මු යකෝ ඒකටත් කෙළිය එහෙනම්

chootyputha1

Well-known member
  • Europe country එහෙකට දැන් තෑග්ගක් යැව්වත් අපි VAT එකක් ගෙවන්න ඕන, VAT එක ගෙවල නිදහස් කරගත්තෙ නැත්තං ආයෙ බඩු ලංකාවට එවනවලු, online business කරන අයට කෙලල, මේ බලහං:angry::angry::angry:

    ප.ලි - මුන් කිව්වෙ යුරෝපා සංගමේට බව කරුණාවෙන් සළකනු මැනවි.

    EU-Eng-page-001.jpg



    EU-Eng-page-002.jpg

    EU-Circular-2-page-001.jpg
     
    Last edited:
    • Like
    • Love
    Reactions: kinkon and ComanMan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    EU උන චීනෙට කෙලවන්න තමයි ඕක කරන්නේ..පොඩි පොඩි item Dropshipping කරපු උන් අනාතයි.

    චීනෙන් බඩු අරන් බිස්නස් කරන සුද්දොත් ඉන්නව කියල උන් දන්නෙ නැද්ද මංද..
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    චීනෙන් බඩු අරන් බිස්නස් කරන සුද්දොත් ඉන්නව කියල උන් දන්නෙ නැද්ද මංද..
    උන් බය වෙලා ඇති චීනා උන්ගේ බඩු බෙදන විදිහට තව කාලයක් ගියොත් චීනා නැතුව බෙට්ට දාන්න වත් බැරි වෙයි කියලා.
     
    • Haha
    Reactions: Bitter Truth

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    @රි මූසලයා දැක්කම අප්පිරියයි බං. 🤮🤮🤮
    මේකට නම් උගේ සම්බන්ධයක් නෑනේ.. මේක යුරෝපා වලින් දාපු නීතීයක් නේ.. දැක්කම අප්පිරියයි තමා
     
    • Like
    • Haha
    Reactions: vito and shenat