මටත් වයිබ් එක අල්ලන්නේ නෑ මටත්.pennama bari ekek ei kiyala danne nae
matath me news ekama thamai awe. aththada boruda danne nhපිහි පාරක් ඇනල කියල නිව්ස් එකක් ආව
අරගලේ කොරානම් හරියට කොරන්ඩ එපැයි , පොන්න රනිලට පුක දිල ඌව ජනාධිපති කරන එකද රටට උවමනා වෙලා තිබ්බෙ??????ඇත්තටම මේකේ අදහස් දාලා තියෙන උන්ගෙන් තේරෙන්නෙ ඒ සේරම උත්තල පැන්ටසි ලෝකෙක හිටපු උන් කියල. මොකද උන්ට අරගලයක් ඇතිවෙන්න හේතුවක් අපේ රටේ තිබුන කියල එක උත්තෙක්ට දැනිල නෑ... දැනෙන්නෙත් නෑ වගේ...
උන් තමා නියම කාලකන්නි....
ඊයෙ හෙලකුරු එකෙන් ආව නිව්ස් එක මචන්. ඇත්ත වෙන්න ඇතිmatath me news ekama thamai awe. aththada boruda danne nh
අරගලේ කොරානම් හරියට කොරන්ඩ එපැයි , පොන්න රනිලට පුක දිල ඌව ජනාධිපති කරන එකද රටට උවමනා වෙලා තිබ්බෙ??????![]()
රනිල ජනාධිපති කරපු එක පාර්ලිමේන්තුවේ වැඩක්නේ. අනික අරගලය එතනින් එහාට ගියානම් ලොකු විනාශයක් වෙන්න තිබුන. එහෙම උනානම් උඹල වගේ උන් වෙන කතාවක් කියයි. අරගලය ඉවර කරන්නනම් උඹ හිතන විදියට පාර්ලිමේන්තුවට පත්වුන එවුන් සේරම එලෝල පාර්ලිමේන්තුවටත් ගිණිතියන්න ඔන...අරගලේ කොරානම් හරියට කොරන්ඩ එපැයි , පොන්න රනිලට පුක දිල ඌව ජනාධිපති කරන එකද රටට උවමනා වෙලා තිබ්බෙ??????![]()
කරනවනම් දෙයක් හරියට කරන්ඩ ඕන නැත්තන් කට පුක වහන් ඉන්ඩ ඕන..ගෝඨාභය එලෝල රනිලට හුරේ දාල ගෙදර ආව එකෙන් අරගලකාරයොත් වහල්ලු කියල ඔප්පු උන එක උනේ, කිවෙ නම් නිර්පාක්ශික කියල .රනිල ජනාධිපති කරපු එක පාර්ලිමේන්තුවේ වැඩක්නේ. අනික අරගලය එතනින් එහාට ගියානම් ලොකු විනාශයක් වෙන්න තිබුන. එහෙම උනානම් උඹල වගේ උන් වෙන කතාවක් කියයි. අරගලය ඉවර කරන්නනම් උඹ හිතන විදියට පාර්ලිමේන්තුවට පත්වුන එවුන් සේරම එලෝල පාර්ලිමේන්තුවටත් ගිණිතියන්න ඔන...